දමිල ඩයස්පෝරාව නියෝජනය කරන තරුණයින් බොහෝමයක් නැවත ලංකාවට පැමිණිමට අපේක්ෂාවෙන් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් (කරුණා අම්මාන්) සඳහන් කරයි.
බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට අදාළ නඩුව විභාග කිරීමේදී අධිකරණ ශාලාව තුළ රැඳී සිටි මාධ්‍යවේදින් හා සාමාන්‍ය ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන කුමරු ලංකාවට පැමිණි දිනයේදී එම පැමිණීමට විරෝධය පළ කරමින් මහජනතාවට පීඩා වන අයුරින් කොළඹදී උද්ඝෝෂණ සිදුකරන ලදැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07දෙනෙකුට එරෙහි නඩුව ලබන මැයි මස 13 වැනිදා සිට විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(25) නියම කළාය.
Read Moreබම්බලපිටියේදී පොලිස් නිලධාරියෙක් අනතුරට පත්කර පළායෑමේ සිදූවීමට අදාළව අත්අඩංගුවට පත් සැකකරුවන් 8 දෙනාගෙන් 7 දෙනෙකුට ඇප නියම වී තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ගෙන යන ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව දැවැන්ත විරෝධතා ජන රැළියක් මහනුවරදී මාර්තු මස දෙවැනි දින පස්වරුවේ පවත්වන්න තීරණයක් ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ උපසභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී රංජිත් ද සොයිසා මහතා පැවසීය.
Read Moreජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට පළිතුරු දෙමින් රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවැසීය.
Read Moreපොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පුද්ගලයෙකු රසායනික ද්‍රව්‍ය තිබු බැරලයක් කැපීමට යාමේදී එය පුපුරා විසිවි යාම හේතුවෙන් තම දස හැවිරිදි පුතා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පුලස්තිපුර පොලීසිය පවසයි.
Read Moreබොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක්කර පළා යෑමේ සිදුවීමට මේ වන විට පුද්ගලයන් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන්ගේ නාමලේඛනය හෙළිදරව් කර දැනට මතුව ඇති අර්බුදය අවසන් කිරීමට සහාය දෙන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් ඉල්ලා සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍යනලීන් බණ්ඩාර මහතා අද(25දා) පැවසීය.
Read Moreආණමඩුව පොලීසියේ ජීප් රථය හදිසි රාජකාරියකට ගොස් ආපසු පොලිස්ථානය වෙත එමින් සිටියදි අද (25) අලුයම උප්පලවත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවකින් පහළට පෙරලියාමෙන් තිදෙනෙකු තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුලත් කල ඇත.
Read Moreඊයේ (24) මාතරදි පැවති ජන හමුවකදි ඔහු මේ බව පැවසිය.
Read Moreඇමෙරිකාවේ කැලිෆෝනියා හිදී පැවැති 91 ඇකඩමි සම්මාන උළේලේ හොඳම නළුවා ලෙසින් රාමි මලික්ද, හොඳම නිලිය ලෙස ඔලිවියා කෝල්මන් හා හොඳම චිත්‍රපටය ලෙස Green Book ද ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලැබීය.
Read Moreයාපනය මාණිප්පායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි පොලීසිය කියා සිටියේය.
Read Moreඅතුරුදහන් වූවන් විසින් විසඳුම් ඉල්ලා දියත් කරන ලද සත්‍යග්‍රහයට වසර 2ක් පිරුණද මෙතෙක් විසඳුම් නොමැති වීම හේතුවෙන් අද (25) දිනය උතුරු පළාත පුරා හර්තාලයක් දියත් කිරීමට පියවර ගෙන ඇත.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමගින් ලැබූ ඉතිහාස ගත ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයට සුවිශේෂි දායකත්වයන් ලබාදුන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම ජාත්‍යන්තර ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරිම්හි ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.
Read Moreටෙස්ට් නායක දිමුත් කරුණාරත්න, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා, මිලින්ද සිරිවර්ධන, සුරංග ලක්මාල් ඇතුළු ක්‍රිඩකයන් 7 දෙනෙක් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණියහ.
Read Moreකොළඹ නාගරික මන්ත්‍රී සුදම්මික ආටිගල මහතාද පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
Read Moreකොළඹ වරාය සුහුරු (Smart) වරායක් ලෙස සංවර්ධනය කිරීමට රුපියල් මිලියන 929ක් වෙන්කර ඇතැයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
Read Moreඉතාලියේ රෝම නුවර ඉන්ෆර්නේත්තු ප්‍රදේශයේ සේවය කරමින් සිටි ලාංකිකයෙක් ගසක අත්තක් කපමින් සිටියදි වැටී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදි සතියකට පසුව පෙරේදා (23දා) මියගොස් ඇති බව ඔහුගේ ඥාතින් පවසයි.
Read Moreමෙම වසරේ (2019) ජනවාරි පළමුවැනිදා සිට ඊයේ (24දා) වැනිදා උදෑසන දක්වා කාලය වනවිට හෙරොයින් කිලෝ 520 හා ග්‍රෑම් 762 අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreසැකකරුවන් අතරින් පොලිස්නිලධාරීන් හත්දෙනෙකු මෙම අපරාධයට ඍජු ලෙස සම්බන්ධවී තිබෙන බවද පරීක්‍ෂණවලදී හෙළිවඇත.
Read Moreඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (23)දා සවස හාලිඇළදී පැවැති මාධ්‍ය හමුවකදීය.
Read Moreකිලිනොච්චිය ධර්මපුරම්හි පිහිටි වැව් බැම්මක තිබී තියුණු ආයුධ වලින් පහර දී තිබූ මළ සිරුරක් හමු වූ බවට ධර්මපුරම් හා කිලිනොච්චිය පොලීසිය පැවසීය.
Read Moreබම්බලපිටිය ප්‍රදේශයේදි පොලිස් නිලධාරියෙකු අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථය පැදවූ බව කියන පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreආරවුලක් විසදා ගැනිමට පොලීසියට පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය තුළදිම යකඩ බටයකින් පහර දිම හේතුවෙන් (23) දින මිය ගිය බව දියබෙදුම පොලීසිය පවසයි.
Read Moreඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස 155ක ගම්මානයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබීය.
Read Moreවතුකරයේ ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහල දැමිමටත්, යටිතල පහසුකම් සංවර්ධනය කිරිමටත්, වත්මන් රජය යටතේ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.
Read Moreඅද (24) දහවල් පොලිස් මත්ද්‍රව්‍ය. කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට දී මෙතෙක් සොයාගත් විශාලතම විෂ මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට සමත් වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ සියලූ නිලධාරීන්ට ප්‍රශංසාව පළ කළේය.
Read More‘‘රට ගොඩනගන අභියෝගයට අපි සුදානමි’’ යන තේමාව යටතේ ජනතා විමුක්ති පෙරමුණේ වැලිගම ආසන බලමණ්ඩල රැස්විමට ඊයේ (23) මාතර , වැලිගමදි සහභාගි වෙමින් ඔහු මේ බව පැවසිය .
Read Moreආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ විදුරුවක ගැටි බරපතළ තුවාල සිදුව තිබු වලි කුකුළකු (ජාතික පක්ෂීයා) ප්‍රතිකාර සඳහා නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය එකකයට භාර දුන් බව පුත්තලම වනජීවි පාලන ඒකකය පවසයි.
Read More