ඇමති බද්යුදීන්ට එරෙහි විශ්වාසභංගය අද කථානායකට
අමාත්යරිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සකස් කළ විශ්වාසභංග යෝජනාව කථානායක කරු ජයසූරිය මහතාට අද (16දා) දින භාරදෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂනායක නිල නිවසේදී ඊයේ (15දා) දහවල් රැස්වූ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම විශ්වාසභංග යෝජනාවට අනුමැතිය ලැබුණු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

popular news
-
chathuri Wednesday, 15 May 2019 05:30 PM
විශ්වාස බන්ගය කෙසේවෙතත් , බෙලෙක් කාටට , සක්කිලියන්ට හොඳයි එකතුවෙලා. මරා ගන්න. , විපක්ෂයේ කට්ටියනේ. පගාව අරගෙන අන්තවාදීන්ට උදුව්. කෙරුවේ , නියම. මුස්ලිම් ජාතිකයා කියනවා. මුන් අන්තවාදීන්. මුන්ටපල්ලි හදන්න. උදුව් කරන්න. එපා. කියාලා. , මේ. හිවලුන්ට. කොපමණ හොරකාවත් අල්ලස් ගන්නත්. ඕන. , මේ දේශ ප්‍රේමීන්ගේ නම් ටික. ප්‍රසිද්දියේ. කිව්වට. පස්සේ. , මේ විපක්ෂයේ උන් අවේස වෙලා මිනිසුන් උසි. ගන්නල. මුස්ලිම් ජාතිකයින්ගේ. කඩ. කැඩුවා. බෙලෙක් කාට. අද්යාපනයක් නැතිනිසා. මෝඩයෙක්. වගේ. හැසිරෙන්නේ. ජිවිතේට මේ විපක්ෂය ට. රට කරන්න ලැබෙන්නේ නැහැ. මුස්ලිම් චන්ද ලැබෙන්නේ නැහැ
Reply : 0 0
Champa Wednesday, 15 May 2019 06:09 PM
මේ විශ්වාස භංග යෝජනාවට පක්ෂව රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව චන්දෙ "නොදෙන" සිංහල මන්ත්‍රීවරු ලිස්ට් එක අනාගතයට තියා ගන්න ඕනේ.
Reply : 0 0
ranjith Thursday, 16 May 2019 04:56 AM
කොඉතරම් චෝදන කරත් මේ අර්න්දුව කට අරින්නේ නේ බුද්දුදීන්ගේ චන්ද ටිකෙන් විතරක් ගොඩ එන්න පුලුවන්ද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

