ලෝකයේ අද රටවල් 10ක් 15ක් විතරයි තිබෙන්නේ පිටරටින් ගෙන්නා පිටි කිරි බොන. අපිත් ඒ රටවල් 10-15 අතරේ රටක්.
එහෙනම් මේ වනවිට නුවර දක්වාම අධිවේගී මාර්ගය ඉදි වී අවසන්.
Read Moreදකුණු අප්‍රිකාව හා පැවැති පළමු ටෙස්ට් තරගය තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළ හොඳම ටෙස්ට් තරගය බවත්, පසුපෙළ ක්‍රීඩකයන්ගෙන් තමාට හොඳ සහායක් ලැබුණ බවත් ශ්‍රී ලංකා පිතිකරු කුසල් පෙරේරා සඳහන් කරයි.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අතිවිශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. එමෙය දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් ලබාගත් දෙවැනි ටෙස්ට් තරග ජයයි.
Read Moreහොදින් වැඩුණු අඩි පහක පමණ දිගකින් යුතු මෙම කඳුකර කොටියාගේ මළ සිරුර එම වත්තේ වතු කම්කරුවන් දැක පොලීසියට පවසා තිබේ.
Read Moreඔවුන් සන්තකයේ තිබී ගිනි අවි තුනක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreකාබන් කාල නිර්ණය වාර්තාව ලබන බදාදා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ද තවත් අස්ථි සාම්පලයක කාල නිර්ණය වාර්තාව ලැබීමට නියමිත බවද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
Read Moreතරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි.
Read Moreරාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික අංශයේ ආයතනිකව හෝ පුද්ගලිකවම භාවති කරන සියලුම කියත් මෙසේ ලියාපදිංචිය අනිවාර්ය කර තිබේ.
Read Moreරජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreආයෝජකයන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු වතාවරණයක් රටතුළ නිර්මාණය කර තිබීම මෙම දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණීමට බලපා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මනින්ම ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
Read Moreඅගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්‍රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවතවා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ.
Read Moreකොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශ අගය කරන බවත් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් කණුවල රඳවා තිබූ බේල්සයක් බිමට වැටුණි.
Read Moreනවක වදය දීම සහ පරිපාලන කටයුතුවලට බාධාවන අන්දමින් ක‍්‍රියාකළ සබරගමු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පනස් හතර දෙනෙකුගේ පන්ති සතියක කාලයකට තහනම් කිරීමට විශ්වවිද්‍යාල පරිපාලනය 14දා කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව මරණ දඬුවම ලබාදීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය නැවත වරක් ප්‍රකාශ කරන බවත් යුරෝප සංගමය සඳහන් කර තිබේ.
Read Moreපුත්තලම නගරයේ රාජ්‍ය අංශවල ආයතන කිපයක් හැර සියලුම පෞද්ගලික වෙළඳසැල් , ඖෂධසැල් , ආපන ශාලා , වෙනත් අත්‍යවශ්‍ය , ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා ස්ථාන සියල්ලක්ම වැසි තිබු ආකාරය දැක ගත හැකි විය.
Read Moreඅන්තර සමාජීය පළමුපෙල සිව්දින ක්‍රිකට් තරගාවලියේ මෙවර 2018/2019 ශූරතාව හිමිකරගත් කොළඹ ක්‍රිකට් සමාජ කණ්ඩායම ඇගයීමේ උත්සවයක් ඊයේ (14 දා) එම ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කර තිබිණි.
Read Moreජපාන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙන්ටාරෝ සොනොවුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreමේ කෑලි එක එක අයින් කළොත් මගේ විනයට තිබෙන කැමත්ත, වැඩ කරන ආකාරය ගැන. එතකොට මේ මිනිස්සු ඉල්ලන ගෝඨාභය නැතිවෙනවා.
Read Moreදෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් කිසිවෙකු ඒ සඳහා ඇතුළත් කර නොමැති බැවිම් මේ සම්බන්ධයෙන් කථානායක කරැ ජයසුරිය මහතාට දැනුම්දීමට දෙමළ ජාතික සන්ධානයේ අවධානය යොමුව තිබේ.
Read More2000කට වැඩි පිරිසක් මේ පුහුණුව ලබාගත්තාට පසුව මේ සම්බන්ධ ජංගම දුරකථන ’ඇප් එකක්’ හඳුන්වා දීමට අපි සැලසුම්කර තිබෙනවා.
Read Moreතම පියා විසින් තවත් අයෙක් සමග ඒක්ව මෙම ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ බව දියණිය පොලීසියට පවසා තිබේ.
Read Moreආශා ෆාරී (39) නැමැති කාන්තාව කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙන අතර ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබේ.
Read Moreසැකකරුවන් ඊයේ (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම ලකුණු සංඛ්‍යාවක් රැස්කළ කුසල් පෙරේරා ලකුණු 51ක් රැස්කිරීමට සමත්වූයේය.
Read More14දෙනා අතර පාකිස්ථානු ජාතිකයින් 4ක්, කානාතාවක් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 10දෙනෙක්
Read Moreඅම්පාර දිස්ත්‍රික්කයේ උක් වගාකරුවන් මුහුණ දී තිබෙන ගැටලුව සම්බන්ධව පූර්ණ අධීක්ෂණයකින් අනතුරුව ඊට නිසි විසදුම් ලබාදීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට තිරණය කොට තිබේ.
Read More