saravita-anim2

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

Latest News - timelapse 10443 hours ago

LATEST

පාර්ලිමේන්තුවේ කටයුතු පැයකට සීමා වෙයි

calendar_today 2019 ඔක් 08 - 16:42 remove_red_eye - 361  

පාර්ලිමේන්තුවේ සභා කටයුතු අද (08දා) දිනයේදී පැයක කාලයකට සීමා විය.

බෞද්ධකම පොරවාගෙන දේශපාලනයෙන් ගොඩඑන්නට තැත් කරන අය කවුරුන්දැයි ජනතාව තේරුම්ගෙන සිය තීරණය ප්‍රකාශ කළ යුතුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරීවයවසම් මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකා නාවික හමුදාව ඒකාබද්ධව සමුද්‍රිය සෙවීම් සහ මුදා ගැනීමේ නිදර්ශනාත්මක මෙහෙයුමක් සිදු කරයි.

Read More

මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා පැමිණිලි 103ක් වාර්තා වී ඇති බව කැෆේ සංවිධානය පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කරන බව සිංගප්පුරු නීතීපති දෙපාර්තමෙන්තුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

Read More

පිළිමතලාව වරකාගොඩ ප්‍රදේශයේ මල්කොටුව වත්ත පෞද්ගලික ඉඩමක නිධානයක් ඇති බවට සැක කරනු ලබන ස්ථානයක් බැකෝ යන්ත්‍ර උපයෝගි කරගනිමින් හාරමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්යය බලකායේ ගම්පල කඳවුරේ නිලධාරින් පිරිසක් විසින් ඊයේ ( 07 ) කළ වැටලිමකදි අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අරුවක්කාලු කසල අංගනයේ ඊයේ (7දා) දින රාත්‍රියේ හදිසියේ සිදුවු පිපිරීමත් සමග එම ස්ථාන පරික්ෂාවට රජයේ රස පරික්ෂකවරයා පැමිණීමට නියමිතව තිබුණි.

Read More

HIV ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයේ පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් තමන්ට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙසේ කඩාගෙන ගොස් ඇත.

Read More

මෙවර ජනපතිවරණයට වාර්තා ගත අපේක්ෂකයන් 35ක් ඉදිරිපත්ව ඇති හෙයින් ඡන්ද ගණන් කිරීමේ කාර්යය ප්‍රමාද වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා නිවේදනයනක් නිකුත් කරමින් පවසයි.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලැබීම වැළැක්වීමට බවත් ඔහු සඳහන් කළේය

Read More

මෙවර ජනපතිවරණයේදී ඡන්ද දායකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළව ලැබෙන ඡන්ද පත්‍රිකාව අඩි දෙකක් එසේත් නොමැතිනම් අඟල් 24ක් දිගු වන බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.

Read More

උතුරේ බිම්බෝම්බ ඉවත් කිරීමේ අවසන් අදියර යටතේ සිදුකෙරෙන යාපනය, මුහමාලෙයි හා පලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ඇමරිකානු රාජ්‍ය නියෝජිතයින් කණ්ඩායමක් ඊයේ (07) දින සංචාරයක නිරත වූහ.

Read More

මෙවර ජනපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. ඊට අමතරව ඩේවිඩ් වෝනර්ද කණ්ඩායමට ඇතුළත් වී තිබේ.

Read More

රුපියල් දෙකෝටි පනස් හතර ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ මවක හා දියණියක ඊයේ (07දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බලය ලත් නිලධාරියා ලෙස කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පත්කර තිබේ.

Read More

තහනම් සංවිධානයක සාමාජිකයන් බව කියන ශ්‍රී ලාංකිකයන් සිවු දෙනෙක් එංගලන්තයේ ලූටන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අලාභයන් සම්බන්ධයෙන් ජනපති තොරතුරු දක්වයි

Read More

පාර්ලිමේන්තුවේ සභාවාරය ලබන 23 වැනිදා දක්වා කල් තැබීමට අද (08) දින සභාවට යෝජනා කිරීමට නියමිත බව වාර්තා වේ.

Read More

ඌව පළාත් සභාවේ නිල කාලය අද (08දා) දිනයේදී අවසන් වන බවත්, මේ අනුව පළාත් සභා නවයේම පාලන බලය නිලධාරීන් යටතට පත්වන බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි.

Read More

සාමාන්‍යයෙන් හෝටලයක කොත්තු, රයිස් දැමීම මෙන්ම කෑම වර්ග හැදීම පිරිමින් අතින් සිදුවන කාර්යයක් වුවත්, උඩවලව හන්දියේ විශ්ව මාතර හෝටලයේ කටයුතු නම් සම්ප්‍රදායෙන් ටිකක් වෙනස්. අනෙක් හෝටල්වල පිරිමින් අතින් සිදුවන බොහෝ රාජකාරී මෙහි සිදුවන්නේ කාන්තාවක අතිනි. නමින් ශෂිකලා නම් වූ ඇයට කොත්තු, රයිස් දැමීම සාමාන්‍ය දෙයක් වන අතර, ඇය එම කටයුතු සිදුකරන්නේ පිරිමියෙකුටත් වඩා වේගවත් ලෙසිනි. කෙසේ නමුත් ශෂිකලා කොතරම් උත්සාහවන්ත කාන්තාවක වුවත්, ඇය අද ජීවත්වන තත්ත්වයට පත

Read More

මෙම පිපිරීමත් සමග කසළ අංගනයේ පිපිරීමත් සමග පිපිරිමත් සමග දැවැන්ත ශබ්දයක් සමග අධික කම්පනයක් ඇතිවී තිබේ.

Read More

රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පරාජය කළ හැකි හොඳම අපේක්ෂකයා අපි ඉදිරිපත් කළ බව සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19 කදී සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 147 ක් පමණි.

Read More

දුම්රිය වැඩවර්ජනයේ නියුතු දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන් වෙත දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා විසින් අද (07දා) දිනයේදී අවසන් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

කෙත්හේන ජලපවිත්‍රාගාරයට ලබාදෙන විදුලිය අත්හිටුවීමට නිසා අනිද්දා (09දා) දින උදෑසන 8.00 සිට පැය 12ක කාලයක් ප්‍රදේශ දහසයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන මණ්ඩලය සඳහන් කරයි.

Read More

මෙවර ජයග්‍රහණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය තවත් වසර 25කට සොලවන්න බැරි බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

Read More

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවැති සාකච්ඡාවලින් අනතුරුව වැඩවර්ජනය අවසන් කළද දුම්රිය සේවය යථා තත්ත්වයට පත්කිරීමට ආසන්න වශයෙන් තවත් පැය 24ක කාලයක් ගතවන බව දුම්රිය වෘත්තීය සමිති සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.