saravita-anim2

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා

Latest News - timelapse 9905 hours ago

LATEST

දෙවැනි පාසල් වාරය බ්‍රහස්පතින්දා අවසන්

calendar_today 2019 ජුලි 29 - 19:10 remove_red_eye - 756  

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවැනි පාසල් වාරය 2019 අගෝස්තු මස 01 වන බ්‍රහස්පතින්දායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

දේශපාලනය අවශ්‍ය උන ගමන් බෞද්ධකම අපේකම මතක් වෙන බවත් එහෙම නැතිව මේ ජාතියක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට කටයුතු කිරිමට නොහැකි වි ඇත්තේ කුමක් නිසාදැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

Read More

2009 වසරේ මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ලෝකයේ අංක එකේ එක්දින පන්දු යවන්නා ලෙසද කුලසේකර පත්ව සිටියේය.

Read More

ජල හා කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් රැකියා විරහිත උපාධිධාරීන් කිහිපදෙනෙකුම විවිධ ආබාධවලට ලක්විය.

Read More

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමති ධූර සංඛ්‍යාව 48 ක් දක්වා සහ නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ආණ්ඩුව ගෙනයන වැඩපිළිවෙල තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

Read More

එක්සත් ජාතික පක්ෂයෙන් තවමත් ජනාධිපති අපේක්ෂකයෙක් නම් කර නොමැති බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

Read More

පොළොන්නරුවට පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ පරාක්‍රම සමුද්‍රය ක්‍රිකට් ක්‍රීඩා පිටියක් බවට පත් වි ඇත.

Read More

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1/2කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙකු සිට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ බැංකු දෙකක හා රක්ෂණ සංස්ථාවේ පරිගණක දත්ත පරීක්ෂා කිරීමට අවසර දුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා එම නඩුව අගොස්තු මස 08 වැනිදා කැඳවීමට නියම කළේය.

Read More

රටේ ජනතාව සියයට 90ක් පමණ එම සටනට තමා සමඟ එක්ව සිටින බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

නතාව සමග පාරට බහින බවට අගමැතිවරයා තර්ජනය කළා. නමුත් රට වෙනුවෙන් ජනතාව සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.

Read More

ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සදහා යුරෝපිය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටි ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීන් පැවසිය.

Read More

සමන්තුරය, ඉමාමි රූම් පාසල පාර ප්‍ර දේශයේ නිවසක සිටි මාස 10ක් වන නිවුන් ගැහැණු දරුවන් දෙදෙනෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

Read More

මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක හෙට දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.

Read More

‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්‍ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්‍ෂත්‍රය ඇතුළු ලක්‍ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.

Read More

නීතිවිරෝධී ලෙසින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (28) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම් , වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .

Read More

රැකියා විරහිත උපාධිධාරී සංගමය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

වවුනියාව පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩප‍යේ කළමණාකරණ පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ (28) සවස හදීසි ගින්නක් හට ගෙන අක්කරයක පමණ භූමි භාගයක් ගිනිගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.

Read More

මේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව හා කොළඹ කොටුව අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.

Read More

රාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු රක තිබේ.

Read More

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයන් තිදෙනෙකු නීතිවිරෝධී අයුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල කම්කරු අධිකරණයේ ගොනු කර ඇති නඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සිවුවැනි වරටත් සහභාගි නොවීම හේතුවෙන් ඔවුනට රු. 7500 බැගින් දඩ පැනවීමට ගාල්ල කම්කරු අධිකරණයේ විනිසුරු පියල් රණතුංග මහතා නියෝග කළේය.

Read More

සිකුරාදා (26දා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළදී සිය පන්දුවාර ප්‍රමාණය අවසන් කිරීමට අපොහොසත්ව ඇති බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත.

Read More

මෙම වැඩපිළිවෙළ යටතේ පැළ සිටුවීමට තේ පැළ ලබාගැනීම සඳහා රුපියල් දසදහස බැගින් ලබාදීම අද (29දා) දින සිට ආරම්භ කරන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව තවලන්තැන්න ප්‍ර‘දේශයේ ගොවීන් දහසකට අදාළ මුදල් ලබාදීම අද දිනයේදී සිදු කරන බවත්, ඒ සඳහා රුපියල් කෝටියක මුදල් වෙන්කර තිබෙන බවත් වැවලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

Read More

මෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්. මොවුන් තිදෙනා යාපනය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

Read More

මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්‍ෂණ සංගමය පවසයි. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඊමේල් පණිවිඩ හරහා යම් පිරිසක් විසින් ඔවුන් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව දැනුම් දෙමින් ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.

Read More

වැලිවේරිය, කිරිකිත්ත, දනව්කන්ද ප්‍ර‘දේශයේ කළුගල් කැඩීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හා රැලියක් ඊයේ (28දා) උදෑසන එම ප්‍රෙදේශයේදී පැවැත්විණි.

Read More

2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.

Read More

මෙම රසායනික අපද්‍රව්‍යවලට පිළිකා තත්ත්වයන් ඇතිකිරීමට හා ශ්වසන පද්ධති ආශ්‍රිත ආසාදන ඇතිකිරීමට හැකියාව තිබෙන බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.