saravita-anim2

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11786 hours ago

LATEST

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන විවාදයක්

calendar_today 2019 පෙබ 07 - 22:20 remove_red_eye - 297  

තමන් විසින්ම පත්කළ කොමිෂන් සභාවලට විරුද්ධව ජනාධිපතිවරයා අදහස් පළකරමින් සිටින බවත්, මෙය බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්ව තිබෙන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සොරකම් කළ අලි පැටවකු බව දනිමින්ම එම අලි පැටවා තම විහාරස්ථානයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබු සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහි නඩුවේ තීන්දුව ලබන මාර්තු 1 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා අද (7) දැනුම් දුන්නේය.

Read More

මව පියා නොමැතිව මිත්තනිය භාරයේ සිටි වයස අවුරුදු තුනහමාරක දැරියකට ආහාර පාන ලබා නොදි මාස ගණනාවක් තිස්සේ අමානුෂික අන්දමින් පහරදී සිරුරේ විවිධ ස්ථාන ගින්දරින් පුළුස්සා වදහිංසාවන්ට ලක්කර, ගසක මුලෙහි හිස හප්පා ඝාතනය කිරිමේ චෝදනාවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි එක්දරු පියෙකු එකි චෝදනාවට වරදකරු බවට නිගමනය කල උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට,ඊයේ (06දා) මරණ දඩුවම නියම කළේය.

Read More

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය, ආනයනය, නීතිවිරෝධී ගණුදෙනු හා නීතිවිරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමටත් අමාත්‍යංශය කටයුතු කරන බව කෘෂිකර්ම, හා ග්‍රාමිය කටයුතු අමාත්‍ය පි හැරිසන් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ සවි කර ඇති සියලු විදුලි සෝපාන වසරකට වරක් ලියාපදිංචි කළ යුතු බවට වන යෝජනාවක් ඉදිරි සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති ව්‍යවපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය.

Read More

රංගන ශිල්පී රයන් වෑන් රෝයන්ගේ දෙහිවල පිහිටි නිවස පරීක්ෂාවට ලක් කළ බවත් ඔහුගේ නිවස තුළ තිබී රහස් කුහරයක් සහිත ගමන් මල්ලක්

Read More

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුවහන් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මග පෙන්වීම සහ නායකත්වය මත ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිරිමි විද්‍යාලයේ 08 වසර සියලුම පන්ති කාමර අද (07) දිනයේ සිට සුහුරු පන්ති කාමර බවට පත් කරන ලදී.

Read More

පොලිස් විශේෂ කාර්ය සාධක බළකායේ නිර්භීත, කාර්යශූර නිලධාරීන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට මහත් සම්පතක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

පෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු මෙසේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ.

Read More

ඉතිහාසයේ ප්‍රථම වතාවට කිසිදු ගැටලුවකට වැඩවර්ජන නොකරන බවට තම සංගමයේ සේවා ව්‍යස්ථාවට වගන්තියක්ද එකතු කර තිබෙන බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේය.

Read More

පොලීසියත්, පොලිස් විශේෂ කාර්ය බළකායත් මේ සම්බන්ධව කටයුතු කරපු ආකාරය ගැන අපි කියන්නේ නෑ.

Read More

රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මියගේ ඉල්ලීමකට අනුව මේ කටයුතු සිදු කෙරේ.

Read More

වතු හාම්පුතුන් හා දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර වතුකම්කරු වැටුප් ඉහළ දැමීම පිළිබඳ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වී තිබේ.

Read More

මාරවිල ප්‍රදේශයේ ඉඩමක ඉතා විශ්මිත ආකාරයෙන් එකම පොල් කඳකින් හැදි ගසේ ඉහළ ප්‍රදේශයේ තවත් අතුරු ගස් 7ක් හැදි ඇති පොල් ගසක් පිහිටා තිබේ.

Read More

කඳාන පොලිස් වසමේ දුම්රියපොළ අසලදි පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් ලද තොරතුරකට අනුව සිදු කළ වැටලිමකදි අද දින (7) කොකේන් ග්‍රෑම් 90 මිලිග්‍රෑම් 798ක් සමඟ විදේශිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කොළඹ වරායේ අද ( 07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

Read More

මටයි මධූෂ්ටයි එකට හිරේ ඉන්න වෙයිද කියලා මම දන්නෙ නෑ. මම කියන්න තියෙන දේ කියනවා.මාකඳුරේ මධූෂ්ට මරණීය දණ්ඩනය අපි ලබාදිය යුතුයි.

Read More

හෙට සිට වැසි තත්වයේ වැඩි විමක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට අවාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව රැකීමටත් වාසිදායක අවස්ථාවලදී ව්‍යවස්ථාව කඩකිරීමටත කටයුතු කරන බව ජනතා විමුක්ති ‌‌පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

Read More

දෛනික වැටුප් ගැටලුව මුල්කර ගනිමින් තලවකැලේ, ආගරපතන, හුට්වීල් වත්තේ නල්ලතන්නිය කොටසේ වතු කම්කරුවන් පිරිසක් අද (07) විරෝධතාවයක නිරත වුහ.

Read More

හිටපු කළුතර ප්‍රාදේශිය සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතා අල්ලස් චෝදනාවකට අවුරුදු 5ක සිරදඩුවමක් අද ( 7) නියම කළේය.

Read More

ඉකුත් (05) දා පතන ශ්‍රි පාද ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පැවැත්වූයේ යැයි කියන මත්පැන් සාදයට සම්බන්ධ සියලු දෙනා හා පීඨයේ රෙජිස්ටාර්වරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලමින් එම පීඨයේ සිසු සිසුවියන් විසින් අද (07) පෙරවරු10.00 ට දෙවෙනි දිනයටත් එම පීඨයේ පිවිසුම් ගේට්ටුව අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.

Read More

නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වල ඌරු තෙල් අඩංගු නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පොලීසියේ සියයට 60 ක් 70 ක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධ බවත් එය ගැටලුවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවැසීය.

Read More

සන්ධාන මන්ත්‍රිවරුන් 12 දෙනෙක් ගමන් ගත් පාර්ලිමේන්තුවේ විදුලි සෝපානය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඔවුන් විනාඩි 15ක් පමණ ඒ තුළ සිරවී තිබේ.

Read More

පාතාල කල්ලි නායකයෙක් වන ඩි. මංජු නැමැත්තාගේ ගෝලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨත්වය පමණක්ම උපයෝගී කරගන්නේ නම් ව්‍යවස්ථා මණ්ඩලයක් අවශ්‍ය නොවේ.

Read More

පාර්ලිමේන්තුව තුළ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමෙන්තුව කල් දැමීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුුතු කළේය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12ක් පමණ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විදුලි සෝපානයක සිර වී තිබේ.

Read More

මන්නාරම සිට අනුරාධපුර දක්වා වූ කිලෝමීටර් 150 ක දුර ප්‍රමාණයක් බිම පෙරළී යමින් දේව කන්නලව්වක් සිදු කිරීමට මන්නාරමේ හින්දු බැතිමතෙකු පියවර ගෙන ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.