www.ada.lk
2026 ජුනි මස 28 වන ඉරිදා
අද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදී ඇඳිරිනීතිය පැනවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. එසේ වුවත් වයඹ පළාතට පැනවූ පොලිස් ඇඳිරිනීතිය නැවත දැනුම් දෙන තුරු ද, ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරිනීතිය හෙට උදෑසට 6.00 වන තෙක් ද බලපැවැත්වෙන බව ඒ මහතා කීවේය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
පස් ගැටි ආරක්ෂක සංකල්පය සාර්ථකයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
කෘතීම බුද්ධිය නිසා ඔරකල් සේවකයන් 21000ට රැකියා අහිමිවෙයි
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd