saravita-anim2

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

2026 මැයි මස 14 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10608 hours ago

LATEST

අපේක්ෂකයා තෝරා ගන්නේ එක්සත් ජාතික පක්ෂයයි - අකිල

calendar_today 2019 සැප් 17 - 16:00 remove_red_eye - 771  

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනුයේ පුළුල් සන්ධානයකිනි. ඒ සන්ධානය පිහිටුවීම පිළිබඳව දැන් අවසන් එකඟතාවන්ට එළැඹි හමාරය.

දෙමටගොඩ පොලීසිය, ප්‍රදේශවාසීන් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එක්ව ගින්න මැඩ පවත්වමින් සිටියි.

Read More

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

Read More

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් එක්දහස් හත්සිය දහ අටක පුද්ගලයන් හත්දහස් එකසිය එකක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා ගැනීමේදී එක්සත් ජාතික පක්ෂය තුළ කිසිදු අර්බුදයක් නොමැති බවත්, තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිය බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය.

Read More

මන්ත්‍රීවරුන් තිදෙනෙකු නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද (17දා) දිවුරුම් දුන්හ.

Read More

අදාල ඩෝසර කිරීම සිදුවන අවස්ථාවේ එය වැටලිමට ගිය වන ජීවි නිළධාරින්ගේ සහායට පුත්තලම විශේෂ කාර්ය බළකා නිළධාරින්ද එක්විය.

Read More

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරමි.

Read More

අසත්‍ය ප්‍රචාරවලට දැඩි දඩුවම් ලබා දීමේ නීති සකස් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණ සදහා ප්‍රථමයෙන්ම විවෘත කරන ලද බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ප්‍රදර්ශන පුවරුවක් ඊයේ (16) රාත්‍රියේ විනාශ කර ඇතැයි බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ .

Read More

විධායක සේවාවල පිරිස් අතර වැටුප් විෂමතාවයක් ඇති වන ආකාරයට වැටුප් ඉහළ දැමීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙන නිසා අද (17දා) උදේ 08.00 සිට පැය 24 වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අපේ රටේ ක්‍රමවේදයක් නැති නිසා ළමයෙක් පාසලට දාන එකේ ඉඳන්, පොලීසියෙන් යතුරු පැදියක් ඇල්ලුවාම බේර ගන්න එකේ ඉඳන්, අවසානයේ කෙනෙක් මැරුණාම මිනිය ගන්න පශ්චාත් මරණ පරීක්ෂණය තියන එකටත් දේශපාලඥයාගේ උදව්ව අවශ්‍යබවත් ඒ නිසා මේ රට වෙනස් වෙන්න ඕනකම තියෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

අපි ගන්න තීරණය සෙසු පක්ෂත් සමග එකතුවෙලා ගන්නේ. සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලැබෙයි කියලා හිතනවා. ඔහුට සහාය දැක්වීමට වැඩි උනන්දුවක් තිබෙනවා.

Read More

ප්‍රශ්නයක් තිබෙනවා නම් සාකච්ඡාවෙන් සම්මුතියෙන් විසඳා ගැනීමට හොඳ අවස්ථාවක් තිබෙන බවත් මම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් ප්‍රජාතන්ත්‍රවාදී බවද පවසා සිටියේය.

Read More

දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි.

Read More

නෙලුම් කුලුන ඉදිකරීමේදී මුලින් ගෙවූ රුපියල් බිලියන 2ක අත්කාරම් මුදලට හෝ එය ගෙවූ සමාගමට සිදුවු දෙයක් නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16දා) කළ ප්‍රකාශ්‍ය නිවැරදි තොරතුරු ලබාගැනීමකින් තොරව කළ ප්‍රකාශයක් බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් වන අනූෂ පැල්පිට මහතා පවසයි.

Read More

පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් ගංඟා කිහිපයක ජල මට්ටම ස්ථාන කිහිපයකින් ඉහළ ගියත් මේ වන විට එම ජල මට්ටම් සාමාන්‍ය තත්ත්යයට පත්වෙමින් පවතී.

Read More

හලාවත කොට්ඨාස දූෂන මර්දන අංශයේ ස්ථානාධිපති, පොලිස් සැරයන් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරු 05ක් හා පොලිස් කොස්තාපල් රියදුරෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිසීය කටයුතු කර තිබේ.

Read More

සජිත් මහත්තයට වන අලි දමනය කරන්න පුළුවන් වුණත් දශකයකට වැඩි කාලයක් එජාප නායක අලියා දමනය කර ගන්න බැරි වෙලා තිබෙනවා.

Read More

වයස අවුරුදු 35 ට වැඩි උපාධිධාරින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳිම සඳහා හෙට (17 දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට බලධාරීන් පොරොන්දු වූ බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

මැලේරියා රෝගය මෙරටින් සම්පුර්ණයෙන්ම තුරන් කර ඇති මුත් සතියක පමණ කාලයකදි යළිත් මැලේරියා රෝගය වැළඳුණු රෝගින් 5 දෙනෙකු හඳුනා ගැනිමට හැකි වු බව සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

ආබාධිත රණවිරුවන්ට හා දිවි පිදූ රණවිරුවන්ට ලබාදෙන වැටුප් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා දිවි පිදූ හා ආබාධිත රණවිරු සංගමය සඳහන් කරයි.

Read More

නඩුකාරතුමන්ලාට, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වෛද්‍යවරුන්ට වගේ හැන්දෑවට චැනල් එකට යන්න බැහැ පුද්ගලිකව පෙනී ඉදලා ආදායම් මාර්ග ඒ ගොල්ලන්ට නැහැ කියලා වෛද්‍යවරුන්ට අමතක වෙලා ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

සැප්තැම්බර් 27 දා පාකිස්තානයේදී ආරම්භවිමට නියමිත ශ්‍රී ලංකා - පාකිස්තාන තරගාවලියේ ආරක්ෂක තත්ත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තක්සේරු කිරීමට නියමිත බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොළඹ නෙලුම් කුලුන ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

මෙවර රුසියාව, වියට්නාමය හා චීනය නිෂ්පාදනය කරනු ලබන ගුණාත්මක බවින් යුතු පොහොර ගොවීන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

Read More

මහ බැංකු බැදුම්කර නඩුවේ පළමු සැකකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16දා) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

Read More

නෙලුම් කුලුන ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක අත්කාරම් මුදලක් චීනයේ සමාගමකට ගෙවා තිබුණ බවට සඳහන් වුවත් එම මුදල්වලට සිදුවූ දෙයක් නොමැති බව ජනපතිවරයා පැවැසීය.

Read More

දකුණු ආසියාවේ ඉදිවූ උසම බහුකාර්ය කුලුන වන කොළඹ නෙලුම් කුලුන ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ජනතා අයිතියට පත් කළේය.

Read More

මෙතෙක් දුරට කෙරුණු සමීක්ෂණ වලින් ඉතාමත් පැහැදිලිව පෙනෙනවා ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව. දේශපාලන තලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දෙන්නේ නැතිව විවිධ මිත්‍යාවන් බොරු ගොතලා නැති නීති ප‍්‍රශ්න නිර්මාණය කරලා තිබෙනවා.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.