මෙම ක්‍රියාමාර්ගයට අනධ්‍යයන සේවයේ දහසය දහසකට (16,000) අධික පිරිසක් සහභාගී වන බවත් මේ හරහා සමස්ත විශ්වවිද්‍යාල කටයුතුම ඇණහිටින බවත් අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
හෙට අවසන් තිරණය ඒවි. සජිත් ඇමතිතුමත් අගමැතිත් හෙට හමුවෙනවා. ඔවුන් අතර කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිතුමා හා සජිත් තාත්තයි පුතයි වගෙයි. හොඳ තේරුම් ගැනීමක් තිබෙනවා.
Read Moreඅධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් ගුරු පරපුර නිරන්තරයෙන් දැනුමෙන් යාවත්කාලීන විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More2018 වසරේ දේශීය අර්තාපල් අල ගොවියාගෙන් ආණ්ඩුව මිලදී ගත් අර්තාපල් අල සඳහා තවමත් අල ගොවීන්ට රජය රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් ගෙවීමට තිබෙන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරති.
Read Moreනාවික හමුදාව ඊයේ (8) දින සිදු කළ විශේෂ සෝදිසි කිරිමකදී ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදි ආගමන හා විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreහෙරොයින් අත්අඩංගුවට ගැනීමක් කළ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ කොට්ඨාස වැටලීම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිෂාන් පැතුම් කුමාර මහතාට මරණීය තර්ජන එල්ල කළ සංවිධානාත්මක අපරාධකරුවෙක් වෙන කංජිපානි ඉම්රාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එළැඹෙන 20 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
Read Moreඋතුරු පළාතේ සෞඛ්‍ය සේවා සහායකයින් 454 දෙනෙකු සඳහා පැවති පුරප්පාඩු වලට බඳවා ගැනීම සඳහා අපේක්ෂකයින් 1,923ක් අයදුම් කර තිබූ අතර බඳවා ගැනිමේදි සිදුව තිබූ අක්‍රමිකතා හේතුවෙන් සම්මුඛ පරීක්ෂණයේදී ලබා දි තිබූ ප්‍රතිඵල වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අදාළ නිලධාරීන්ට නියෝග කොට ඇත.
Read Moreප්‍රධාන පක්ෂ සියල්ලම අර්බුදයක සිටින බවත් විකල්පයට සිටින්නේ තම පක්ෂය පමණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී , කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසිය.
Read Moreඅරුවක්කාලු කසල අංගණයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ දෙකක් අද (9) දින අලුයම කරිකට්ටිය ප්‍රදේශයේදි එකිනෙක ගැටිමෙන් එක් රථයකට බරපතළ හානි සිදුව ඇති බව මුන්දලම පොලීසිය පවසයි.
Read Moreජාතික බුද්ධි යාන්ත්‍රණය නැවත ස්ථාපිත කර එය බලතල සහිත බුද්ධි ප්‍රධානීන් යටතට පත් කළ යුතුයි. විවිධ අතවර නිසා බිඳවැටුණු ආරක්‍ෂක අංශවල මානසිකත්වය ශක්තිමත් කර දේශපාලනයෙන් තොර රැකවරණයක් ඔවුන්ට ලබාදිය යුතුයි.
Read Moreටොංගෝ ජනපතිවරයා ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලසීමාවේදී ශ්‍රී ලංකා ජනපති, අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතය
Read Moreමැතිවරණ කොමිෂන් සභාව සහ CIDය පා.ම.චමල්ගෙන් කරුණු විමසීමේ සූදානමින්
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික අපේක්‍ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් හෙට (10දා) දින පැවැත්වීමට නියමිත බව පක්‍ෂ ආරංචිමාර්ග සඳහන් කළේය.
Read Moreවනඅලි ප්‍රහාරයකට ලක්වි රෝහල් ගතවි සිටි අයෙකුගේ නිවසට ඇතුල් වි වී උර කිහිපයක් සමග මුදල් සොරාගෙන ගෙන ගිය පිරිස් පිළිබඳව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වි නොමැති බව පැවසේ.
Read Moreබළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සඳහා විධිමත් වැපිළිවෙලක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් හෝ ඒ ප්‍රදේශයට ඇතුලූ නොවන ලෙස වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (7) අලුයම කොකිලායි ප්ර දේශයට ඔබ්බේන් වූ මුහුදු ප්ර දේශයේදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreපරිසර හිතකාමී ,දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පැවසීය
Read Moreසජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වුවහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති බවට පත් කරනවා යන්න අසත්‍ය ප්‍රචාර පැතිරෙන බවත්, කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂ රජයක් එය සිදු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
Read More’’සැලැස්ම බලගැන්වෙයි’’ යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.
Read Moreජනතාවගේ ඉල්ලීම සජිත් ප්‍රේමදාස මහතා නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය කැමැත්තෙන් සජිත් මහතාගේ නම ජනාධිපති අපේක්ෂකත්වයට ලබාදෙයි කියා තමන් සිතන බව විශේෂ සංවර්ධන අමාත්‍ය වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
Read Moreයාපනය අර්ධද්වීපයම විධිමත් සැලසුමක් යටතේ මහානගරයක් හැටියට ගොඩනැගීමට කටයුතු කරන බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
Read Moreගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා මේ මස 26 හා 27 යන දෙදින තුළ සේවයෙන් ඉවත්ව සිටිමේ වැඩ වෘත්තීය ත්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගමය සඳහන් කරති.
Read Moreහැටන් නගරයේ ප්‍රධාන උත්සව ශාලාවක තරුණ තරුණියක් පිරිසක් සහභාගි කරවා ගනිමින් පැවැත් වු සාදයකදි කේරල ගංජා , මත්ද්‍රව්‍ය සහ මත්පෙති සමග සැකකරුවන් සිවුදෙනෙක් අත්අඩංගුවට ගත් බව හැටන් සුරාබදු කාර්යාලයේ අයි.ජේ.ඒ පෙරේරා මහතා පැවසිය.
Read Moreමොරගහකන්ද ජලාශය ආසන්න ප්‍රදේශයේ පිහිටි රක්ෂිත ප්‍රදේශ කිහිපයකට යළි ගිනී තබා ඇතැයි මහවැලි අධිකාරිය පවසයි.
Read Moreමැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස ජගත් අබේසිරිගුණවර්ධන මහතා පත් කර තිබේ.
Read Moreසවුදි අරාබියානු පාර්ලිමේන්තුවේ කතානායක ආචාර්ය H.E. Abdullah bin Mohammed bin Ibrahim Al Al-Sheikh හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (08) පෙරවරුවේදී විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී සිදුවිය.
Read Moreඅධ්‍යාත්මික බලයෙන් රෝග සුව කිරීමේ වැඩසටහනක් අතරතුරදී රෝගීව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් , අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තවත් 18 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති ධූරයේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද සිය රාජකාරී ආරම්භ කළේය.
Read Moreදිගින් මීටර් 115.2 ක් සහ පළල මීටර් 13.1ක් වන ‘සොමුද්‍රා අවිජාන්’ නෞකාව ටොන් 3367.58 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, නෞකාව සිය සිව්දින නිල සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 10 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.
Read Moreසාධාරණ සමාජයක් ඇතුළු සිවිල් සංවිධාන 40ක් ජනපතිවරණයට කරූ ඉල්ලයි.
Read More