www.ada.lk
2026 සැප්තැම්බර් මස 23 වන බදාදා
මෙවර ජනපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද සංඛ්‍යාව සමවුවහොත් (දෙවැනි මනාපයක් සළකුණු කර නොමැති විට) ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගන්නේ කුසපත් ඇඳිමකින් බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
popular news
ඉහළ කොත්මලා ජලාශ පතුලේ සැගවුණ සිරුරු 59ක් ගොඩගත් අපූරු මිනිසා
වසර 10ක් එකම පාසලක සේවය කරන ගුරුවරුන් 10473
මහයියාව උමං මාර්ගය දෙසැම්බරයට පෙර ජනතා අයිතියට පත්කිරීමට ඉලක්කයක්
තොණ්ඩමන්, දිගම්බරන්, රාධා ක්රිෂ්ණන්ලාගේ දේශපාලනය වතුකරයෙන් ඉවර කරනවා
හූති සටන්කාමීන් සෞදි අගනුවරට පහර දෙයි
ට්‍රම්ප් ඉදිකිරීමට යන ජයග්රාහි ආරුක්කුව
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd