රුපියල් 5,000/-ක අල්ලසක් 2012 වසරේදී ඉල්ලා, ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ තංගල්ල සුරාබදු නියාමකවරයාට වසර 24 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා එම සිරදඬුවම වසර 08ක කාලයකින් ගෙවී යව අන්දමට ක‍්‍රියාත්මක කරන්නැයි නියම කළේය.
විපක්ෂ නයක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ පවතින විපක්ෂ නායක කාර්යාලයේදී අද (22දා) සිය වැඩ භාර ගෙන ඇත.
Read Moreසේනා දළඹුවාගෙන් වගාවට සිදුවූ හානි සඳහා වන්දි ගෙවීමට රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read More2018 නොවැම්බර් 14 ,15, 18 යන දිනයන්හි පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධින් පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ කමිටුවේ වාර්තාව කථා නායක කරු ජයසූරිය මහතා වෙත භාර දී තිබේ
Read Moreඅධිචෝදනා කියවා දුන් අවස්ථාවේදී ඊට උත්තරවාද ඉදිරිපත් නොකළ විත්තිකරුවන් මෙම නඩුව විභාග කිරීම සඳහ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට මුලික විරෝධතාවයක් ඉදිරිපත් කළේය.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සභාපති ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යළිත් පත්ව තිබේ.
Read Moreරටට ව්‍යවස්ථාවක් අවශ්‍ය නමුත් අවශ්‍ය වන්නේ කුමන ව්‍යවස්ථාවක්ද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටයි.
Read Moreකොල්ලුපිටිය පොලිස් වසමේ සුපිරි නිවාස සංකීර්ණය පළමු මහලේ පිහිටි නිවසක තිබී හොරොයින් කිලෝ ග්‍රෑම් 90කට අධික ප්‍රමාණයක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ දේශපාලනයේ පවතින සත්‍ය තත්ත්වය පිළිබඳව හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හෙළි කළාය.
Read Moreමහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ පරිපාලන කටයුතු ප්‍රජාවෛද්‍ය විශේෂඥවරයෙකු යටතට පත්කිරීමට ගෙන තිබෙන තීරණය අවලංගු කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ත්‍රිත්වයම හිමි කර ගැනීමට ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි සමත්ව තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ වසරේ විනිසුරු ලෙස ශ්‍රි ලංකාවේ කුමාර් ධර්මසේන නම්කර තිබේ.
Read Moreමෙහිදී ශ්‍රී ලංකාවේ දිමුත් කරුණාත්නම පමණක් වසරේ ටෙස්ට් කණ්ඩායමට නම් කර තිබේ.
Read Moreතරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 05 ක , රිදී පදක්කම් 04 ක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි.
Read Moreක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාට රුපියල් මිලියනයක අල්ලසක් ලබාදීමට තැත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිගණක දත්ත ක්‍රියාකරු අනිවාර්ය නිවාඩු යැවීමට පියවරගෙන තිබේ.
Read Moreබ්‍රිතාන්‍යයේ සමාජ පොදු නීති පනතේ 4 ඒ සහ 5 වගන්ති උල්ලංඝණය කිරිමේ චෝදනාවට වරදකරු කරමින් වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු අත් අඩංගුවට ගැනිමේ නියෝගයක් ලබා දෙමින් බ්‍රිගේඩියර්වරයාව අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.
Read Moreපොලිස් දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීමට හා එහි ගුණාත්මකභාවය ඉහළ නංවමින් උසස් ප‍්‍රමිතියක් ඇති කිරීමට කළයුතු බොහෝ කාර්යයන් පසුගිය කාලය තුළ අතපසු වී ඇති බව ජනපතිවරයා සඳහන් කළේය.
Read Moreබස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අසාද් සාලි මහතාට විරුද්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අත්සන් කර විශ්වාසභංග යෝජනාවක් අද (22දා) පැවැත්වෙන සභාවාරයට ඉදිරිපත් කරන බව එම පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගල මහතා පැවසීය.
Read Moreඅද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති මාධ්‍ය සාකච්ජාවකදි එහි පක්ෂ නායක උදය ගම්මන්පිළ මහතා මේ බව සඳහන් කළේය.
Read Moreඋතුරු හා නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ යටතේ තිබූ ඉඩම් අක්කර 1363ක් යළි පදිංචි කිරීමේ කටයුතු වෙනුවෙන් නිදහස් කර තිබේ.
Read Moreඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කොටුව අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ, විමල් විරවංශ හා ශෂී වීරවංශගෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන බවයි.
Read Moreමැතිවරණ වර්ෂයේ වියදම් කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව විසින් ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත් කිරීමට සූදානම් වන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳ පමණක් නොව එම ජාවාරම් පිටුපස සිටින අනෙකුත් පාර්ශ්වයන් පිළිබඳව තොරතුරු ද තමා රටට හෙළි කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreහැටන් රුවන්පුර ජනපදයේ ජල පෝෂක ප්‍රදේශයක අද (21) පස්වරුවේ ගින්නක් හටගෙන ඇත.
Read Moreවතු කම්කරුවාගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් බවට පත් කරගැනීමේ සටන අනිද්දා (23දා) ආරම්භ කරන බව වතු කම්කරුවන්ට රුපියල් දහසක් දිනා දීමේ ව්‍යාපාරය සඳහන් කරයි.
Read Moreඔහු මේ බව පැවසුයේ අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සේවා කාර්යාලයේ අද දින (21) පැවති වැඩසටහනකදීය.
Read Moreවිදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රි ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
Read Moreඉතාමත් බරපතල කරුණු ඇතුළත් කරමින් සකස් කර තිබෙන එම ලිපි ගොනු දෙක කමිටුව පත් කළ පසුව බාර දීමට සූදානම් කර තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ පිළිබඳව වාර්තා කිරීමට ලබාදුන් සති දෙකක සහන කාලයේ වර්ධනය පිළිබඳව තෘප්තිමත් විය හැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.
Read More