මධ්‍යම , සබරගමුව, උතුර මැද , නැගෙනහිර සහ ඌව පළාත් වලත් මුලතිව් සම වව්නියා දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රභල අකුණු සමඟ වැසි ඇති විමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
ගිගුරුම් සහිත වැසි සමඟ පැ.කි.මි 70 – 80ක පමණ කෙටිකාලින තද සුළංද ඇති විය හැකි බව අවධාරණය කරේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජන තාවගෙන් ඉල්ලා සිටියි.
