තම සංගමයේ ඉල්ලීම පරිදි පාසල් දරුවන්ට නිල ඇඳුම් වවුචර් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
කථානායකවරයා විසින් ජනාධිපතිවරයාට පැවරී තිබෙන බලය අභියෝගයට ලක්කිරීමට යෑම හේතුවෙන් ජනාධිපතිවරයා පත්කළ ආණ්ඩුව අකර්මන්‍ය වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.
Read Moreමෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු කලහකාරී ලෙස හැසිරුණු බව පැවසෙන සිසුන් දෙදෙනෙකු අද (12දා) අත්අඩංගුවට ගත් බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.
Read Moreහෙතෙම මේ බව පැවසුවේ මාතරදි පැවති ජන හමුවකට එක්වෙමිනි.
Read Moreප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් ඊයේ (12දා) කොළඹ ලිප්ටන් වටරවුම අසල විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විණි.
Read Moreහෙතෙම ඒ බව පැවසුවේ බද්දේගම සන්දරවල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට සහභාගි වෙමිනි.
Read Moreසංහිඳියාව සහ සාමය පෙරදැරි කර ගනිමින් දෙවුන්දර සිට රෝද පුටුවක් ආධාරයෙන් පේදුරුතුඩුවට ගමන්ගත් යුද හමුදා ආබාධිත රණවිරුවාගේ ගමන් අවාසානය ඊයේ සවස සිදුවූ අතර යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා විසින් ආබාධිත රණවිරුවා පිළිගනු ලැබීය.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ යෝජනාව සම්මත වූ බව කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දන්වා යැවූ බව කථානායක මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
Read Moreතම දිනක වැටුප රුපියල් දහසක් දක්වා වැඩිකොට ලබා දෙන මෙන් ඉල්ලමින් තලවකැලේ, වටගොඩ, මඩකුඹුර වත්තේ වතු කම්කරුවන් අද (12) උද්ඝෝෂණයක නිරත වුහ.
Read More2018 වසරේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත 2019 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ ව දිවයිනේ එක් එක් පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු නිකුත් වී ඇත.
Read Moreයහපාලන ආණ්ඩුවට රට භාරදෙන විට ඩොලරයකට ගෙවිය යුතුව තිබුණේ රුපියල් 131ක මුදලක් පමණක් බවත්, එහෙත් යහපාලන ආණ්ඩුවෙන් රට නැවත භාරගන්නා විට එම මුදල රුපියල් 177 දක්වා ඉහළ ගොස් තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
Read Moreපාර්ලිමේන්තු සැසිවාරය නැවතත් එළැඹෙන 18 දා පස්වරු 1 දක්වා කල් තැබීමට කථානායක කරු ජයසූරිය මහතා තීන්දු කළේය.
Read Moreශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් නොබෙදුණ ශ්‍රී ලංකාවක් තුළ සෑම දෙනෙකුටම පිළිගත හැකි විසඳුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි.
Read Moreජනප්‍රිය නිළි සමනලී ෆොන්සේකා මහත්මිය සිය නීතිඥයින් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාගෙන් රුපියල් කෝටි 50ක වන්දියක් ඉල්ලමින් එන්තරවාසියක් යොමුකර තිබේ.
Read Moreජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණට අදාළ නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මංගල සමරවීර මහතා ස්ථිර කළේය.
Read Moreපොලොන්නරුව - මඩකලපුව ප‍්‍රධාන මාර්ගයේ අද (12දා) අලුයම 4.00 පමණ ලොරි රථයක් විසින් පා පැදියක ගමන් පාසල් සිසුවෙකු අනතුරට ලක්කර මරණයට පත්කළේය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයේ හා කැබිනට් මණ්ඩලය සිය ධූරයන්හි කටයුතු කිරීම වළක්වමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිදෙනෙක් ඉදිරිපත් කළ ඇපෑල් ලබන 14දා විභාග කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරිමේ යෝජනාවට දෙමළ ජාතික සන්ධානයේ සහාය ලැබෙයිද නොදන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreමන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිණි වලේ අද වනවිට සිදු කරන ලද කැනීම් වලදී හමුවූ සිරුරු කොටස් 276 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බවට කැනීම් පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශමින්ද රාජපක්ෂ පැවසීය.
Read Moreමහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේත්, කැබිනට් මණ්ඩලය අදාළ අමාත්‍යධූරවලත් කටයුතු කිරිම වළක්වාලන්නැයි රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලූ පෙත්සම් විභාගය 2019 වසරේ ජනවාරි මාසය තෙක් කල් තබා ඇත.
Read Moreයාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රීයේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන යෝජනාවට ද්‍රවිඩ ජාතික සන්ධානය කටයුතු කරන්නේ නම් ඔවුන්ට විපක්ෂනායක ධූරයේ කටයුතු කිරීමේ අයිතියක් නොමැති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreඓතිහාසික ගාල්ල කොටුවේ පිහිටි පැරණි උපතැපල් කාර්යාල ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ (11දා) සවස කඩා වැටී තිබේ. මෙම ගොඩනැගිල්ලේ වහලයේ කොටසක් මෙසේ කඩා වැටී ඇති අතර, එහි සුන්බුන්වලට යට වී ඒ අසළ නවතා තිබූ ත්‍රිරෝද රථයකට දැඩි හානි සිදුව තිබෙන බව ගාල්ල පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු සභා ගර්භයේදී මන්ත්‍රීවරුන්ගේ නොගැළපෙන හැසිරීම් හේතුවෙන් ඇති වූ ගැටුම්කාරී සිද්ධීන් පිළිබඳ කරුණු සොයාබලන කමිටුව අද (12දා) පාර්ලිමේන්තුවේදී පළමුවරට රැස්වීමට නියමිත අතර, මෙම ගැටුම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පොලිස් කණ්ඩායමේ ප්‍රධානීන්ද පාර්ලිමේන්තුවට කැඳවීමට මෙම පාර්ලිමේන්තු කමිටුව තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
Read Moreගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreතම දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් දින 8 පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (12දා) සිට අත්හරින ලෙස ලංකා කම්කරු කොංග්‍රසය වතු කම්කරුවන්ට දැනුම් දි ඇත.
Read More