ඒ මහතා මේ බව පැවසුවේ අද (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
හුංගම පොලිස් වසමේ රන්න නගරය ආසන්නයේ අද 17 වනදා පෙරවරු 7.40 ට පමණ මොටර් රථයක් පුද්ගලික මගී ප්‍රවාහන බස්රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් මොටර් රථය ධාවනය කරමින් සිටි වයස අවුරුදු 33ක තරුණයෙකු මියගොස් තිබේ .
Read Moreකොහුවල ප්‍රදේශයේ කොකේන් බෙදා හරිනු ලැබු ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (17) මරණ දඩුවම නියම කළේය.
Read Moreසෑම වසරකම ජනවාරි මස තෛපොන්ගල් උදාවෙන් පසුව පැවැත්වෙන යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය යාපනය ජනතාවගේ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙවරද උත්කර්ෂවත්ව පැවැත්වුණි.
Read Moreපිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුවක් එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය.
Read Moreඋතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (16) සවස හමු විය.
Read Moreශ්‍රි ලන්කන් ගුවන් සේවයට එළඹෙන 2020 දෙසැම්බර් 04 දක්වා වූ ඉදිරි වසර දෙකක කාලයක් සදහා ජාත්‍යන්තර මෙහෙයුම් නිරුපද්‍රතා විගණන සහතිකය (IOSA) හිමි කරගෙන තිබේ .
Read Moreඒ මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (15) පස්වරුවේ රාජගිරිය ඔබේසේකරපුර, අරුණෝදය මාවත, සුබෝධි විහාරයේ පැවති පාසල් නිල ඇදුම් සහ පාසල් උපකරණ ලබාදීමේ උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.
Read Moreපෙට්ට්‍රල් ලීටර් 6500 සහිත ඉන්ධන බවුසරයක් ගල්කුලම ඉන්ධන පිරවුම් හලේ භූගත ටැංකි සදහා ඉන්ධන පොම්පකරමින් සිටියදී හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම බවුසරය හා ඉන්ධන පිරවුම් හල මුළුමනින්ම දැවී විනාශයට පත්වූ අතර සිදුවීමට ගිය මහා විනාශයක් වලක්වා ගැනීමට අනුරාධපුර මහනගර සභා නාගරික ගිනි නිවන ඒකකයේ නිලධාරින් අද (16දා) සමත් වූහ.
Read Moreමැයි මස පළමුවැනි දින සිට ආහාර ඍජුවම අතින් අල්ලා අලෙවි කිරීම සපුරා තහනම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය සඳහන් කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසයි.
Read Moreදිවුල් පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නව දිවුල් ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙන බවත්, මේ අනුව ලංකාව තුළ පවතින දිවුල් ප්‍ර‘භේද ප්‍රමාණය එකසිය හැත්තෑ හයක් (176) දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික කෘෂි තොතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read More2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය හෙට (17දා) උදෑසන 9.00 ට ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreආණමඩුව කොට්ටුකච්චිය කටුව අතුරු මාර්ගයක් හරහා ( 16 ) දින අළුයම රැකියාව සඳහා යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට වනඅලියකු එල්ල කර ප්‍රහාරයකින් බේරි ඇත්තේ හාස්කමකින් බව පුත්තලම අලි පාලන ඒකකය පවසයි.
Read Moreආරක්ෂක අංශ සමාජිකයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් යුධ සමයේදී අනුරාධපුර පිහිටි ගුවන් හමුදා මූලික කදවුරට ගුවනින් හා ගොඩබිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධවූ එල්.ටී.ටී.ඊ.ත්ර ස්ත සංවිධානයේ හිටපු කොටි සාමාජිකයන් දෙදෙනෙකු, චෝදනා දෙකට වරද පිළිගැනීමෙන් අනුව දෙදෙනාට වෙන් වෙන් වශයෙන් වසර දහයක සිරදඩුවමක් උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා අද (16දා) නියම කළේය.
Read Moreඅමිත් මධුරංග නැත්ත වෙනුවට ඇත්ත කෘතිය සම්බන්ධව කොළඹ වාණිජ මහාධිකරණය ලබාදන් තින්දුවට එරෙහිව ඉහළ අධිකරණයට යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (16දා) පැවසීය.
Read Moreවට්ටක්කා මිල විශාල ලෙස පහළ යෑම නිසා අසරණභාවයට පත්නොවී ජනතාව සුරක්ෂිත කර ගැනීම සඳහා කිලෝවක් රුපියල් 30ක මුදලකට වට්ටක්කා මිලදී ගැනීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreසබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්ධට කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බළන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.
Read Moreපිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබේ.
Read Moreඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබේ.
Read Moreනාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවිම සිදුකර තිබේ.
Read Moreලොව ලාබාලතම සංචාරකයා ලෙසින් නම් දරා සිටින ස්පාඤ්ඤ ජාතික ඔස්කාර් හෙරෝරෝ රෙකුවානා මහතා ඊයේ (15) ශ්‍රි ලංකා සංචාරයක් සඳහා පැමිණියේය .
Read Moreඒකල ගුවන් නගරය, තාක්ෂණ නගරය හෝමාගම, පරිපාලන නගරය බත්තරමුල්ලේ, ප්‍රවර්ධන නගරය කෙරවලපිටිය ප්‍රදේශයේ, බේරේ වැව අවට වාණිජ නගරයත් එක්ක අපි බලාපොරොත්තුවෙනවා කොල්ලුපිටියෙ සිට දෙහිවල දක්වා තවත් වෙරළ නගරයක් ඉදිකරන්න.
Read Moreඋතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධුරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
Read Moreමට එහෙම ඔළුවේ අමාරුවක් නෑ. සංගක්කාරටත් එහෙම අසනීපයක් නෑ. සංගක්කාර මහත්තයා ක්‍රිකට් ගහයි. එයා එන එකක් නෑ ජනාධපතිලව පත් කරන්න ලංකාවේ.
Read Moreපසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් උතුරු පළාතේ හටගත් ගංවතුර ආපදා තත්ත්වය නිසා පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ද්‍රව්‍යමය ආධාර පරිත්‍යාග කිරීමක් පසුගියදා රත්නපුර දිස්ත්රිනක් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චි දිස්ත්‍රික්කයේ කන්ඩාවලයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් (ඉඩම් මැනීම, උසස් තාක්ෂණික රථවාහන කළමණාකරණය, පළාත් මාර්ග සංවර්ධනය) වෙනුවෙන් ඇමෙරිකාවේ සහස්‍ර අභියෝගතා සංස්ථාව විසින් ලබාදිමට නියමිතව තිබූ මුදල් ප්‍රධානය ඉතාමත් ඉක්මනින්ම නැවත ලබාගැනීට හැකිවෙනු ඇතැයි කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.
Read Moreකොළඹ වරාය නගරය ඉදිකිරිම සඳහා මුහුද ගොඩ කිරිමේ කටයුතු අද (16දා) නිල වශයෙන් අවසන් විය. චීනය විසින් මෙහි ගොඩ කිරිම් කටයුතු සිදුකරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර, මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබේ.
Read Moreලියාපදිංචි නොකළ වෛද්‍ය මධ්‍යස්ථාකයක් තුළ ආයුර්වේද වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි පුද්ගලයෙක් සන්තකයේ තිබී විවිධ වර්ගයේ මත්පෙති හා කරල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
Read More