කුසල්ගේ ආබාධය පිළිබඳව X-ray පරීක්ෂණයකට මුහුණ දුන් අතර එහි ප්‍රතිඵලය යහපත් වී තිබේ.
ශ්‍රී ලාංකේය රාජ්‍ය නායකයෙකු පිළිබඳව සවිස්තරාත්මක චරිතාපදානයක් චීන පාඨකයන් වෙත පිරිනැමෙන මුල් ම අවස්ථාව ද මෙය ය.
Read Moreඅවුරුදු 4කට පසුව විපක්ෂනායක කාර්යාලය මුළු රටටම විවෘත කිරිමට හැකියාව ලැබුණ බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොටහේන පොලිස් වසමේ කේ.සිරිල් පෙරේරා මාවත අද(18)රාත්‍රි 10 සිට පැය 5ක් දක්වා වසා දමා තිබේ.
Read Moreඒ අනුව ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට රුපියල් 3000 සිට රුපියල් 60000 දක්වා මුදල් ත්‍යාග පිරි නැමීමට නියමිතය.
Read Moreඅම්බලන්තොට බැරගම අරවන මුල්ල ප්‍රදේශයේ නිවසක් ආසන්නයට පැමිණි දිග අඩි 11 ක පමණ හැල කිඹුලෙකු අල්ලා ගැනීමට වනජීවි නිලධාරින් හා ප්‍රදේශවාසින් කටයුතු කර තිබේ .
Read More2016 වර්ෂයේදී අපි භාර ගන්නකොට බිලියන 4ක ණය ප්‍රමාණයක් තිබ්බ ආයතනයක් නමුත් අපි වසරක් ඇතුළත අපිට හැකිවුණා.
Read Moreචාම් උත්සවයකින් පසුව සිදුවන වැඩ භාරගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින පක්ෂ නායකයන් සහභාගි වූයේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය තුළ මත ගැටුම් පැවැති පාර්ශ්ව දෙකක් වන රණතුංග පාර්ශ්වය හා ධර්මදාස පාර්ශ්වය මෙවර එක්ව ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.
Read Moreප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහකාර පොලිස් අධිකාරී තනතුරු ලබාදීමට පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබේ.
Read Moreතම රාජ්‍ය සංචාරයත් සමග නව ප‍්‍රවේශයක් ලැබුණු පිලිපීන - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳමින් ඔවුන්ගේ සුබ සාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඅපි ඡන්දයකින් තෝරා ගත් කමිටුවක් පෙබරවාරි 14 වැනිදාට කලින් අයි.සී.සී.යට යැව්වෙ නැත්නම් අපිව අත්හිටුවයි.
Read Moreමටත් අල්ලස් දෙන්න කතා කරලා තියෙනවා ක්‍රීඩකයෝ කණ්ඩායම්වලට ඇතුළත් කරන්න කියලා, මම මේක මේ වෙනකොටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට කියලා තියෙනවා.
Read Moreරථවාහන ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරක්ෂිත චිපයක් සහිත ස්ටිකරයක් හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreශි‍්‍රමත් ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා පත්කර තිබේ. ඔහු පෙරේදා (16දා) සිය ධූරයේ වැඩ භාර ගත්තේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සති දෙකකින් කල් දැමීමට ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ. එම නිලවරණය පෙබරවාරි 07 දා පැවැත්වීමට නියමිතව තිබුණත් එය 21 දා තෙක් කල් දමා ඇත.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පිලිපීන නිල සංචාරය සඳහා පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව තිබේ.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ සිට සියලුම වාහන සඳහා ක්‍රියාත්මක වන කාබන් බද්දට රජයේ වාහනද යටත් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවේ එකඟ වී තිබේ.
Read Moreහිටපු විදේශ ඇමතිවරයෙක් මෙන්ම, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ එල්.ටී.ටී.ඊ. සැකකරුවෙක් ජර්මනියේදී අත්අඩංගුවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Read Moreඅගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා තවත් පරීක්ෂණ කමිටුවක් පත්කරන බවත් සිද්ධියට සම්බන්ධ වූ අයට තරාතිරම නොබලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා බවත් අධිකරණ හා බන්ධනාගා ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.
Read More2015 ජනවාරි මස 15 වන දින සිට 2018 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ, වංචා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත්කිරීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භික්ෂු නේවාසිකාගාරය ආසන්නයේ ඇති ගල් පඩි පෙළින් ඇඳ වැටී බරපතල තුවාල ලැබ මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම සිසුවා ඊයේ (16) පස්වරුවේ මිය ගොස් තිබේ.
Read Moreවකුගඩු රෝගීන්ගේ හිඟ ඖෂධ කඩිනමින් ලබාදෙන්නැයි පවසමින් අද දහවල් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විණ.
Read Moreඅම්බලන්තොට ගොවිජනසේවා බල ප්‍රදේශයට අයත් ගල්වැව ග්‍රාමසේවක කොට්ඨාසයේ මහා පිට පැලැස්ස වෙල්යායේ ගොයම් ගස් තුළ මේ දිනවල පැතිරී යන හදුනා නොගත් කිඩෑ විශේෂයක් හේතුවෙන් එම වෙල් යායට අයත් කුඹුරු අක්කර 50ක පමණ ගොවින් 40 කට අධික ප්‍රමාණයක් අසරණ වී සිටිති .
Read More2019 වසරේ පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද (17)) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේදි පැවැත්වුණි. ඒ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සහ අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්.
Read Moreශ්‍රි ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා අද දිනයේ (17) වැඩ ආරම්භ කරන ලදී.
Read Moreහෙරොයින් මත්කුඩු පැකට්ටුවක් රෝල්ස් එකක් ඇතුළත සගවා ආහාර ලබාදෙන මුවාවෙන් මාතර මුලස්ථාන පොලීසියේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකුට ලබාදිමට තැත්කළ හිටපු නාවික හමුදා සෙබළෙකු සැකපිට ප්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසයි .
Read Moreඇල්ල පොලිස් වසමේ බල්ලකෙටුව සුගත විද්‍යාලයේ සිසුන් හැත්තෑ දෙනෙක් පමණ අද දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ .
Read Moreඒ මහතා මේ බව පැවසුවේ අද (17) සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පිඨය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමිනි.
Read More