යපනය නල්ලූර් ඡන්ද කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතා ජයගෙන තිබේ. ඒ වැඩි ඡන්ද 25769කිනි.
සජිත් ප්‍රේමදාස 27605
ගෝඨාභය රාජපක්ෂ 1836
සිවාජිලිංගම් 659
යාපනය දිස්ත්‍රික්කයේ නල්ලූර් කොට්ඨාසයේ ඡන්ද ප්‍රතිශතය 2015 වසරේ ප්රතිභලය හා සැසදීමේදී හංසයා ලකුණ තවදුරටත් ඉදිරියට පැමිණ ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා පසුපසට පැමිණ තිබේ.
වසර |
මහින්ද |
මෛත්‍රී |
සජිත් |
ගෝඨා |
වෙනස |
2015 |
5405 |
24929 |
|
|
මෛත්‍රී 19524 |
2019 |
|
|
27065 |
1836 |
සජිත් 25769 |