ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා
"සැලැස්ම බලගැන්වෙයි" යන්න තේමා කරගනිමින් පැවැත්වෙන වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත් විය.
ඒ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
මේ සඳහා විද්වතුන්, වෘත්තිකයින්, කලාකරුවන් සහ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියේය.
වියත්මග වාර්ෂික සම්මුතිය අද පෙරවරුවේ කොළඹදී පැවැත්වුණේ එම සංවිධානයේ සභාපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.
popular news
ඇල්ල ත්‍රීවිල් චන්ඩින්ට වැඩ වරදී
සුනාමි කුළුනු 77ම අක්‍රියයි
චීනයේ යුනාන් පළාතේ ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට
පදියතලාව පොලිස් ස්ථානාධිපති ගේ වැඩ තහනම්
අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න
ජනපතිගේ බෝට්ටුවේ ලොකු හිලක්, ආණ්ඩුව තව අවුරුද්දයි උපරිම
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd