www.ada.lk
2026 ජුලි මස 02 වන බ්‍රහස්පතින්දා
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිවුදින නිල පිලිපීන සංචාරය ආරම්භ කරමින් මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඊයේ රාත්‍රියේ එරටට ළගා විය.
එරට වෙළෙද සහ කර්මාන්ත අමාත්‍ය රැමොන් ලෝපෙස් මහතා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීය. හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු විය.
popular news
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
රුක්මන් අසිත සමුගනියි
රුපියල් බිලියන 518ක ණය අරගෙන කරපු දෙයක් නෑ
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd