කෑගල්ලේ ටිකිරි ඇතින්න සමුගනියි
සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කථාබහකට ලක්වූ “කෑගල්ල ටිකිරි“ ඇතින්න මියගොස් තිබේ.
ඊයේ (24දා) සවස ඇතින්න මිය ගොස් තිබේ. මිය යන විට ඇතින්නගේ වයස අවුරුදු 78ක් පමණ විය.
“ටිකිරිගේ“ අවසන් කටයුතු අද (25දා) සවස සිදු කිරීමට නියමිතව ඇති අතර අද උදෑසන භික්ෂූන්වහන්සේලා විසින් පාංශුකූලයද පවත්වන ලැබීය.
දැඩි ලෙස වයස් ගත වීම සහ රෝගී තත්ත්වය හේතුවන් ඇතින්න මියයන්ට ඇතැයි සැළකෙයි.
චමින්ද ජයලත්



popular news
-
Champa Wednesday, 25 September 2019 04:12 PM
පව් මේ ඇතින්න. පව්කාරයෝ ටිකක් එකතු වෙලා බෞද්ධ සංස්කෘතියට නින්දා කරන්න මේ ලෙඩ ඇතින්නව පෙරහරේ අරන් ගියා. අර වගේ පින්තූරයක් මම නම් කවදාවත් දැකල තිබුනේ නැහැ. ලෙඩ වෙලා නෙමෙයි මාස් ගානක් කන්න නැතුව හිටිය වගේ පෙනුම තිබුනේ.
Reply : 4 4
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

