ජනපතිවරණය වර්ජනය කිරිමට පිරිසක් සැරසෙයි
ජනාධිපතිවරණය මැතිවරණයට ප්‍රථමය රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා නොදුන්නොත් මඩකලපුව දිස්ත්‍රික්කයේ 2000කට වැඩි රැකියා විරහිත උපාධිධාරීන් හා ඔවුන්ගේ ඥාතීන් ජනපති මැතිවරණය වර්ජනය කරන බව මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය පවසයි.
මඩකලපුව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති කේ. අලින් මහතාගේ ප්‍රධානත්යෙන් මඩකලපුව නගරයේ ගාන්ධි උද්‍යානයේදී රැස්වූ එම සංගමය මෙම තීරණය ගෙන තිබේ.

popular news
-
dilal Friday, 04 October 2019 09:06 PM
මැකෝ කියනවනේද ජනාධිපතිවරණක් කැඳවා ඇති නිසා මේ දිනවල රැකියා දීමට ඉඩ දිය නොහැකි බව.
Reply : 0 0
samson de silva Saturday, 05 October 2019 01:57 AM
ඒ පාර රක්ශාවල් නැති එවුනුත් වර්ජනය කරනවා. මේක නම් පුදුම රටක්.
Reply : 0 0
චමින්ද Saturday, 05 October 2019 06:58 AM
මොවුන් සියල්ලම දන්නා උපාධිධාරීන් වෙන්න බැහැ.ඔවුන් උගතුන් නම් ජාතික මැතිවරණයක් පවත්වන අවස්ථාවක රැකියා දෙන්න බැරිබව දැන සිටිය යුතුය.මෙම ප්‍රශ්ණය විසදීමට මැතිවරණ කොමිසම ක්‍රියාකල යුතුය
Reply : 0 0
Kumar Saturday, 05 October 2019 07:23 AM
චන්දය නොදදිමෙන් වෙන්නේ ඔබලා යටිසිතින් සහය දක්වන කෙනා පැරද වීමයි. පිට රට රැකියා ගැන සොයල බැලුවේ නැද්ද.
Reply : 0 0
Dayan Saturday, 05 October 2019 10:30 AM
මෝඩ මිනිස්සු. මැතිවරණ කොමිසම මිනිස්සුන්ට රැකියා දෙන්ස් එකක් නෙවේනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

