මහජන වේදිකාවට සජිත් - අනුර එති - ගෝඨා නොඑයි
මාර්තු 12 සංවිධානය හා පැෆරල් සංවිධානය විසින් මෙවර ජනපති අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙනවිත් රටේ ප්‍රශ්න සඳහා ඔවුන් ලබාදෙන පිළිතුරු කවරේද යන්න පිළිබඳව වන මහජන වේදිකාව වැඩ සටහන අද (05දා) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැතියේය.
මෙවර ජනපතිවරණයට ඉදිරිපත්ව සිටි ප්‍රධාන අපේක්ෂකයන් වන එක්සත් ජාතික පෙරමුණේ සජිත් ප්‍රේමදාස හා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක ඇතුළු පිරිසක් මෙම ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වැඩසටහනට එක්විය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම වැඩසටහනට එක්නොවීය.
මෙවැනි වැඩසටහනක් ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

popular news
-
Janaka Saturday, 05 October 2019 10:03 PM
Maha loku kaad boad ekadipathi weerayata puluwan kole liyala dena eka kiyawanna witarane.oya ekadipathiya nisa me rata sampoornayenma winasa wena eka irahada wage wishwasai.
Reply : 0 0
Duminda Monday, 07 October 2019 08:08 AM
2015 වේ සිරිසේන දැමිය (මහින්දගේ අතකොලුව) = අද 2019 දී හිස්බුල්ල සහ ශිවාජිලිංගම් 70 වසරක පොරොන්දු දේශපාලනය පිටුදකිමු. ඇමෙරිකන් අතකොලු (රනිල් ) හෝ ඇමෙරිකන් රුජු පබයකු (ගොටභය ) ද බුද්ධියක් ඇත්තෝ ප්‍රතික්ෂේප කරමු ජාතික දැක්මක්, ප්‍රතිපත්තියක් ඇති විකල්පයක් මෙවර තෝරමු. 225 1 ම ප්‍රතික්ෂේප කරමු,
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

