ජනපතිවරණය කල් දැමීමේ සූදානමක්
මේ වසර අවසානයේදී පවැත්වීමට නියමිත ජනපතිවරණය කල් දැමීම වෙනුවෙන් ආණ්ඩුව ඇතැම් වැඩ කටයුතු සිදුකරමින් පවතින බව ජනපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. කොළඹදී පැවැති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන මන්ත්රී හමුවකදී ඔහු මේ බව පැවැසීය.
”මේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.
කවර නූල් සූත්ර දැන්මත් මේ වසර අග වෙන්න කලින් ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අපේ රට සුවිශේෂී සංධිෂ්ඨානයකට හැරවෙන එක මේ ජනපතිවරණයෙන් නිසැකයි. බොහෝ අය කඳවුරු තුනක් ගැන කථා කළත් මෙතන තිබෙන්නේ අශිෂ්ඨත්වයට එරෙහිව ශිෂ්ඨත්වයේ සටනක්.”

popular news
-
anura Monday, 02 September 2019 09:01 AM
ජනතාවනි කරුණාකර අපිට චන්දය දෙන්න බැරි නම් රනි වික්රමසිංහ මහතාට දෙන්න අශිෂ්ඨත්වයට එරෙහිව ශිෂ්ඨත්වයේ සටනක්. අශිස්ටත්වය රාජපක්ෂ පවුල වන අතර ශිෂ්ටත්වය නම් රනිල් මහතා ඇතුළු සමනල පවුලය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

