saravita-anim2

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 10044 hours ago

LATEST

ගෝඨාගේ මැදමුලන නඩුවේ සාක්ෂි විභාගය මහාධිකරණය අත්හිටුවයි

calendar_today 2019 ජුලි 26 - 21:06 remove_red_eye - 619  

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙනතුරු නොපැවැත්වීමට ස්ථිර ත‍්‍රි

පාරිභෝගික කටුයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීය.

Read More

ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

බම්බලපිටිය පොලිස් වසමේදී මෙම අනතුර සිදුවූ අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ජීවිතක්ෂයට පත්විය.

Read More

මව්බිමේ අනාගතය සහ නූපන් දරුවන් වෙනුවෙන් දේශද්‍රෝහි රජය පරාජයට පත් කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.

Read More

ජපානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙනජි හරඩා මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (26දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී ගිවිසුමකට අත්සන් තැබීය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.

Read More

සිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.

Read More

පිස්තෝල ගිනි අවියක සමග ඩිෆෙන්ඩර් රථයක් අත්ඩංගුවට ගත් බවත් එම ඩිෆෙන්ඩර් රථය ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිදුවීමකට සම්බන්ධ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

Read More

ජනාධිපති මෛත්රීතපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද (26) සිදු කෙරිණි.

Read More

මහියංගණ පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන් වරයෙක් සිය නිවස තුළදි ඊයේ (25) දා රාත්‍රි ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.

Read More

එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.

Read More

ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.

Read More

යාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන කොටසට ඇතුළුවී නීතිවිරෝධි ක්‍රියාවක නිරතව සිටි සන්නද්ධ කල්ලියක සාමාජිකයෙක්ව සිටිමින් එහි ගිය වනජීවී නිලධාරින්ට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට ක්‍රියා කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (26) පැවසීය.

Read More

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාළ කෝවිල සම්පූර්ණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පළා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.

Read More

ගලේවෙල කලාවැව බස්නැවතුම්පොළ අසළ නිදා සිටි පුද්ගලයෙකුට පහරදි ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26 දා) ගලේවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ඒ අනුව ෆේස් බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්, වට්ස්ඇප්,ගූගල්, ඉමෝ යන සමාජ මාධ්‍ය වේදිකාහි වගකිව යුතු ජාත්‍යන්තර විධායක නිලධාරින් සහ අනෙකුත් දේශීය විශේඥයින් මෙම කමිටුව ඉදිරියට කැඳවා සාක්ෂි විමසීමට නියමිතය.

Read More

කුලියාපිටිය හා කතරගම සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරු ඊයේ (25දා) කථානායකවරයාට පැමිණිලි කළහ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (26දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5497ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 07 හෝ 08 වැනිදා කැඳවා ඇතැයි වාර්තා වේ.

Read More

අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ නොතබන බවත් අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොඳ අධිකරණයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවද රජය නිවේදනය කරයි.

Read More

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට අද (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.