අප්‍රේල් 21 දා එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කොට වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ පංච පුද්ගල කොමිෂන් සභාව වෙත් මහජන පැමිණිලි හා පෙත්සම් භාර ගැනීම ආරම්භ කර තිබේ.
මෙම කමිටුව සඳහා වන පැමිණිලි එළැඹෙන 14 දා දක්වා සිදුකරන බව ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවේ ලේකම් බී.පි. හේරත් මහතා පවසයි.
අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල ජනාධිපති කොමිෂන් සභාපක් මෙසේ පත්කර තිබේ.

