saravita-anim2

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

Latest News - timelapse 11166 hours ago

LATEST

ලෝකයේ හොඳම කාන්තා යට ඇඳුම් මසන්නේ ලංකාවෙයි- අගමැති

calendar_today 2019 මාර් 05 - 12:19 remove_red_eye - 962  

මම එකක් කියන්න කැමතියි කාන්තාවන්ට හොඳම .... (කාන්තා යට ඇඳුම්) අද හදන්නේ ලංකාවෙයි. වික්ටෝරියා සික්‍රට් එකෙන් අහන්න කොහෙන්ද ඔය .... (කාන්තා යට ඇඳුම්) ටික එන්නේ කියලා.

මම හිතන්නේ ඩිල්ෂාන් මෙදින ඉතාමත් ණුවණක්කාර ලෙස අපේ ජීවිත බේරා ගත්තා. ඔහු හිස ඔසවා රියදුරුට ගමන් කළ යුතු මාර්ගය කියමින්, හැරෙන ආකාරය කිව්වා. ඒක අපිව බේරා ගත්තා.

Read More

කිළිනොච්චිය, අක්කරායන්හි, කන්නගිපුරම් ප්‍රදේශයේ ඇළකින් ඊයේ (04) මෝටාර් උණ්ඩයක් මතුවි තිබියදී සොයාගත් බවට අක්කරායන්කුලම පොලීසිය පවසයි.

Read More

2019 අයවැය අද පස්වරු 2.00ට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කරයි.

Read More

මේ වසරේ ජුනි මාසයේදි එංගලන්තයේදී ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් එක්දින පිටියට සමුදෙන බව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තාහීර් සඳහන් කරයි.

Read More

විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසළකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.

Read More

මීට අමතරව ඔවුන් මෙම සංශෝධනය සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ නායකයන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබේ.

Read More

පන්නිපිටියේදී කොල්ලකන ලද බවට සැක කෙරෙන රුපියල් කෝටි 500ක් පමණ වන දියමන්තිය සමග සැකකරුවෙකු පෑලියගෙඩ අපරාධ විමර්ශණ එක්ක්ය අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පසුගිය 13දා අලුයම බද්දේගම සතොස වෙළදසැලේ ප්‍රධාන වීදුරුව බිඳ ඇතුළු වී රුපියල් 76,600ක් වටිනා කිරිපිටි පැකට් තොගයක් සොරකම් කල පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බද්දේගම පොලිසීය පවසයි.

Read More

බංගලාදේශ නාවික හමුදාවට අයත් ‘ධලේශ්වරී’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ ( 03දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

ආර්ථිකමය වශයෙන් අපහසු අඩියක තිබෙන රටක් අයවැයකින් සනසන්න පුළුවන්ද කියලා තමයි අපට තිබෙන ප්‍රශ්ණය

Read More

ගැටලු 17ක් මුල්කර ගනිමින් හෙට (05දා) ඉතිහාසයේ ප්‍රථම වතාවට අසනීප නිවාඩු දමා එක්දින වැඩවර්ජනයක් සිදුකරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක,නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ චරිතය ඝාතනය වන අයුරින් අසත්‍ය චෝදනා එල්ල කර තිබීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා ඇතුළු පිරිසකට විරුද්ධව අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු පවසති.

Read More

මොකක්ද මේ දොඩවන්නේ මම කෘෂිකර්මාන්තයට කැමති නෑ කියලා. හයවැනි පරාක්‍රමබාහු රජතුමාගෙන් පස්සේ මමයි මේ රට සහල්වලින් ස්වයංපෝෂිත කළේ.

Read More

අවස්ථාව එනතුරු තමන් දේශපාලන වේදිකාවලට නොනගින බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

Read More

එක එක්කෙනා විවිධ කතා කියලා ජනතාවගේ හිතේ තියෙන දේ උරගා බැලුවත් ස්ථිර වශයෙන්ම මුලින් පවත්වන්නේ ජනාධිපතිවරණයයි

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියෝජනය කරමින් එක්වූයේ සභාපති ෂම්මි සිල්වා මහතා පමණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

පසුගිය වසරවල රජය ඉදිරිපත් කළ අයවැය ලේඛන මෙන්ම මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය.

Read More

වයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේනතුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට(5) මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන් කරයි.

Read More

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමෙහිලා පෙරමුණ ගත් රාජනීතිඥ එච්.ශ්‍රි. නිශ්ශංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කිරීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (04) පෙරවරුවේ සිදු විය.

Read More

කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍යයක් වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු, පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර තිබේ.

Read More

ලියාගන්න ලබන ගමනත් ජාතික ඇඳුම අඳින කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ කියලා මම ප්‍රත්‍යක්ෂව කියනවා.

Read More

කුඹුරු ඉඩම්වල යාන්ත්‍රික පතල් කැපීමට යළි අවසර දීමට ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පියවර ගනී.

Read More

රූමස්සල, කඳු පාමුල වෙරළතීරයේ දී ස්පියර් ගන් උපකරණයක් භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

Read More

පසුගියදා උතුරට බලපෑ ගංවතුරෙන් වැඩිම විපත් වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ පාසල් 11ක් සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 31.5 ක මුදලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබා දී ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේස් රාඝවන් මහතා කියා සිටියේය.

Read More

තම ඉඩමේ මායිමේ පිහිටි කාණුවක් පිරිසිදු කරමින් සිටි බව කියන පුද්ගලයකුට අද (4) උදෑසන 9.30 ට පමණ ඉඩම් ආරවුලක් මත අසල්වැසි පුද්ගලයකු විසින් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තුවාල ලැබූ ගාල්ල මහමෝදර ප්‍රදේශයේ පුද්ගලයකු ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

මන්නාරම තිරුකේදීශ්වරන් කෝවිල වෙත ගමන් කරන මාර්ගයේ පිවිසුමේ ස්ථාපිත කොට තිබු ප්‍රධාන පිළිගැනීමේ පුවරුවක් යම් කිසි පිරිසක් විසින් ඊයේ (03) දින කඩා දමා ඇති බව මන්නාරම හින්දු ජනතාව පවසති.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මහනුවර පැවැත්වීමට නියමිත දේශපාලන රැළියට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එක්නොවන බව වාර්තා වෙයි.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා එළැඹෙන 08 දා පැවැත්වෙන දේශපාලන රැළියකට එක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

වෛද්‍යවරුන් සඳහා විශේෂ වරප්‍රසාදයක් ලෙස ලබාදී ඇති වෛද්‍ය වාහන අවසර පත්‍රය මේ වනවිට ඇතැමුන් ව්‍යාජ ලෙස මුද්‍රණය කොට භාවිතා කරන බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් සොයාබලා අවශ්‍ය නීතිමය පියවර ගන්නා මෙන් පොලීසියෙන් ඉල්ලා සිටී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.