saravita-anim2

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 මැයි මස 05 වන අඟහරුවාදා

Latest News - timelapse 11615 hours ago

LATEST

සියලුම කෘෂිසේවකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ

calendar_today 2019 ජන 20 - 14:22 remove_red_eye - 310  

සේනා දළඹු ව්‍යාප්තිය මැඩලීම පිණිස සම්පූර්ණ ශක්තිය යෙදවීමේ අරමුණින් කෘෂිකර්ම හා ගොවිජන සේවා දෙපාර්තමේන්තු වලට අනුයුක්තව සේවයේ නියුතු සියලුම කෘෂි නිලධාරීන් සහ සේවකයින්ගේ නිවාඩු හෙට (21 ) සිට අවලංගු කිරිමට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව් එම් ඩබ්ලිව් වීරකෝන් මහතා තීරණය කර තිබේ.

ප්‍රවිණ චිත්‍රපට නළු මාක් සැම්සන් මහතා ඊයේ(19) මිය ගොස් තිබේ.

Read More

අමාත්‍යවරයා මෙසේ පැවසුයේ රුපියල් ලක්ෂ 450 ක වියදමින් කඩුගන්නාව නව නගර සංවර්ධනය කර එය ජනතා අයිතියට පවරාදිම සඳහා ඊයේ (19) කඩුගන්නාවේදි පැවැති උත්සවය අමතමිනි.

Read More

ඇල්ල නගරයේ හෝටලයකදී ඊයේ (19) අළුයම ප්‍රවිණ කලා ශිල්පී සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා ඇතුළු එම පවුලේ පිරිසකට අයත් රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා ස්වර්ණාභරණ හා මුදල් සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.

Read More

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේදි වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්‍රී 9.30 පමණ කැමරාවේ මෙලෙස සටහන් විය.

Read More

සුංගාවිල වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් ඊයේ 19 වන දින සිදු කළ විශේෂ වැටලීමකදී සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ චුංගංගඟ ප්‍රදේශයේදි වල් ඌරෙකු මරා මස් කර රැගෙන එමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මන්නාරම සමූහ මිණීවලේ හමුවූ සිරුරු කොටස්හි කාල නිර්ණය ඇතුළු පරික්ෂණ කිහිපයක් වෙනුවෙන් සිරුරු කොටස් මේ මස23 වනදා ඇමරිකාවට රැගෙන යාමට සූදානම් බවට කැනීම් කටයුතු භාරව සිටින විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේ වන විට ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛත්වය ලබාදීම කළ යුතු බවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා අවශ්‍ය කාලය මේ වන විට ප්‍රමාණවත් නොවන බවත් මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාතර්ථ සුමංගල හිමිපාණන් සඳහන් කළහ.

Read More

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයෙන් මුහුදට යන 60% ක ජලය යාපනය ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් රැගෙන යාමට ඉදිරියේදී පියවර ගන්නා බව උතුරු පළාත් ආණ්ඩුකාර සුරේස් රාඝවන් මහතා පැවැසීය.

Read More

සිය පිලිපීන සංචාරය නිමකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

Read More

මෝටර් රථයේ 9ක් ගමන් කර ඇති අතර තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

දෙමළ ජාතික සන්ධානය සමග රහස් ගිවිසුමක් හෝ රහස් සාකච්ඡාවක් නොමැති බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

Read More

ශ‍්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට පිලිපීන රජයේ සහය පළ කෙරේ. එහිදි ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

Read More

පුද්ගලයන් සිව් දෙනෙක් ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 8 දෙනෙකුට තුවාල කරමින් තංගල්ල කුඩාවැල්ල ධිවර වරායේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පැමිණ තිබේ.

Read More

රට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

දිවයින පුරා වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතන භූමියේ එක් පරිශ‍්‍රයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් නම් කිරීමට ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.

Read More

2018.11.22 වන දින අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් සොයා බැලීම සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි පත් කළ දෙවන පරීක්ෂණ කණ්ඩායම අද දිනයේදී නම් කළ බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.

Read More

“මේ සියලූ යෝජනා අපේ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අපිත් එක්ක තරග කරන සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කරලා සුදුසු තින්දුවක් ගනියි.”

Read More

සේනා දළඹු මර්දනය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සහයෝගය නිරන්තරයෙන් ලබා දෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 18 දඹුල්ල ප්‍රදේශයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේය.

Read More

අඟුණකොලපැල්ස්ස බන්ධනාගාරයේ රැඳවියන්ට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Read More

නව ව්‍යවස්ථාවක් පිළිබඳව කෙටුම්පතක් හෝ මේ වනවිට ඉදිරිපත් කර නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

1990 සුවසැරිය ගිලන් රථ සේවය සබරගමු පළාතේ ආරම්භ කිරිම හෙට (19) ගොඩකවෙල නගරයේදි ප.ව 3.00ට සිදු කෙරේ.

Read More
ඩොලරය බසියි
18 01 2019 17:57:00

ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව දිගින් දිග ඉහළ ගිය ඇමෙරිකානු ඩොලරය අද දිනයේදි තරමක පහළය යෑමක් පෙන්නුම් කළේය.

Read More

මැදිරිගිරියේ ගොවි සංවිධාන 12 ගොවීන්ට මැදිරිගිරිය ප්‍රාදේශිය ලේකම් කාර්යාල මැදිහත්වීම මත බෙදා දුන් සලාක මල්ලේ තිබි සෝයාමීට් කල් ඉකුත් වූ ඒවා බවත් අර්තාපල් ද කුණු වී ඇතැයි ගොවීහු පවසති.

Read More

එංගලන්තයේ කැටාරික් හි පිහිටි Army School of Ceremonial හි උපාධි ලබාගන්නා පළමු ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා බවට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලුතිනන් අත්තාලේ හා කෝප්‍රල් අමරසේන පවත්ව තිබේ.

Read More

පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කරමින් මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්විය.

Read More

ඒ මහතා මෙම අදහස් පළකළේ ඊයේ (17) පෙරවරුවේ මට්ටක්කුලිය, හම්ස පාසලේ දරුදැරියන්ට පාසල් උපකරණ ලබාදීමේ අවස්ථාවකට සහභාගි වෙමිනි.

Read More

පිලිපිනයේ නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.