saravita-anim2

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

Latest News - timelapse 10597 hours ago

LATEST

තහනම් දැල් යොදා මසුන් ඇල්ලු පිරිස් නාවික හමුදා අත්අඩංගුවට

calendar_today 2019 සැප් 03 - 20:10 remove_red_eye - 357  

නාවික හමුදාව විසින් ඊයේ (2) දින වනාතවිල්ලුව, කල්ලඩිය කලපු ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දොළොස්දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගෙන ඇත.

පුරාවිද්‍යා ආඥාපනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කිරිම සඳහා රජය ශක්තිමත් තීරණ ගෙන තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Read More

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ සිසු දරුවන්ට රජයෙන් ලබා දෙන ශිෂ්‍යාධාර මුදල රු.500/- සිට රු.750/- දක්වා 50%කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබේ.

Read More

තව බොහේ දේ ඉදිරි දිනවලදී හෙළි වේවි. අර්ජන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න කඩදාසි සියල්ලම හදලා ඉවරයි. අර්ජුන මහේන්ද්‍රන්ට වඩා ලොකු මහත්තුරුන්ට වග උත්තරකරුවන් ලෙස විත්තිකූඩුවට නගින්න ලියකියවිලි හදලා ඉවරයි.

Read More

සමස්ත කාලය තුළදී රාජකාරී ඉටුකිරීමට යාමේදී නිලධාරීන් එක්දහස් පන්සිය තිස්පහක් ආබාධිත තත්ත්වට පත්ව තිබෙන බවද වැඩ බලන පොලිස්පතිවරයා පවසා සිටියේය.

Read More

මා ඔයේ අලව්ව පාලම අසළින් නාඳුනන පිරිමි මළ සිරුරු දෙකක් හමුව ඇතැයි පොලීසිය පවසයි.

Read More

තමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.

Read More

පාර්ලිමේන්තුවේ තිරසර සංවර්ධනය හා පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් වසන්ත පෙ‍රේරා මහතා ඉවත්කර ඒ වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රි ටී.බී.ඒකනායක මහතා පත්කළ බව කථානායක කරූ ජයසූරිය මහතා ඊයේ(03) පැවසීය.

Read More

එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු කරපු අපිට සමීප පක්ෂයක් සමග ආණ්ඩුවක් පිහිටවන්න බැරි ඇයි

Read More

කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක්, සභාපතිවරියක් මෙන්ම හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද එක්වූවාය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සම්මේලනයට පක්ෂ රැසක නියෝජිතයන් එක්ව තිබේ.

Read More

මාලදිවයින් ජනතාවට අවයව බද්ධ කිරීම් වැනි පහසුකම් සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික රෝහල්වල සේවය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා.

Read More

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමටත් නියමිතව තිබේ.

Read More

පොළොන්නරුව නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 5වන දින පෙරවරු 9.00 ට සිදු කෙරේ.

Read More

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සම්මේලනය ඊයේ (02) කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Read More

මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභාවය සම්බන්ධව පාර්ලිමේන්තුවේ ශෝකය පළ කරන බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය.

Read More

මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ රුපියල් බිලියන 50ක පමණ විදේශ විනිමයක් රටින් පිටට ඇඳී ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

රිටිගල පුරාවිද්‍යාත්මක ආරක්ෂිත මහ ඝණ කැලෑව මැද රාවණා රජුගේ ආභරණ සොයා කැණීම් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු සැකපිට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් ඊයේ (02) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් සියලු සිංහල දෙමළ ජනතාව එකතු වන්නේ නම් ශක්තිමත් නායකයෙකු බිහිකල හැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසීය.

Read More

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර හමුවක් සිදුවිය.

Read More

සාමාජිකයන්ට ඇතිව තිබෙන වැටුප් විෂමතා ඇතුළු අනෙකුත් ඉල්ලීම් මුල්කරගෙන මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට නියමිතය.

Read More

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 4286 දෙනෙකුට ගුරු පත්වීම් ප්‍රදානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සැප්තැම්බර් මස 08 වැනිදා ඉරිදා පෙ.ව. 10.00 ට පැවැත්වේ.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අද (03දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදි පැවැත්වීමට නියමිතය.

Read More

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මාදම්පිටිය කනත්ත අසළදී ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙක් ඊයේ (02දා) අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

වැලිකඩ පුහුණු පාසලේ ප්‍රධාන ජේලර් තිළිණ රුවන් තිහාර ජයරත්න මහතා ඝාතනයට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ප්‍රධාන පොලිස් පරීක්ෂක හා පොලිස් පරීක්ෂක නිලයන්වලට අයත් 37කට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.

Read More

කුරුණෑගල කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු සහකාර පොලිස් අධිකාරීවරුන් 05කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ඇති සහ්රන් නැමැති ත්‍රස්තවාදියාගේ අවුරුදු 4ක් වන දියණිය සුදුසු භාරකාරත්වයකට යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට ඉහතදී අධිකරණයට කරුණු වාර්තා කළේය.

Read More

සංචාරක ප්‍රවර්ධනය අරමුණු කරගනිමින් කටුනායක ගුවන්තොටුපොල සිට වේයන්ගොඩ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදි කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.