කොටුව දුම්රිය ඉදිරිපිට උපවාසයේ යෙදෙන ආබාධිත රණවිරුවන්ට මහාමාර්ග හා කාර්යාල වලට ඇතුළු වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (18) තහනම් නියෝගයක් නිකුත් කළේය.
2019 ඔක්තෝබර් මස 01 දා සිට 2020 මැයි 31 දා දක්වා ඩීසල්, ජෙට් ඒ - 1 හා පෙට්‍රල් බැරල් මිලියන 3.22ක් ආනයනය කිරිම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවකට යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreගෘහස්ත කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමටත් ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල ඉහළ නැංවීමටත් ජීවන වියදම් කමිටුවේ අනුමැතිය ලැබී තිබේ.
Read Moreලෝක සංචාරක දිනය නිමිතිකොට ගෙන මේ මස 27 වන දින සීගිරිය නැරඹීම සඳහා අලුයම පහට සංචාරකයන්ට විවෘත කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කොට තිබේ .
Read Moreනවගමුව, ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පසුපස තිබී විදේශ රටක නිශ්පාදිත 9MM වර්ගයේ පිස්තෝල අවියක් හා හිස් පතරොම් ගැබක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් සොයාගෙන තිබේ.
Read Moreරාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් අනුව අම්පාර පොලිස් කොට්ඨාසයේ නිලධාරීන් විසින් T56 ගිනි අවියක් ඇතුළු පුපරණ ද්‍රව්‍ය කිහිපයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ස්ථාන කිහිපයකම දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
Read Moreබූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින පාතාලනායකයින්ට ලබාදීම සඳහා ගෙන ගිය ජංගම දුරකථන හා චාජර් සොයා ගත් බන්ධනාගාර නිලධාරීන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තීතිඥ තලතා අතුකොරළ මහත්මියගේ ඇගයිමට ඊයේ (17) ලක් විය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිස අද (18දා) පෙරවරුවේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read Moreරාජ්‍ය ආයතන වල ප්‍රාථමික ශ්‍රේණියට අයත් තනතුරුව තාවකාලික, අනියම් (දෛනික), ආදේශක, කොන්ත්‍රාත් හෝ සහන පදනම මත බඳවාගෙන සිටින සේවකයන්ට ස්ථිර පත්වීම් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේ නිෂ්පාදනය කළ S13 බලවේග කට්ටල දුම්රියක් ඊයේ (17දා) ශ්‍රී ලංකාවට ගෙන්වීය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගනුදෙනු සම්බන්ධයෙන් පසුගියදා (03දා) පැවති කෝප් කමිටු (පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව) සැසිය සඳහා සහභාගි නොවුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන් සිවුදෙනෙකුගෙන් අද (18දා) දිනයේදී කරුණු විමසීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.
Read Moreඇවිදින විට බැටරි ආරෝපණය කිරීමේ උපකරණයක් වන ’’Walking charger’’ , නව නිපැයුමක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවේ සිසුවෙක් සමත්ව තිබේ.
Read Moreබස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම හා වයඹ පළාත්වලත් යාපනය දිස‘ත්‍රික්කයේත් විටින් විට වැසි හො ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරත් පවසයි.
Read Moreනැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.
Read Moreතමන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්තා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරීන්ට බලපෑම් කළ බවට රූපවාහිනී සංස්ථා සභාපතිනිය වන ඉනෝකා සත්‍යාංගනී මහත්මිය කළ ප්‍රකාශය පදනම් විරහිත බවත් හැකිනම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් ප්‍රවීණ චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්, රූපවාහිනී නාළිකා කිහිපයකම ඉහළ තනතුරු දැරූවෙක් වන කැලුම් පාලිත මහීරත්න මහතා පවසයි.
Read More“විධායක ජනාධිපති ක්‍රමය කවදාවත් අහෝසි වන්නේ නෑ” යැයි පැවසූ ජේ.ආර්. ජයවර්ධන මහතා එය අහෝසි වන දින වඩා සතුටට පත් වනු ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.
Read Moreජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු බව කියන කංජිපානි ඉම්රාන් නමැත්තා කටහඬ පරීක්ෂාව සඳහා ලබන 19 වැනිදා රස පරීක්ෂක කාර්යාලයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (17) නියම කළාය.
Read Moreටී 56 ගිනිඅවි දෙකක කොටස් සහ ගුවන් යානා නාශක ජිව උණ්ඩ , කඩු 3ක් ඇතුඵ හිස් පතුරම් කොපු ඇතුඵ ආයුධ රැසක් මින්නේරිය ජයන්තිපුර , තඹළවැව ප්‍රදේශයේ යුද හමුදා සෙබළකුගේ නිවසේ රහසිගත ලෙස සඟවා තිබියදි අද (17) දින පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreනෙලුම් කුලුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි 200ක් අවභාවිතා වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධව කෝප් කමිටුව හමුවට විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ගෙන්වා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රි විජිත හේරත් මහතා පවසයි.
Read Moreවිසඳුම් නොලැබුණහොත් අද සිට දින 10ක කාලයක් තුළ ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් හා කාර්මික නිලධාරීන්ද ඇතුළු සමස්ත ලංකා සේවකයන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
Read Moreගෝඨාභය රාජපක්ෂ බලයට පත්වු පසු රණවිරුවන්ට සාධරණය ඉෂ්ඨ කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමෙින්තු මන්ති‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඑළැඹෙන 26 දා 27 දා ක්‍රියාත්මක කිරිමට නියමිත දෙදින වැඩ වර්ජනයට සමගාමීව පත්‍ර ඇගයීමේ ක්‍රියාවලියෙන්ද ඉවත් වන බව ගුරු විදුහල්පති සංගම් පවසයි.
Read Moreඊයේ දවස ශ‍්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මල්ඵල ගැන්වූ දවසක් බවත් ඒ දිහා බලලා රටේ ජනතාව නෙලුම් කුලුණ නෙලුමක් සේ පිපුණු බව ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජික චෙන් මයිනර් මහතා ඇතුළු තවත් 17 දෙනෙකුගෙන් සමන්විත එරට ඉහළ පෙළේ රාජ්‍ය දූත පිරිසක් දින තුනක නිල සංචාරයක් සදහා අද (17) දින සවස කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ .
Read Moreපිස්තෝලයක් පෙන්වා පුද්ගලයකු බියගන්වා මුදල් කොල්ලකෑමේ චෝදනාව මත විතාරණ මහතා ඇතුළු සිවු දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ නඩු පවරා තිබේ.
Read Moreරූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්‍යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (17දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය.
Read Moreඉදිරියේදී බිහිවන ජනාධිපතිවරුන් ගණනාවකට ප්‍රමාණවත් වෙඩි නොවදින වාහන මේ වන විටත් රට තුළ පවතින බැවින්, ජනතා මුදල් වැයකර වෙඩි නොවදින වාහන ගෙන්වීමට තමන් කිසිවිටක කටයුතු නොකරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්යා ප්තවිමේ අවදානම තවදුරටත් පහවගොස් නොමැති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය අවධාරණය කරයි.
Read Moreකූඨ ලෙස සකස් කළ ව්‍යාජ විසා බලපත්‍ර යොදා ගෙන ශ්‍රී ලංකාව ඔස්සේ ජපානයටත් , එතැනින් ඕස්ට්‍රෙිලියාවටත් පළා යෑමට උත්සාහ කළ ඉරාන ජාතික පිය , පුතු දෙපළක් ඊයේ (16) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පිටත්විමේ පර්යන්තයේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read More