වීසා නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින විදේශිකයන්ගේ ඇමෙරිකානු ඩොලර් 500ක දඬ මුදලක් අය කර ගැනීමට රජයේ අවධානය යොමුව ඇත.
බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.
Read Moreයාපනය විශ්වවිද්‍යාලය කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය.
Read Moreඅද දින (27) උදෑසන 8.00ට පමණ කුරුණෑගල පොලිස් වසමේ මීගමුව යන්තම්පලාව මාර්ගයේ පුවක්ගස් හන්දිය අසලදි යන්තම්පලාව දෙසට ධාවනය වු පුද්ගලික බස්රථයක ගැටිමෙන් වයස අවු 23ක් වු තරුණියක මියගොස් තිබේ.
Read Moreඅත්අඩංගුවට ගෙන සිටින ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියොජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා යළි එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
Read Moreඅවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවධානමකට ලක්ව ඇතැයි දේශීය වනාන්තර සුරැකීමේ සංගමය කියයි.
Read Moreළමනාකරණ සහකාර සේවා ඒකාබද්ධ වෘත්තීය සමිත් සන්ධානය විසින් පවත්වන විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් ආශ්‍රිතව දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreදේශීය සීනි හා උක් කර්මාන්තය සංවර්ධනය කිරීමට කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreතායිලන්තය, යුරෝපා සංගමයේ රටවල්, එක්සක් රාජධානිය, ඕස්ට්‍රේලියාව, දකුණු කොරියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව, මැලේසියාව හා නවසීලන්තය යන රටවලින් පැමිණෙන සංචාරකයන්ට මෙම පහසුකම හිමිවෙනු ඇත.
Read Moreශ්‍රී ලංකාට් හොඳම පුත්‍රයෙක්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් වැටීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කනගාටුදායක දිනයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසයි.
Read Moreකාර්මීකරණය හේතුවෙන් විනාශ වූ ලෝක පරිසරය වර්තමානය වන විට කාර්මීකරණයේ නව දියුණුවක් සමගම නැවත ජීවය ලබමින් සිටින බව පෙනී යයි. මේ වන විට ලෝකයේ ප්‍රධාන සංවිධාන, ආයතන සහ සෑම රටක්ම පරිසර හිතකාමී විසඳුම්වලට අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම පරිසර හිතකාමී නව නිර්මාණ තරගාවලි තුළින් එම නිර්මාණ ලෝකයට හඳුන්වා දී ඒ තුළින් සොබාදහම ආරක්ෂා කරගැනීමට ඔවුන් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. එම ක්‍රියාකාරකම් තුළින් ලෝකයේ පැවැත්ම තවත් දීර්ඝ වේ. ලෝකයේ ප්‍රවාහන ක්ෂේත්‍රයද මේ වන
Read Moreතමන්ට තරග පාවාදීම් චෝදනා, ඔට්ටු තැබීමේ චෝදනා හෝ අභ්‍යන්තර තොරතරු අවභාවිත කළ බවට චෝදනාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය සඳහන් කරයි.
Read Moreකොකේන් කිලෝ ග්‍රෑම් 2.615ක් සමග කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත් බොලීවියානු කාන්තාවකට මීගමරව මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
Read Moreඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.
Read Moreසමස්තයක් ලෙස ලංකාවේ මුහුදු පතුල තුළ 50%කට වඩා කැළිකසළඑකතුවී ඇති බවද මෙමගින් අනාවරණයකරගෙන ඇත.
Read Moreත්‍රිමාන සෞඛ්‍ය තාක්‍ෂණයෙන් ප්‍රතිකාර කිරීමලබන මාසයේ සිටකොළඹ ජාතිකරෝහලේ ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ පිරිස් පොලිස් විෂය භාරව කටයුතු කළ වසර කිහිපය තුළ සිදුකිරීමට නොහැකි වූ දේවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින කිහිපයකින් සිදුකළ බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකාවේ සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080කට පත්වීම් ලබාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
Read More‘කොකේන්‘ භාවිත කරන මැති ඇමතිවරුන් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා සිදුකළ හෙළිදරව්වට අදා පුද්ගලයන් නැවත වටයකින් ඔහුට විරුද්ධව කටයතු කිරීමට ඉඩ තිබෙන බව ‘රාවණා‘ බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.
Read Moreකුඩු ජාවාරම මේ වනවිට ලංකාවට පමණක් නොව ලෝකයටම ව්‍යසනයක් වී ඇති තත්වයක් තුළ කුඩු ජාවාරම්කරුවන්ට ලිහිල් ආකාරයෙන් කටයුතු කිරීමට උසාවියට හැකියාවක් නොමැති බව සඳහන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ශෂි මහේන්ද්‍රන් මහතා මරදාන ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවකුට මරණීය දඩුවම් නියම කළේය.
Read More’විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත’ බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26දා) නියම කළේය.
Read Moreමෙම මන්ත්‍රීවරුන්ගෙන් 12 දෙනෙක්ම ඒක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන අතර ඒක් මන්ත්‍රීවරයෙක් ඒක්සත් ජාතික පක්ෂය නියෝජනය කරයි.
Read Moreමුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දේපාර්ශවයක් අතර ඇතිවූ සාමය කඩවීමක් සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකොට ඇති නඩුව අද (26) දිනයේදී කැඳවු අවස්ථාවේදී නඩුව ලබන මාර්තු 15 වනදා දක්වා කල්දැමීමට මුලතිව් මහේස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කොට සිටියේය.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
Read Moreරජයේ විශ්ව විද්‍යාල වලින් සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍ය සිසුන්ට සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම් ලබන මාර්තු මස 27 වැනිදා දක්වා වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් අද (26) නිකුත් කළේය.
Read Moreසුනඛයන් සපා කෑමට ලක්වන පුද්ගලයන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට ලබාදෙන එන්නත බොහෝ රෝහල් තුළ නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය විසින් පැවැත්වූ විමර්ශනයේ වාර්තාව 28 දා නිකුත් කිරීමට නියමිතව තිබේ.
Read Moreකෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරයේ ටෙන්ඩර් පටිපාටිය පිළිබඳව හා පාසල් ළමුන්ට ටැබ් යන්ත්‍ර සොයා බැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය අනු කමිටු දෙකක් පත්කර තිබේ.
Read Moreයාපනය මහනුවර ඒ -9 මාර්ගයේ මාන්කුලම කිලෝමීටර 237 කණුව අසලදී අද(26) අලූයම සුඛෝපභෝගී බස්රථයක් ටිපර් රථයක ගැටී අනතුරකට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.
Read More