අගමැතිගෙන් පොලීසියට නියෝගයක්
ප්රචණ්ඩකාරී ක්රියාවල නිරත වූ පුද්ගලයන්ට එරෙහිව සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ පියවර ගන්නා ලෙස අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පොලීසියට නියෝග කර තිබේ.
මැයි මස 12 සහ 13 වන දිනයන්හි ඇතිවූ ප්රචණ්ඩකාරී සිදුවීම් මේ වන විට පොලිසියේ සහ ත්රිවිධ හමුදාවේ මැදිහත්වීම මත සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කලබල ඇති කළ අවස්ථාවාදී කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් අග්රාමාත්ය කාර්යාලය ප්රකාශ කරයි.

popular news
-
Kumar Wednesday, 15 May 2019 07:39 PM
අගමැති තුමා දෙන නියෝග පොලිසිය ගණනකට ගන්නේ නෑ. පොලිසිස්ය තිබෙන්නෙ ජනාධිපති යටතෙසිටින නිසා. අගමැතිතුමා කියුදේය කලොත් ලොක්කන්ට ගෙදෙර යන්නවෙනවාමයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

