saravita-anim2

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10886 hours ago

LATEST

කඩු සහ පිහියා 15ක් සමඟ මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට

calendar_today 2019 මැයි 06 - 12:20 remove_red_eye - 622  

අඹගස්දෝව ලද්දුම මූදනාව ගම්මානයේ කැලෑ රොදක සඟවා තිබූ කඩුවක් සහ පිහියා 15ක් ඊයේ ( 5 ) වනදා සවස සොයාගත් බව අඹගස්දෝව පොලීසිය පවසයි .

කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

Read More

විසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල දෙවට ප්‍රදේශයේදි ඊයේ (05) ගාල්ල වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

තව්හීද් ජමාත් සංවිධානයට ආධාර අනුබල ලබාදීමේ චෝදනා යටතේ සැකකරුවන් 7ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

දෙවන පාසල් වාරය අද (06දා)දින ආරම්භ වූවත් පාසල්වලට සිසුන්ගේ පැමිණීම 5% ත් 10%ත් අතර ප්‍රමාණයක් බව ගුරු සංගම් සඳහන් කරති.

Read More

මීගමුවේ දී ඊයේ (05දා) ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පොදු සහ පුද්ගලික දේපළවලට සිදුවූ ඇති අලාභහානි තක්සේරු කිරීමෙන් අනතුරුව ඒ සඳහා වන්දි ගෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

Read More

එක්දින ක්‍රිකට් පිටියේ ආරම්භක පිතිකරුවන් යුගළයක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාව පිහිටුවීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත්වූහ.

Read More

මෙම ගංජා තොගය විමර්ශන කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ.

Read More

එම ලිපිය විපක්‍ෂ නායකවරයා වෙත විජේරාම නිල නිවසේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා විසින් භාරදී තිබේ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් අද දිනයේදී ආගමික වතාවත්වල නිරතවීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

Read More

අන්තවාදී ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීම ස්ථීර වශයෙන්ම ආරක්ෂක හමුදාව ඉතා කෙටි කලකින් ඉටුකරනු ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

කඩු, කිනිසි, අරක්ෂක අංශ නිල ඇඳුම්වලට සමාන නිල ඇඳුම් ළඟම ඇති ‌පොලිස් ස්ථානයන්ට භාරදීමට දී තිබූ කාලය තවත් දින දෙකකින් කල් දැමීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කර තිබේ.

Read More

(UPDATE) මීගමුව පොරුතොට ප්‍රදේශයේ ඊයේ (05) ඇතිවූ නොසන්සුන්තාවය මත අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්වීමට සිදුකළ සමාජ මාධ්‍ය අවහිරය දැන් ඉවත් කර තිබේ.

Read More

අබ්දුල් ලතීෆ් දැඩි ආගමික අන්තවාදයක් කරා ඔස්ට්‍රේලියාවේදී ගමන් කළ බව නවසීලන්තයේ සිටින ඔහුගේ සහෝදරිය සඳහන් කරයි.

Read More

මීගමුව පොලිස් කොට්ඨාශයට අද (06) සිට හෙට උදෑසන 7.00 දක්වා පොලිස් ඇඳිරීනීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා තෙක් ත්‍රස්ත අවදානම නොඅඩුව පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

රටේ පවතින වාතාවරණය තවමත් සම්පූර්ණයෙන්ම යහපත් අතට පත්ව නොමැති බැවින් දෙවැනි පාසැල්වාරය ආරම්භ කිරීම තවත් සතියකින් පමණ ප්‍රමාද කිරීම කාලෝචිත බව උන්වහන්සේලා ප්‍රකාශ කරති.

Read More

ඒ අතර ඉස්ලාම් පූජකයන් 200කට අධික පිරිසක් සිටින බවත් අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා ඒ.එෆ්.පී. පුවත් සේවයට සඳහන් කර තිබේ.

Read More

නමුත් කවුරුහරි මේ දේට විරුද්ධ වෙනවානම් ඒ අයගේ ස්වාභාවය අපිට ඒ වෙද්දී බලාගන්න පුළුවන්.

Read More

ශ්‍රී ලංකාවට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් ඉන්දියාවේ කාශ්මීරයට පැමිණි ඇති බවට කිසිම වාර්තාවක් නොමැති බව ඉන්දීය ආරක්ෂක අංශ සඳහන් කරයි.

Read More

ඩුබායි සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපාරාධ කල්ලි නායක මාකඳුරේ මධූෂ් රඳවා තබාගෙන විමර්ශන කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.

Read More

වැඩිදුර පරික්ෂා කිරිම්වලදී තහවුරු වුණා ඒම තොරතුරේ සත්‍යතාවක් නොමැති බවට. ඒ අනුව ඒ ගැන බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නෑ.

Read More

දෙවැනි පාසල් වාරය හෙට (06දා) දින ආරම්භ කිරීමට කටයුතු කර ඇති බැවින් කොළඹ නගරයේ පිහිටි පාසල් පරිශ්‍රය තුළ හා ඒ අවට පරිෂා කාර්ය ආරක්ෂක අංශවලින් අද (05දා) සිදුකළේය.

Read More

මුන්දලම කනමුල්ල හැමිල්ටන් පාලම යට ජලයේ සඟවා තිබු ආයුධ තොගයක් සොයා ගැනීමට මුන්දලම පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා එක්ව නාවික හමුදා කිමිදුම් එකකයේ නිළධාරින් පිරිසක් අද (5දා) සමත්විය.

Read More

මෙය පුද්ගලික අමනාපකමක් මත සිදුකරන ලද්දක්දැයි පොලීසිය සැක පළ කරයි.

Read More

පළාත් සභා සභාපතිවරුන්ගේ රැස්වීමක් සඳහා රැසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව ගොස් සිටි ඒ මහතා, එහිදී ඇතිවූ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රුසියාවේ සකුශියා රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ආණ්ඩුව විසින් ගෙන ඒමට යෝජිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබඳව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

මේ වන විට පවතින ආරක්ෂක තත්ත්වය අනුව නැවත පාසල් ආරම්භ කිරීමට හැකියාව ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු බව පැවැසෙන සහරාන් හෂීම්ගේ මස්සිනා කොනෙකු හා තවත් සහායකයෙකු සෞදියේදී අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

පැවති වැසි හා තද සුළං සහිත කාලගුණ තත්ත්වය තරමක් දුරට අඩුවේයැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.