මන්නාරම් සමූහ මිණීවල දෙවන වතාවට පුළුල් කිරීමෙන් පසුව සිදු කරන ලද කැනීම් වලදී අද (16) වනවිට සිරුරු 300 ක් හමු වී ඇති බවට කැනීම් භාර නිලධාරී විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.
Read More2018 වසර තුළදී අලුතින් වාහන 480,799ක් ලියාපදිංචි කර තිබේ.මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රටතුළ වාහන 7,727,921ක් ලියාපදිංචි වී ඇත.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් තවදුරටත් සහාය දැක්වීමට ජාත්‍යන්ර මූල්‍ය අරමුදල සූදානම්,
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් හා පැවැති සාකච්ඡා සාර්ථක බව කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි
Read Moreදුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට එක්වුවද, ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් මෙතෙක් තම නිල නිවාස හා වාහන රජයට භාරදී නොමැති බව ’අද’ පුවත්පතට වාර්තාවේ.
Read Moreපසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් (linear accelerator) යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreවවුනියාව ඉරට්ටපෙරියකුලම වැවේ දිය නෑම වෙනුවෙන් පැමිණි දෙමළ තරුණයන් දෙදෙනෙකු දියේ ගිලී අද (15දා) දහවල් ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිවලට යටත් නොවී සන්ධාන ගත විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීමේ සංවිධායකවරු සඳහන් කරති.
Read Moreනීතිවිරෝධී ලෙස රාජ්‍ය සේවා කොමිසම හෙට (16දා) දිනයේදී අරලියගහ මන්දිරයට කැඳවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreසඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ චීනයේ Chang’e 4 චන්ද්‍ර යානයේ සාර්ථක පර්යේෂණයක් ප්‍රතිඵලයක්.
Read Moreකොළඹ වරාය නගරය (මූල්‍ය නගරය) ඉදිකිරීම සඳහා මුහුද ගොඩකිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් කර ඇතැයි මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
Read Moreඅපිට ජනාධිපති අපේක්ෂකයෙක් තෝරනවයි කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි
Read Moreඋතුරු හා නැගෙනහිර පළාත්වල කඩිනම් ආර්ථික හා සමාජ සවිබල ගැන්විම් හා යටිතල පහසුකම් සංවර්ධන කිරිමේ ව්‍යාපෘති වෙනුවෙන් රුපියල් බිලියන 2ක් මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.
Read Moreජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (15දා) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.
Read Moreසිංහරාජ වනාන්තරය අභ්‍යන්තරයෙන් මාර්ගයක් ඉදිකරන බවට පළවූ තොරතුරු සම්පූර්ණයෙන් අසත්‍ය බව මහවැලි සංවර්ධන සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්පෙරුම මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත්විය.
Read Moreදිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ෆෝර්ඩ් ගිලන් රථ 132 ක් 18 දා බෙදා දීමට නියමිතය. එංගලන්තයේ ෆොර්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ 132 සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 2500 කි.
Read Moreවැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා. පොලීසියට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාව යොමු කරවීමට අපි කටයුතු කරලා තිබෙන්නේ. ගොඩක් දුරට පාතාල කල්ලි අතර සිදුවෙන සිදුවිම් තමයි මේ මරණ වලට හේතු වී තිබෙන්නේ.
Read Moreසමුපාකාර තොග වෙළඳ සංස්ථාවේ විධායක ශ්‍රේණියේ රැකියාවක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලෙස සකස් කළ උපාධි සහතිකයක් ලබාදුන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් ස.තො.ස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා (අලෙවි) ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේසත‍්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා අද (15දා) නියම කළේය.
Read Moreමේ වසරේදී ශ්‍රී ලංකාවට ගෙවිමට තිබෙන ණය වාරික වලින් පළමු ණය වාරිකය වන ඩොලර් බිලියනයක ණය වාරිකය ගෙවා දැමූ බව කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් මිලියන 300ක ණයක් ලබාදීමට චීන බැංකුව (Bank of China) ඉදිරිපත්ව ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. මෙම ණය පහසුකම ඩොලර් බිලියනයක් දක්වා වර්ධනය කිරිමේ අපේක්ෂාවක්ද ඇති බව එම පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට ගෙවීමට සිදුව ඇති වන්දිය රුපියල් මිලියනයක් බව ජාතික නිදහස් පෙරමුණ සඳහන් කරයි.
Read Moreබෞද්ධාගමට මුල් තැන දීලා, අනෙක් සියළුම ආගම් වලට සම තැන් දීලා කටයුතු කිරීම තමයි අපේ අළුත් ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රමුඛ ලක්ෂණය.
Read Moreපිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතාගේ විශේෂ නිල ආරාධනය පරිදි පිලිපීනයේ පස් දින රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (15දා) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.
Read Moreලංකා සතොස ආයතනයේ ඉහළ කළමනාකරුවන් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකා දෘෂ්‍යාබාධිත ජාතික ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කර ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
Read More“ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වේ ඔබ සූදානම් නම් මමත් සූදානම් කියලයි. මමත් සූදානම්. සුදුසුම නම් මමත් සූදානම්”
Read Moreබහුතර ජනතාවක් විසින් ප්‍රතික්ෂේප කළ පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතවීමට තමන් අකමැති බව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
Read More