2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.
මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී ඊයේ (21) දින හමුවූ යකඩ පෙට්ටියේ තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි ආරක්ෂක අංශ විසින් සැක පළ කර සිටියි.
Read Moreදෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග එජාපයට රට පාවා දෙන ගිවිසුමක් නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read Moreහිටපු යුද හමුදාපති හා ජනාධිපතිධුර අපේක්ෂක මහේෂ් සේනානායක මහතා අද (22දා) දහවල් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreපවතින අධික වර්ෂාවත් සමග කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් ඊයේ (21) උදෑසන සිට වාන් දැමිමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකොළඹ සිට මඩකලපුව බලා ධාවනය වන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (22දා) අළුයම අවුකන උප දුම්රිය ස්ථානයට ආසන්න කළාඔය පාලම අසළ දී පීලි පැනීමකට ලක් විය.
Read Moreකැළණි ගඟේ ජල මට්ටම හා අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreකැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය නඩුව ඉවත දමමින් සඳහන් කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම්වරයා ලෙස රාජ්‍ය නිලධාරියෙක් ලෙස කටයුතු කරන කාලසීමාවට අදාළව මෙම නඩුව ගොනුකර ඇති හෙයින් ඔහු විදේශීය නිලධාරී මුක්තියට යටත් බවයි.
Read Moreඅයපහත් කාලගුණය හේතුවෙන් පවුල් 3048කට අයත් පුද්ගලයන් 10823ක් ආපදාවලට පත්ව තිබේ. පුද්ගලයන් 12ක් තුවාල ලබා ඇත.
Read Moreඅත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 24ක් වන මොහොමඩ් සපික් මොහොමට් සරාශ් යන පුද්ගලකෙි.
Read Moreසහල් වෙළඳපොළේ පවතින ඒකාධිකාරයට එරෙහිව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ක්‍රියාත්මක කරන “ශක්ති“ සහල් වැඩසටහන තවත් සංධිස්ථානයකට පැමිණෙමින් අපනයන ප්‍රමිතියෙන් යුතු “රන්කෙත“ සහල් සන්නාමය ඊයේ (21දා) වැලිසර, සතොස තොග ගබඩා පරිශ්‍රයේදී හඳුන්වා දුන්නේය
Read Moreඅප්‍රේල් 21 වැනිදා ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ සොයාබැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව හෙට (23දා) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Read Moreදිල්රුක්ෂි ඩයස් විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අගමැති රනිල් යොමුකළ ලිපියක් ජනපති කාර්යාලයේ නෑ
Read More“පසුගිය වසර හතර තුළ, එජාපය ප්‍රමුඛ රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය, 1948 පෙබරවාරියේදී අප නිදහස ලැබීමෙන් පසුව 2014 දෙසැම්බරය දක්වා ගත වූ දශක හය තුළ වන සමස්ත ජාතික ණය හිඟයෙන් 50%කට සමානයි.”
Read Moreකොළඹ ආනන්ද විද්‍යාලය සතු මෙම සත්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹුණේ 2015දී වන අතර එහි ඉදිකිරීම් තවමත් අවසන් නොවී තිබියදීම මෙලෙස සිසු අයිතියට පත් කිරීමට සැලසුම් කිරීම දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් බවට චෝදනා කරමින් විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් සහ ආදි සිසුහුද ඊයේ (21දා) මීට එරෙහිව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
Read Moreඑදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපතිවරණයෙන් දිනුවේ නැත්නම් අද තියෙන්නෙ දෙපලු වෙච්ච රටවල් කෑලි දෙකක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු විය හැකි නීතිවිරෝධී කටයුතු වැලැක්විම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් සිදු කරනු ලබන මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ලෙස මන්නාරම් මුහුදේ යාත්‍රා කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් සහ පුද්ගලයින් පස්දෙනෙකු ඊයේ (20) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreපවතින වැසි තත්ත්වය නිසා මෑත ඉතිහාසයේ ඉහළම ජල විදුලි නිෂ්පාදනය මේ දිනවල වාර්තා කර තිබෙන අතර, විදුලි ඉල්ලුම ගිගාවොට් පැය දහයකින් අඩු වී තිබේ.
Read Moreශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තියවේදින්ගේ ආයතනය පිහිටුවීම සම්බන්ධයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා හා අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා වෙත භාර දී තිබේ.
Read Moreක්‍රමිකව ණය අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්මක් සකසා, ක්‍රමානුකූලව ණය ගෙවී ගෙන යන ආකාරයේ සැලැස්මක් ඉදිරිපත් කරන බව ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreවත්මන් නවීන ලෝකය දුවන්නේ ප‍්‍රායෝගික මිනිසුන් අතින් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොළඹ මහගමසේකර මාවතේ (පෙර පැජට් පාර ), පිහිටි ජනාධිපති නිල නිවස ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතා විශ්‍රාම යෑමෙන් පසුවද ඔහුගේ භාවිතය වෙනුවෙන් වෙන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන 360ක වරප්‍රසාදයක් ඔහුට ලැබෙන බව ට්‍රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පවසයි.
Read Moreයාපනය,කොන්ඩාවිල් ප්‍රදේශයේදී වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කොට තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreපොදුජන එක්සත් සන්ධානය නමින් සන්ධානයක් හෙට අනිද්දා ලියාපදිංචි කරන බවත් ඒ සන්ධානයේ ඡන්ද ලකුණ ලෙස පුටුව තෝරාගෙන ඇති බවත් මේ මැතිවරණයෙන් පසු එළඹෙන සෑම මැතිවරණයකදීම නව සන්ධානය පුටුව ලකුණින් තරග කරන බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
Read Moreජපානයේ අධිරාජ්‍යයා ලෙස අලූතින් පත්වූ නරුහිතෝ අධිරාජ්‍යයාගේ අභිෂේක මංගල්‍යයට සහභාගීවීම ස`දහා ජපානය බලාපිටත්ව ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (21) පස්වරුවේ ටෝකියෝ නුවර නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළගා විය.
Read Moreමෙම ජලාශය ඉදිකිරීමේදී ඒ සඳහා අත්පත් කර ගත් පුහුල්පොල කුඩා නගරයද මේ වනවිට ජලයෙන් යට වී තිබේ.
Read Moreවසර 14 කට පසු එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු මෙවර ඉදිරිපත් කල බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.
Read Moreපොහොර හිඟයක් පවතින බවට ගෙනයන තොරතුරු අසත්‍ය බවත් මහ කන්නයට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් බවත් කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පැවැසීය
Read Moreමාතෘ නිවාඩු පුළුල් කරනවා. ක්ෂුද්‍ර මූල්‍ය ණය කපාහරිනවා. ජාතික කාන්තා බැංකුවක් ස්ථාපිත කරනවා.
Read Moreඑක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය දී පත්කර ගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් බදාගෙන එක්සත් ජාතික පක්ෂයට වින කරන නිසා එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත් කරගෙන පක්ෂයේම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වගකීම ගත යුතුයැයි වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
Read More