පැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා තිබේ.
රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධයපා මෙම මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.
Read Moreමේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්‍ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.
Read Moreවර්තමාන රජය යටතේ ගතවූ වසර හතරහමාර තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 339.3ක් වැඩ ආරම්භ කර අවසන් අදියරට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුවක් නොමැති බවත් නිසි වේලාවට ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreමෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreඅද (01දා) සිට එළැඹෙන 10 දා දක්වා අලුත් කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාළි පිළිබඳව අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමම එකක් කියන්නම්. මම බෝක්කු හදන්නේ නෑ. මම බෝක්කුකාරයෙක් නෙමෙයි. මම ඉන්නේ රට හදන්න. රට බෝක්කුවට දාන්න ඕන නම් බෝක්කුකාරයන්ට බාර දෙන්න. කොච්චර අමාරුවුණත් රට හදන්න නම් අපිත් එක්ක එන්න ඕන කියලා මම කියන්න කැමතියි.
Read Moreජාතික ජනතා ව්‍යාපාරය විසින් සිය ජනපති අපේක්ෂකයන් ලෙස හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ හා රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පර්යේෂණ අධ්‍යක්ෂ අජිත් කොලොන්නේ නම් කර තිබේ.
Read Moreදිවයිනේ බොහෝ ප්‍ර දේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජල මට්ටම සාමාන්‍ය බව ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreවැදගත් වෙන්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව. මොන රටක් එක්ක ක්‍රීඩා කළත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්න ඕන.
Read Moreජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සඳහා තවත් පුහුණුලාභීන් පුහුණුලාභීන් 08ක් පිටත්ව යෑමට නියමිතය.
Read Moreනඩු ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් එක රටක් තුළ ක්‍රියාත්මක විය හැක්කේ එක් නීතියක් පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට උනන්දුවක් දක්වන චීන සංචාරකයන් නෙුවෙන් ඊ-වීසා බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් උදාකර තිබේ.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පවත්විය.
Read Moreපොලිස් නිලධාරීන් 14695කගේ සහභාගිත්වයෙන් අද අලුයම 2.00 සිට අලුයම 6.00 දක්වා සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාල වල ශාඛා මාලදිවයිනේ ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි.
Read Moreහිස යළිත් එළැඹෙන සඳුදා දිනයේදී ගෙඩ ගෙන එය භූමිදානය කරන නිශ්චිත ස්ථානයක් හඳුනා ගන්නා ලෙස මඩකලපුව දිස්ත්‍රික් ලේකම්ට අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreඑසේම ඇතැම් ප්‍රදේශවලට තද සුළං තත්ත්වයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
Read Moreජනාධිපතිවරයාගේ බලයෙන් කොටසක් ගෙන කොටසක් ඉතිරි කර තිබෙන අතර, අගමැතිවරයාට බලය වැඩි කර, කථානායකවරයාට තවත් බලය දී තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
Read Moreශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වන ගුවන්යානා වලින් අය කෙරෙන ගාස්තු ලබන මාසයේ සිට වැඩි කරන බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.
Read Moreශ්‍රි ලංකාව තුළ සැලසුම් කරන ලද, වැසි ජලයයොදා ගැනීමෙන් සිදු කරනු ලබන විශාලතම පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ වඩමාරච්චි ප්‍රදේශයේදි සිදුවිය.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් ලබාදීම සිදුකරන ලෙස නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලකරමින් දඹුල්ල නගරයේ එක්සත් ජාතික පාක්ෂිකයන් පිරිසක් විරෝධතා පෙළපාලියක් අද (30 ) දින පෙරවරුවේ පවත්වන්නට යෙදුණහ .
Read Moreමෙරටට පැමිණ සිටින කැන්ටබරියේ අගරදගුරු අතිඋතුම් ජස්ටින් වෙල්බ් හිමිපාණෝ ඊයේ (29) රාත්‍රියේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වූ අතර සාමය සහ සංහිඳියාව සඳහා ජනපතිගේ වැඩපිළිවෙළ එහිදී උන්වහන්සේගේ පැසසුමට ලක් විය.
Read Moreජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල මාධ්යි පරැල කාශකවරුන් වශයෙන් පාර්ලිමේන්තු මන්තරීති වරුන් වන ඩලස් අලහප්පෙරුම මහතා සහ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පත්කෙරේ.
Read Moreපේදුරුතුඩුව ධීවර වරායේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ සිදුවිය.
Read Moreජර්මනියේ පාර්ලිමේන්තු මහලේකම් සහ එරට ප්‍රවාහන හා ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ උපඅමාත්‍ය ස්ටෙෆන් බිල්ගර් (Hon. Steffen Bilger) මහතා ඊයේ (29) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් සහ සිරකරුවන් පිරිසක් 2012 වසරේදි වෙඩි තබා ඝාතනය කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ නිලධාරියෙකුට හා බන්ධනාගාර උපනිලධාරින් දෙදෙනෙකුට එරෙහි නඩුව ලබන ඔක් .14 වනදා සිට දිනපතා විභාග කිරිමට එම නඩුව විභාග කරන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල නියම කළේය.
Read Moreනාවික හමුදාව විසින් අද (30) අලුයම ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් අට දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More