saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10352 hours ago

LATEST

කැච් අතඅරින්න කලින් මම තමයි හිටපු හොඳම පන්දු රකින්නා

calendar_today 2019 සැප් 02 - 17:02 remove_red_eye - 2672  

අපිට විතරක් නොවෙයි ඕනම රටක ඒ දේ වෙනවා. ඒක ඉතිං වළක්වන්න බැහැ. කැච් අතාරිනවා කියන එක. කවුරුත් අතාරින්න බලාගෙන එන්නේ නෑ.

මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියේ භූමිදානය කර තිබූ පාස්කු ඉරිදා මඩකලපුව සියොන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස හා ශරීර කොටස් අද දිනයේදී යළිත් ගොඩගෙන තිබේ.

Read More

අභාවප්‍රාප්ත මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ දේහය ඔහුගේ අවසන් කැමැත්ත අනුව රාගම වෛද්‍ය පීඨයට භාරදීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකා රජය සමඟ ජපාන රජය ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් අනුව ශ්‍රී ලාංකිකයින්ට ජපානය තුළ රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ආරම්භ කර තිබේ.

Read More

දරුවා විෂය ප්‍රවිණයෙකු මෙන්ම මානවවාදී බවින් පිරිපුන් , සදාචාරවත් දරුවෙකු ලෙස බිහි කිරීමට ගුරුවරයා මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

Read More

තමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.

Read More

මොරගහකන්ද රක්ෂිත ප්‍රදේශයට අයත් කොන්ගහවෙල හා රජාවෙල පැරණි ගම් සීමාවේ තිබි මිනිස් අස්ථි කොටස් යැයි සැක සිතිය හැකි අස්ථි කොටස් කිහිපයක් අද (02) හමුවු බව නාඋල පොලීසිය පවසයි.

Read More

මධ්‍යම අප‍්‍රිකානු ජනරජයේ සාම සාධක රාජකරීන්හි නියුතු ශ‍්‍රී ලංකා ගුවන් හමුදා 04 වන හෙලිකොප්ටර් බලඝණය සුවිශේෂි ප‍්‍රජා සත්කාරක වැඩසටහන් මාලාවක් පසුගිය මාසය පුරා ක‍්‍රියාත්මක කරන ලදී.

Read More

මහාචාර්ය කාලෝ ෆෝන්සේකා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 86 වැනි වියේ පසුවිය.

Read More

ඉන් අනතුරුව දෙරට අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් කළේය.

Read More

යාපනය, කච්චතිව් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී ආපදාවට ලක්ව මුහුදේ පාවෙමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් හා එහි සිටි ධීවරයින් හතර දෙනෙකු ඊයේ (01) දින නාවික හමුදාව විසින් බේරා ගනු ලැබීය.

Read More

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලාංකික කතක් අමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ සහකාර නීතිපති ධුරයට පත්ව සිටින්නීය.

Read More

සිය නිල මාලදිවයින් සංචාරය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස මාලදිවයිනට ළඟා විය.

Read More

ඉතා සුක්ෂම ලෙස ඇගළුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

පේරාදෙණිය - පිළිමතලාව දුම්රිය මාර්ගයේ 69 සැතපුම් කණුව හා 70 සැතපුම් කණුව අසළදී පුද්ගලයන් දෙදෙනෙකු දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තුන් දින නිල සංචාරයක් සඳහා අද (02දා) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.

Read More

කුරුණෑගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් යතුරු පැදියක් නවතා පරීක්ෂාවකට ලක්කර සිදුකළ වැඩිදුර විමර්ශන වලදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා ඇත.

Read More

කුරුණෑගලදී එළැබෙන 05 වැනිදා පැවැත්වීමට නියමිත ‘සජිත් එනවා ‘ රැලිය නතර කරන ලෙසට එක්සත් ජාතික පක්‍ෂයෙන් දැනුම්දීමක් කර නැතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

Read More

ජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.

Read More

කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් තමා ඉල්ලා අස්වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

Read More

පැරණි ලංගම බස් රථ අලුතින් සකස් කරන ලක්දිව ඉංජිනේරු සමාගම මේ වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා රුපියල් මිලියන 35ක ලාභයක් ලබා තිබේ.

Read More

රජයේ විධායක සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට කටයුතු නොකරන නිසා එයට විරෝධයපා මෙම මස හතරවැනිදා ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව රජයේ විධායක සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසයි.

Read More

මේ වසර ඇතුළතදී ජනපතිවරණයක් පැවැත්විමට නියමිතව තිබෙනවා. විවිධ වර්ගයේ නූල් සූත්‍ර දියත් කරමින් ඉන්නවා මෙම ජනපතිවරණය වැළැක්වීමට හා කල්දැමීමට.

Read More

වර්තමාන රජය යටතේ ගතවූ වසර හතරහමාර තුළ අධිවේගී මාර්ගවල කිලෝමීටර් 339.3ක් වැඩ ආරම්භ කර අවසන් අදියරට පැමිණ තිබෙන බව අග්‍රාමාත්‍ය කර්යාලයේ සංවර්ධන සන්නිවේදන ඒකකය පවසයි.

Read More

එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුවක් නොමැති බවත් නිසි වේලාවට ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.

Read More

මෙවර මංගල්‍ය සඳහා ලක්ෂ 05 කට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වී තිබේ.

Read More

දකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

Read More

අද (01දා) සිට එළැඹෙන 10 දා දක්වා අලුත් කඩේ මහේස්ත්‍රාත් බල ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාළි පිළිබඳව අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.