saravita-anim2

2026 මාර්තු මස 06 වන සිකුරාදා

2026 මාර්තු මස 06 වන සිකුරාදා

Latest News - timelapse 11158 hours ago

LATEST

ඝාතනය වු රත්ගම ව්‍යාපාරිකයින්ගේ පවුල් වලට ජනපතිගෙන් මුල්‍යාධාර

calendar_today 2019 මාර් 06 - 17:45 remove_red_eye - 491  

ඝාතනයට ලක් වූ රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ පවුල්වල අභිවෘද්ධිය වෙනුවෙන් සහ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (06) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

යාපනය චෙම්මිණි ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන මාර්ග ඇතුළු මාර්ග කිහිපයක ආවා කල්ලිය විසින් ආවා රාජ්‍ය යනුවෙන් ලියා ඇති බවට ප්‍රදේශවාසින් පැවසූහ.

Read More

විධායක ජනාධිපති ධුරය ඉවත් කිරිම සම්බන්ධයෙන් වන යෝජනා පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සාකච්ඡා කිරිම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා , විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන් මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇත.

Read More

ලංකාවේ සංවිධාන අතරින් බලගතුම සංවිධානය බවට ජාතික ධිවර මහා සම්මේලනය ශක්තිමත් කිරීමේ වැඩසටහන යටතේ ධිවර ජනතාවට අභිමානයක් සමග වෘත්තීය ගෞරවය ලබා දෙමින් ධිවර යාත්‍රා මුරකරුවන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

රට මේ වන විට අනතුරේ ඇති හෙයින් ජනපති, අගමැති හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කළේය.

Read More

උඩවලව ජලාශයේ ජල මට්ටම 99%ක් දක්වා ඉහළගොස් තිබෙන බැවින් එහි වාන් දොරටු ඕනෑම අවස්ථාවක විවෘත කිරීමට සිදුවිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ තැබෑරුම් තුළ 50%ක්ම ඇත්තේ කලවම් කළ මත්වතුර බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

Read More

ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහතුන් ඝාතනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටප නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අද(6) යළි 19 වන දා දක්වා බන්ධනාගාරගත කෙරුණා.

Read More

මේ වන විට ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවේදී තමාව නියෝජනය කිරිමට හිටපු අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, සරත් අමුණුගම හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් යන මහත්වරුන් එක්වන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 නියාමන පරීක්ෂණය මෙවර ප්‍රථම වරට මාර්ගගත පරීක්ෂණයක් (online) ලෙස පැවැත්වීමට ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

Read More

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත්ව ඇති යෝජනාව ලිහිල් කිරිමට අදාළ රටවල් එකඟ වී ඇති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.

Read More

රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න මිලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අලෙවි කිරීම සඳහා රැගෙනා කේරළ ගංජා කිලෝග්‍රෑම් හයකට ආසන්න ප්‍රමාණයක් සමඟ විශ්‍රාමික නාවික හමුදා සෙබලෙකු ඇතුළු තිදෙනෙකු යතුරුපැදි දෙකක් සමඟ මිහින්තලය පොලීසියේ නිලධාරින් විසින් ඊයේ (05දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කිළිනොච්චියේ කන්නගිනගර් ප්‍රදේශයේ ඇළක පුපුරණ ද්‍රව්‍ය ඇති බවට ලැබුණු තොරතුරක් මත පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම ඇළේ ජලය හිස් කිරීමෙන් පසුව ඊයේ (05) කොටි සංවිධානයට අයත් යුද උපකරණ රැසක් හමු වූ බවට අක්කරායන්කුලම් පොලීසිය පවසයි.

Read More

මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇතැයි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන රත්මලානේ රොහා නැමැත්තාගේ සමීපතමයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණ සමඟ පැවැත්වෙන සාකච්ජාව පිළිබඳව සඳහන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අද නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

මන්නාරම් සමූහ මිණිවලේ ඇටසැකිලි කාබන් පරික්ෂණය වෙනුවෙන් ලබා ගත් සාම්පල 6ම සම්පූර්ණ වාර්තාව ඊයේ (05) සවස වනවිට ඇමරිකාවේ සිට මන්නාරම් අධිකරණයට එවා ඇති බවට සමූහ මිණීවලේ කැනීම් භාරව සිටින අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

වර්තමාන ආර්ථික අර්බුදය සඳහා විසඳුම් ලබාදිය හැකි කිසිවෙක් සිටින්නේ නම් අදාළ යෝජනා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විවෘත ආරාධනාවක් කළේය.

Read More

රත්ගම බුස්ස රත්නඋදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ බව කියන දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙකු මෙම මස 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (05) නියෝග කළේය.‍

Read More

ශ්‍රී ලංකාවේ කිරිපිටි වල ගුණාත්මක භාවය පිළිබඳව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ මුදල් යොදවමින් පරීක්ෂණ සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි සඳහන් කළේය.

Read More

1976 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ මරණීය දණ්ඬනය ක්‍රියාත්මක කර නොමැත.

Read More

ඇතැම් තානාපතිවරුන් තම සීමාව ඉක්මවා යමින් ශ්‍රී ලංකා පොලීසිය තමන් යටතට පවරා ගැනීම පිළිබඳව විමසීම් කළ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් පවතින බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

Read More

පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් පෙරේදා (04දා)සොයා ගන්නා ලද රුපියල් කෝටි 500ක් වටිනා දියමන්තිය එහි හිමිකරු විසින් ඊයේ (05දා) හඳුනාගනු ලැබූ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

Read More

වනඅලින් පිළිබඳව පැවැත්වීමට සූදානම්ව තිබූ දීපව්‍යාප්ත සමීක්ෂණය පැවැත්වීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් නොහැකි වී තිබේ.

Read More

රාජ්‍ය ව්‍යවසාය අමාත්‍යවරයා ලෙස සේවය කළ කාලයේදි ශ්‍රි ලංකන් ගුවන් සමාගමට අයත් ඒයාර් බස් වර්ගයේ ගුවන් යානයක් මිලදි නොගෙන රජයට මිලියන ගණනින් පාඩු කිරිම සම්බන්ධයෙන් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේ්කම් උපුල් විජේසේකර මහතා අද පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

Read More

ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ යැයි අයවැය දෙකක් විපක්‍ෂයට නොමැති බවත්, ඒ අනුව අයවැය පරාජය කිරීම සඳහා විපක්‍ෂය ලෙස පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි.

Read More

පරිසරය තුළ තිබෙන සුළං තත්ත්වයේ දුර්වලතා හේතුවෙන් ශරීර උණුසුම යම් ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මෙම තත්ත්වයෙන් වැළකී සිටීමට හැකි තරම් ජලය පානය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

රටේ කම්කරු අමාත්‍යවරයා ජාත්‍යන්තර අරමුදලේ පදයට නටමින් විශ්‍රාම වැටුප අහෝසි කිරීම සාධාරණීකරණය කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීගේ සංගමය සඳහන් කරයි.

Read More

ජංගම දුරකථන ඔස්සේ බෝනොවන රෝග පිළිබඳ සමීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු ආරම්භ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.