ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනෙකුට ඇප
කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාවට අයත් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත් සැකකරුවන් 10 දෙනාගෙන් 9 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.
ඒ අනුව එම සැකකරුවන් රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැකකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

popular news
-
Champa Monday, 06 May 2019 11:47 AM
මේක පුදුම වැඩක්නේ. ත්‍රස්තවාදී සැකකරුවන්ට නිකම් කෙහෙල්කන් හොරුන්ටත් වඩා ලිහිලටනේ සලකන්නේ. තව අර "ත්‍රස්ත-හිතවාදී පනත" ගේන්නත් ඉස්සෙල්ල මෙහෙම නම් ගෙනාවට පස්සේ කොහොම වෙයිද? ඊටපස්සේ ත්රස්තවාදීන් අල්ලන පොලිස්කාරයන්ට දඩ ගහයි නඩුකාරයෝ..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

