saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10455 hours ago

LATEST

SLFP තීන්දුව ගැනීමේ බලය ජනපතිට

calendar_today 2019 ඔක් 05 - 23:42 remove_red_eye - 586  

ඉදිරි ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බලය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.

Read More

නොවැම්බර් මැද භාගය වන විට තමා ජනාධිපති ධූරයේ නිල කාලය අවසන් කර ඊළග පියවර තබන්නේ මීට පෙර සිටි ජනාධිපතිවරුන්ට තිබූ එම චෝදනා ලැයිස්තුවෙන් එකම චෝදනාවක්වත් නොමැති පිරිසිදු දේශපාලනඥයෙකු ලෙස බවද පැවැසීය.

Read More

කාර් රථයක් තුළ සිට පෙම් යුවළක් අශෝබන ලෙස හැසිරුණායැයි බිය ගන්වා ඒ සඳහා නීතිමය කටයුතු නොකිරීමට නම් රුපියල් 50000ක් ඉල්ලා රුපියල් 30000ක් බලෙන් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

මේ අභියෝගයට විසඳුමක් ලෙස අපි ඉදිරිපත් කරලා තිබෙන්නේ අයියා - මල්ලි වගේ ඉන්න පුළුවන් ජනාධිපති සහ අගමැති අපේක්ෂක දෙන්නෙක් නොවේ. ඇත්තටම අයියයි මල්ලියි දෙන්නෙක්. මේ දෙන්නා ඉතාම සමගියෙන් අවබෝධයෙන් වසර 70ක් කටයුතු කර තිබෙනවා. මහින්ද - ගෝඨාභය සුසංයෝගය වසර දහයක් ඉතාම සහයෝගයෙන් කටයුතු කරලා මේ රටට තිබුණු ලොකුම ප්‍රශ්නය වුණු බෙදුම්වාදි ත්‍රස්තවාදය පරාජය කළා.

Read More

එම අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ මහතා සතුට පළකළ අයුරු හා ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළ අයුරු.

Read More

ඓතිහාසික මිහින්තලය පුදබිම ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමේ උත්සවය එළැඹෙන 06දා පැවැත්වීමට නියමිතය.

Read More

ජනාධිපතිවරණය මැතිවරණයට ප්‍රථමය රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා නොදුන්නොත් මඩකලපුව දිස්ත්‍රික්කයේ 2000කට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් ජනපති මැතිවරණය වර්ජනය කරන බව මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.

Read More

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන ’සමාජවාදී අ‍‍පේක්ෂකයා’ ලෙස දුමින්ද නාගමුව සහෝදරයා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (04දා) රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සිදුවිය.

Read More

අප්‍රේල් 21 දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ පංච පුද්ගල කොමිෂන් සභාව වෙත් මහජන පැමිණිලි හා පෙත්සම් භාර ගැනීම ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණය මිට සුළු මොහොතකට පෙර කටයුතු කරනු ලැබිය.

Read More

මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබේ.

Read More

මේ ලෝක ඉතිහාසයේ වැඩිම නඩු ප්‍රමාණයක් තිබෙන, මෙතරම් චෝදනා තිබෙන, මෙතරම් රාජ්‍ය දේපල අව භාවිතා කරපු වෙනත් කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් ලෝකයේ නෑ.

Read More

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මෙකී දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්.

Read More

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ජනාධිපතිවරයා ලෙස තමා අත්සන් තැබූ නමුත් දේශපාලන භේදයකින් තොරව වගකිවයුතු පිරිස් ඊට එරෙහිව නැඟී සිටීම හේතුවෙන් එම වැඩපිළිවෙළ සාර්ථක කර ගත නොහැකි වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

මහනුවර - කොළඹ- හම්බන්තොට අධිවේගී මාර්ගය වටා එළැඹෙන වාණිජ හා වෙළඳ අවකාශයන් පිළිබඳව ද, උතුරු නැගෙනහිර ආර්ථික සංවර්ධන සැලැස්ම පිළිබඳව ද අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කරුණු ගෙනහැර දැක්වීය.

Read More

ඒ අනුව බලයේ සිටින ජනපති, අගමැති මෙන්ම විපක්ෂනායක මෙන්ම හිටපු විපක්ෂනායකවරයෙක් ඉදිරිපත් නොවන පළමු ජනපතිවරණය මෙය වන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read More

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්වපුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සමට අදාළ විභාග කටයුතු අවසන් වී තිබේ.

Read More

ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ ආරක්ෂාවද ලබාදීමට නියමිතය.

Read More

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේදී කතිරය හා ඉලක්කම් යන දෙකම භාවිත කළ හොත් එය අවලංගු ඡන්දයක් බවට ගණනය කරන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක ලෙස එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් අද (04දා) ඇප තැන්පත් කරනු ලැබීය.

Read More

ජනපතිවරණ පැවැත්වීමට අදාළව නිකුත් කරන ලද ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

දින ගණනාවක් පොල්ගහවෙල නවතා තිබූ දුම්රියක් අද (04දා) උදෑසන කොළඹ කොටුව බලා ධාවනය කරවීය.

Read More

අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වීම අනුව මෙම වියදම ඉහළ යා හැකි බවත් ඔහු සඳහන් කළේය.

Read More

නාවික හමුදාව විසින් 2019 ඔක්තෝබර් 03 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදි අධි බලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමට සමත් ව ඇත.

Read More

ආරක්ෂක තත්ත්වය පිළිබඳ කරුණු එම ලිපියේ ඇතුළත්ව ඇති බවත් එම කරුනු බුද්ධි අංශ මගින් තහවුරු කර නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Read More

වැටුප් ගැටලු විසඳන තෙක් දුම්රිය වර්ජනය අඛණ්ඩව

Read More

උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා වූ ජලය රැගෙන යන උමං මාර්ගය දෙපසින් සම්බන්ධ කිරීම ඊයේ (02දා) සවස සිදු කෙරිණි.

Read More

පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පුළුල් සන්ධානයක් ගොඩනැගීම පිළිබඳ සාකච්ඡා පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.