saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 11001 hours ago

LATEST

මිලියන 1441ක ෆෝඩ් හා බෙන්ස් ගිලන් රථ බෙදයි

calendar_today 2019 අප්‍රේ 10 - 17:16 remove_red_eye - 1402  

ෆෝඩ් වර්ගයේ ගිලන් රථ 118 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම අනූඑක්ලක්ෂ හැත්තෑපන්දහසකි. බෙන්ස් වර්ගයේ ගිලන් රථ 20 ක් බෙදාදීමට නියමිත අතර, එක් ගිලන් රථයක වටිනාකම එක්කෝටි අසූහතර ලක්ෂයකි.

මේ වනවිට පැවැත්වෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේ දී විජය පුවත්පත් සමාගමේ කර්තෘවරුන්ට අඩු සැලකිලි දැක්වීම හේතුවෙන් ඔවුන් එය විරෝධය පා සම්මාන උළෙල වර්ජනය කර තිබේ.

Read More

යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් වන නවක සිසුන්ට අමානුෂිකව නවක වදය දෙන සිසුන්ට එරෙහිව දඬුවම් ලබා දෙන බවත් වහාම නවකවදය නවත්වන ලෙසත් දැනුවත් කරමින් යාපනය විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි තුළ ආවා කල්ලිය විසින් පෝස්ටර් කිහිපයක් අලවා ඇත.

Read More

ක්‍රීඩා පනත යටතේ අයකරන දඬ මුදල් වැඩි කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

සබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

මොරගහ කන්ද- කළු ගඟ වාරි ව්‍යාපෘතිය නිමවීමත් සමඟ රජරට ප‍්‍රදේශයේ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

Read More

ජාතික හිසතෙල්ගෑමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් කළුතර බෝම්බුවල ශ්‍රී සුබෝධි රාජාරාම මූලස්ථාන මහා විහාර භූමියේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

අභ්‍යවකාශයේ ඇති අභිරහස් අතරින් ලොව බොහෝ දෙනෙකු තුළ කුතුහලයක්ව පවතින කළු කුහරයේ පළමු සැබෑ ඡායාරූපය අද සන්ධ්‍යාවේදී ලෝකයාට නිකුත් කරන බව යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන් පිරිසක් පවසති.

Read More

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙස මෙගාවොට් 100ක විදුලි බලයක් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා වල සිවුවැනි වටය එළැඹෙන මැයි 09 දා පැවැත්විමට තීරණය කර තිබේ.

Read More

වර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.

Read More

බෙලිඅත්ත දක්වා ඉදිකර ජනතා අයිතියට පත්කළ නව දුම්රිය මාර්ගයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අද (10දා) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි

Read More

පැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීමද මෙහිදී සිදු කෙරේ.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් මරාල සුරංග යන අයට සයනයිඩ් කුප්පි දෙකක් හා සිලිංජර දෙකක් ලැබුණ ආකාරය පිළිබඳව බොරැල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට අවුරුදු සැමරීමට නොව ජීවත් වීමට අවශ්‍ය ආහාර ටිකවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

හෙට (10 ) රාත්‍රීයේ සිදුවන විදුලි කප්පාදුවෙන් අනතුරුව, යළිත් විදුලි කප්පාදුවක් ඇති නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මාඳුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ කැනේඩියන් කොමර්ෂල් කෙඩිට් ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

Read More

නයිනමඩම ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පෙති භාවිත කරමින් හා මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටි කාන්තාවන් 5දෙනෙකු ඊ‌‌යේ (08දා) සවස සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.

Read More

අප්‍රේල් හා දෙසැම්බර් උත්සව සමයේ විශාල වශයෙන් වෙළඳාම සිදුවන කාලය වුවත් කොළඹ තොග වෙළඳාම මේ වන විට 10% දක්වා පහත වැටී ඇති බවත් කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිත පවසති.

Read More

අවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්, ලංගම බස්රථ 1500ක් හා පෞද්ගලික බස්රථ 600ක් යොදවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

Read More

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්ම ධාවනයේ යෙදවිමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

Read More

අද (09) මධ්‍යම රාත්‍රිෙය් පවැත්වීමට තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවැත්වීමට

Read More

රජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ බවත් 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

බස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බැවින් අද (09දා) රාත්‍රියේ ආරම්භ කළ බස්රථ සේවක වැඩවර්ජනය හෙට (10දා) රාත්‍රී 12 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මෙහි ඉදිරි පරීක්ෂණ සිදුකරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.