saravita-anim2

2026 ජුලි මස 01 වන බදාදා

2026 ජුලි මස 01 වන බදාදා

Latest News - timelapse 11770 hours ago

LATEST

වන්නි ආරක්ෂක මූලස්ථානයේ නැවත පදිංචිකරුවන් වෙනුවෙන් නව නිවාස

calendar_today 2019 පෙබ 11 - 13:34 remove_red_eye - 319  

යුද්ධෙන් පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශය තුළ නැවත පදිංචි අඩු ආදායම්ලාභී පවුල් 5ක් වෙනුවෙන් නව නිවාස සාදා දීමට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගෙන ඇත.

යාපනයේ සිට මාතර බලා ධාවනය වන සති අන්ත සීඝ්‍රගාමී දුම්රිය අවස්ථා දෙකකදී පීලි පැන තිබේ.

Read More

දින 53ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් මතු වූ ඖෂධ හිඟයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද වගකිව යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (10)දින දිවයින පුරා පැවැත්වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑළිය ගුඩිෂෙඩ් විදුහලේ විභාග ශලාවේ පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්න පත්‍රය මාරු කර දිම හේතුවෙන් දැඩි ආසාධාරණයක් සිදු වි ඇති බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ මහලේකම් සංකර් මණිවන්නන් මහතා පවසයි.

Read More

මන්නාරම සමූහ මිණි වලේ සිදු කරන ලද කැනීම් වලදී අද (11) වනවිට මිනිස් සිරුරු 315ක් හමු වී ඇති බවටත් සිරුරු සම්බන්ධයෙන් වන කාල නිර්ණය වාර්තාව ඇමරිකාවෙන් ලබන 14 වනදා බලාපොරොත්තු විය හැකි බවට සමූහ මිණිවල සම්බන්ධයෙන් කැනීම් සිදුකරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ජනාධිපතිතුමා හරි වෙලාවට තිරණ ගන්න කෙනෙක්. සමහර විට කාලය පැනලා ඇති.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් හා ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබේ.

Read More

මැඳමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කර ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීන්දු කළේය.

Read More

හෙට කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙන යෝජනාව අනුව මෙම බලාගාරය ආරම්භ කරන දිනයේ සිටම ස්වාභාවික ද්‍රව වායු වලින් විදුලි ජනනය කළ යුතු බවට පැවසේ.

Read More

රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය, අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රීලංකාවේ අයවැය ලේඛනයෙන් 25%ක් ඉතිරිකරගතහැකි බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.

Read More

මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා ෙවනුෙවන් ෙපනී සිටීමට එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අදට පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රභල සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙක් වෙන අංගොඩ ලොක්කා නැමැත්තාද ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යාපනය වලිකාමම් නැගෙනහිර සිරුප්පිඩ්ඩි ප්‍රදේශයේ ළිඳකට වැටී සිටි ඉතා දුර්ලභ සුදු නාගයින් දෙදෙනෙකු ගොඩට ගෙන කැලයට මුදා හැරීමට ගොවීන් පිරිසක් විසින් පියවර ගෙන ඇත.

Read More

විදුහල්පති 3 ශ්‍රේණිය සඳහා අද (10 ) දින පැවති විභාගයට ජංගම දුරකථන සගවා ගෙන ඒ සඳහා පෙනි සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තිදෙනෙකු විභාග දෙපාර්තමේන්තුවේ විශේෂ නිරික්ෂණ කණ්ඩායමක් විසින් සොයා ගෙන ඇති බව පවසයි.

Read More

දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතාට එරෙහිව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් ඊයේ (09) දින වවුනියාවේ විරෝධතාවයක් පැවැත්විය.

Read More

ලංවිම විශේෂ විමර්ශන ඒකකය මගින් 2018 වසරේදී දිපව්‍යාප්තව සිදුකළ වැටලීම් වල ප්‍රතිළුලයක් වශයෙන් විදුලි හොරු 2522ක් නීතියේ රැහැනට හසුකරගෙන ඇත.

Read More

යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සොරකමේ ගිය බවට සැක කෙරෙන තරුණයෙකුට ඊයේ (09) දින ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහරදී පොලීසියට භාර දී ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.

Read More

මාතර, දෙණියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට අද දින (10) එක් වු අවස්ථාවකදි ඔහු මේ බව පැවසිය.

Read More

හෙට සහ අනිද්දා යන දිනයන්හි දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිමක් සිදුවන බව සඳහන් වේ.

Read More

සාලියවැව නිලබැම්ම ඕලුමඩු ගම්මානයේදි අතුරුදහන් වු සිවු හැවිරිදි දැරිය අතුරුදහන් වි අද දිනට ( 10 ) දින 12ක් ගතවි තිබුණද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වි ඇත.

Read More

ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි පවතින සෞඛ්‍ය කාර්ය සහායක හිගය හේතුවෙන් එම රෝහලේ දෛනික රෝගී සත්කාරක කටයුතු වලට බාධාවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

පාතාල නායක මාකදුරේ මධුෂ්ගේ සමීපතමයෙකු සුරියවැව විහාරගලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ජනාධිපතිතුමාගේ උතුරු පළාත් සංවර්ධන වැඩසටහන යටතේ කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ කරච්චි සහ කණ්ඩාවලෛ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ආරක්ෂක හමුදාව විසින් නිදහස් කරනු ලැබූ ඉඩම් මහජනතාව වෙතට භාර කිරීමේ වැඩසටහන උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

Read More

අද (10) දින සවස 12.20ට පමණ තණමල්විල ප්‍රදේශයේදි යතුරුපැදි දෙකකින් පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු විසින් වෙඩි තැබිමක් සිදු කර පළාගොස් ඇත.

Read More

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකරන ලෙස ඉල්ලමින් වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් අද (10) තලවකැලේ නගරයේදී විරෝධතාවයක නිරත වුහ.

Read More

යුද්ධය හේතුවෙන් අතුරුදහන් වූවන් වෙනුවෙන් රජය විසින් මෙතෙක් විසඳුමක් ලබා නොදීමට විරෝධය පාමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක් ඊයේ (09) දින යාපනයේ විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

Read More

මාකදුරේ මදුෂ් නැමැති පතාල සමාජිකයා මෙරටට ගෙන එන්නේ නම් මෙරට තුළදි නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කිරිමට දේශපාලනඥයින් ඉඩ ලබා නොදෙනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

Read More

මිතුරන් අතර පැවැති මත්පැන් සාදයක් අතරතුරදී ඇතිවූ සිද්ධියක් නිසා තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිපැන්න පොලීසිය පවසයි .

Read More

මාතලේ දිස්ත්‍රික්කයේ , නාඋල අධ්‍යාපන කලාපයට අයත් පාසල් තුනක ඉදිකරන ලද දෙමහල් ගොඩනැගිලි තුනක් විවෘත කිරිම වෙනුවෙන් ඊයේ (09) නාලන්ද සුදර්ශි කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයක දි අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

Read More

හෙරෝයින් ජාවාරම්කරවෙක් වන චානූක මධූෂාන් හෙවත් ඕලු මරා නම් සැකකරු හා තවත් 11 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.