අභයන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පිකර රණවක, ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු සැපයීම් කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා යන මහත්වරුන්ගෙන් මෙම කමිටුව සම්න්විත වෙයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා වල සිවුවැනි වටය එළැඹෙන මැයි 09 දා පැවැත්විමට තීරණය කර තිබේ.
Read Moreවර්තමානයේ ඇතිව තිබෙන විදුලිබල අර්බුදය විසඳීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබේ.
Read Moreබෙලිඅත්ත දක්වා ඉදිකර ජනතා අයිතියට පත්කළ නව දුම්රිය මාර්ගයේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අද (10දා) නිරීක්ෂණ චාරිකාවකට එක්වෙන බව විපක්ෂනායක කාර්යාලය පවසයි
Read Moreපැමිණෙන සියළුම දෙනාට ටොම් ඊ.ජී.සී. අඹ පැළ සහ කටු අනෝදා පැළ දස දහසක් ලබා දීමද මෙහිදී සිදු කෙරේ.
Read Moreදේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස නඳුන් ගුරුගේ මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුරකාලය 2020 වසරේ ජුනි මාසය දක්වා පවතින බවට පෙනීයන බැවින් ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින සමන් පුෂ්ප කුමාර නොහොත් මරාල සුරංග යන අයට සයනයිඩ් කුප්පි දෙකක් හා සිලිංජර දෙකක් ලැබුණ ආකාරය පිළිබඳව බොරැල්ල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා ජනතාවට අවුරුදු සැමරීමට නොව ජීවත් වීමට අවශ්‍ය ආහාර ටිකවත් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
Read Moreහෙට (10 ) රාත්‍රීයේ සිදුවන විදුලි කප්පාදුවෙන් අනතුරුව, යළිත් විදුලි කප්පාදුවක් ඇති නොවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreමාඳුරු ඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ කැනේඩියන් කොමර්ෂල් කෙඩිට් ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreනයිනමඩම ප්‍රදේශයේ සංචාරක හෝටලයක මත්පෙති භාවිත කරමින් හා මත්පැන් පානය කර අශෝභන ලෙස හැසිරෙමින් සිටි කාන්තාවන් 5දෙනෙකු ඊයේ (08දා) සවස සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලීසිය පවසයි.
Read Moreඅප්‍රේල් හා දෙසැම්බර් උත්සව සමයේ විශාල වශයෙන් වෙළඳාම සිදුවන කාලය වුවත් කොළඹ තොග වෙළඳාම මේ වන විට 10% දක්වා පහත වැටී ඇති බවත් කොළඹ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ නියෝජිත පවසති.
Read Moreඅවුරුද්දට අතිරේක දුම්රිය සේවා 65ක්, ලංගම බස්රථ 1500ක් හා පෞද්ගලික බස්රථ 600ක් යොදවා ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.
Read Moreඑළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක්ම ධාවනයේ යෙදවිමට ප්‍රවාහන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
Read Moreඅද (09) මධ්‍යම රාත්‍රිෙය් පවැත්වීමට තිබූ දුම්රිය වර්ජනය තාවකාලිකව නැවැත්වීමට
Read Moreරජයේ සමස්ථ ණය බර 2014 අවසානයේදී රුපියල් බිලියන 7,391ක් වූ බවත් 2018 අවසන් වන විට එය රුපියල් බිලියන 11,859ක් ඉක්මවා 62% කින් වැඩි වී ඇති බවත් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreබස්රථ රියැදුරන්ට ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකරන බැවින් අද (09දා) රාත්‍රියේ ආරම්භ කළ බස්රථ සේවක වැඩවර්ජනය හෙට (10දා) රාත්‍රී 12 දක්වා පැවැත්වෙන බව සමස්ත ලංකා මගී ප්‍රවාහන සේවක සංගමය සඳහන් කරයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලිග තරගාවලියට සමගාමිව සංවිධානය කර තිබෙන කාන්තා විස්සයි20 ප්‍රදර්ශන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු තෝරාගෙන තිබේ.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසය මෙහි ඉදිරි පරීක්ෂණ සිදුකරයි.
Read Moreඅයිස් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග සාරංග ප්‍රදීප් නොහොත් වැල්ලේ සාරංග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.
Read Moreමත්ද්‍රව්‍ය ජාවාරමකට ආධාර අනුබල දීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හලාවත නාගරික මන්ත්‍රී ඩබ්.එස්. ස්ටැන්ලි ලාවුස් ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරයෙකු මෙසේ රඳවාගෙන ප්‍රශ්ණ කිරිමට මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ.
Read Moreඅද දිනයේදී ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇති වැඩ වර්ජනය සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අතර සාකච්ඡාවක් පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreසබරගමුව, මධ්‍යම හා ඌව පළාත් හා හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා අද රාත්‍රී 11 දක්වා අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreෙඅද (09දා) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5ක් ලෙස වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreරථවාහන සඳහා මෑතකදි හදුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස් රථ සේවක සංගමය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා සමස්ථ ලංකා බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.
Read Moreඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා සතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා සඳහන් කළේය.
Read Moreහොරොයින් කිලෝ 1.14ක් සමග ඉන්දියාවේ චෙන්නායි නුවරදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලංකා ජාතිකයෙකුට ඉන්දීය අධිකරණයක් විසින් අවුරුදු 30ක සිර දඬුවමක් නිර්මාණය කර තිබේ.
Read Moreවිදුලි කප්පාදුවට විරෝධය පළකරමින් අක්මිමන ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු අද (9දා) පැවති ප්‍රාදේශීය සභා රැස්විමට ඉටිපන්දම් දල්වාගෙන පැමිණියහ.
Read More