ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් ලැන්ගාර්ඩ් මහත්මිය හා එහි ඉහළ නිලධාරීන් හා ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු නියෝජිතයන් පිරිසක් අතර පැවැත්විමට නියමිතව තිබූ සාකච්ඡාවක වෙලාව වෙනස් කර ඇත.
ළමා සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීම සඳහා පසුගිය වසර 04 තුළ සිදු කළ සේවාව අගය කරමින් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට ශ්‍රී ලංකා පරාජන්ම සංගමය විසින් සම්මානයක් පිරිනමන ලදි.
Read Moreමහේල සඳහන් කළේ තමන් ඒ සඳහා ප්‍රතිචාර නොදැක්වූ බවත් මිනිස්සුන්ට යම් මතයක් ප්‍රකාශ කළ හැකි වුවත් එයට ප්‍රතිචාර දැක්විම දිනේෂ් චන්දිමාල්ට අයත් දෙයක් බවත්ය.
Read Moreශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.
Read Moreපොලිස්පත් පූජිත් ජයසුන්දර මහතා කඩහඩ පරීක්ෂණයකට එක්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read Moreදෙමළ ඊළාම් සිහිනයක් තුළ ජීවත් වෙනවාට වඩා දෙමළ ජනතාව සිදු කළ යුත්තේ සිංහල ජනතාවගේ විශ්වසය දිනා ගැනීම බවත් ඒකීය රටක් තුළ ජීවත් වීමට සූදානම් බව පවසමින් දෙමළ ඊළාමකට කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියේය.
Read Moreඅදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම ප‍්‍රමාදයට හේතු වී ඇති බවත් ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreමේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවත් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.
Read Moreමේ වන විට රක්ෂිත බන්ධනාගර ගත කර ඇති එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකුගේ පවුලේ උදවිය වෙනුවෙන් නිවසක් ඉදිකර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වී තිබේ.
Read Moreකිරිපිටි මෙ.ටොන් 40 අධික ප්‍රමාණයක් වෙළෙඳ පොළට නිකුත් කර ඇති බවට තහවුරු වෙයි
Read More’’මේ අවුරුද්ද වැදගත් අවුරුද්දක්. මේ අවුරුද්දෙ ජනාධිපතිවරණයක් තියෙන්න ඕනෑ. මම නම් ඒකට ලෑස්තියි, ඔබත් ලෑස්තිනම්’’
Read Moreබරපතළ මූල්‍ය වංචා,දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂමහාධිකරණය පිහිටුවීමට ස්ථිර ස්ථානයක් තවමත් නොමැතිවීම හේතුවෙන් එය පිහිටුවීම තවදුරටත් ප්‍රමාදවනු ඇතැයි වාර්තාවේ.
Read Moreජාතික වනෝඋද්‍යාන නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සඳහා අද (14දා) දින සිට අන්තර්ජාලය හරහා ප්‍ර‘වේශපත්‍රවෙන්කර ගැනීමේ පහසුකම් ලබාදීමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreබුද්ධිමය දේපොළ පනත යටතේ විමල් වීරවංශ මහතා විසින්ටිල්වින් සිල්වා මහතාට ලබාදිය යුතු රුපියල් කෝටියක වන්දි මුදල ලබා නොදුනහොත් ඔහුගේ දේපොළ ලැයිස්තුව අධිකරණයට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සුනිල් වටගල මහතා සඳහන් කළේය.
Read Moreනාවලපිටිය ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගි විමට ගොස් මිතුරන් සමග මහවැලි ගගේ දිය නැමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි ජිවිතක්ෂයට පත් වි ඇති අතර දියේ ගිලුණු තවත් පාසල් සිසුවෙක් නාවලපිටිය මුලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.
Read More2019 වසර අවසන් වීමට පෙර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයෙන් නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමට තමා සූදානම් බවත්, නව ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් කඩා වැටුණු රට ගොඩනැගීමට තරුණ ජවය හා සහභාගීත්වය තමන් අපේක්ෂා කරන බවත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreමාරවිල මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමග දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව මාරවිල රොහල් පොලීසිය පැවසීය .
Read Moreවත්තල හේකිත්ත ප්‍රදේශයේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreඅමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.
Read Moreදින නියමයක් නොමැතිව වසා දමා තිබුණු රජරට විශ්වවිද්‍යාලය ලබන 16 වන බදාදා යළි විවෘත කෙරෙන බව එහි පාලනාධිකාරිය පවසයි.
Read Moreශ්‍රි ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරයි.
Read Moreබලපත්‍රයක් නොමැතිව පරිසර විනාශයක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගැරිමක නිරතව සිටි හත් දෙනෙක් ඊයේ දින රාත්‍රියේ හැටන් පොලිස් කෙට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 (සඳුදා )දිනයේදී උතුරේ සියළුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට තිබේ.
Read Moreඅමාත්‍යවරිය මේ බව පැවැසුවේ ඊයේ (12) දා බලන්ගොඩ රංදොල ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක් ආරම්භ කිරිමේ අවස්ථාවට එක් වෙමිණි. එම ජල ව්‍යාපෘතිය සදහා ලෝක බැංකු ආධාර යටතේ රජය මගින් වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ එකසිය අනුහතකි.
Read Moreහැටන් ප්‍රදේශයේ අලෙවි කරන බඩඉරිගු අලෙවි කිරිමට ප්‍රථම නගර සභාවෙන් ඒ සඳහා අනුමැතියක් ලබාගත යුතු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බලක්‍රිෂ්ණන් මහතා පැවසිය.
Read Moreමන්නාරම වංකාලෙයිපාඩු මුහුදු තීරය ආසන්නයේ කැස්බෑ මස් කිලෝ 3ග්‍රෑම් 185 ක ප්‍රමාණයක් විකිණීම සඳහා රැගෙන යමින් සිටි සැකකරුවෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
Read Moreරියදුරු බලපත්‍ර ලබාගැනීමට අදාළව ඇති ලිඛිත පරීක්ෂණය මේ වසර අවසාන වන විට පරිඝනක ගත කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට තම පක්ෂය සූදානම් බවත් ඕනෑම පක්ෂයකටපොහොට්ටුවේ ප‍්‍රධානත්වයෙන් ගොඩනැගෙන සන්ධානයට එකතු වීමේ බාධාවක් නැති බවත් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය පවසයි.
Read Moreලබන 15 වනදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වසා දැමීමට පියවර ගෙන ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කළේය.
Read Moreසමාජ ක්‍රියාකාරී කණ්ඩායම් ගණනාවක් විසින් ඊයේ දිනයේ (10දා) මාධ්‍ය ආයතන පැවැත්වූ විරෝධතා සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොමැති බවට එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read More