සියලුම ජනපති අපේක්ෂකයන් පස්වරු 3.00 - 4.00ත් අතර කාලයක කැඳවා අවසන් ප්රතිඵලය නිකුත් කිරීමට හැකිවෙනු ඇති බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්රිය මහතා පැවැසීය.
කෙසේ වෙතත් එය නිශ්චිතව ප්රකාශ කළ නොහැකි බවත් ඔහු ප්රකාශ කළේය.
තවත් පැය 6ක පමණ කාලයක් තුළ මැතිවරණ ප්රතිඵල සියල්ලම නිකුත් කිරිමට හැකිවෙනු ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඡන්ද ප්රතිපළ නිකුත් කිරීම ප්රමාද වීමට හේතුව ඡන්ද පත්රිකාව දීර්ඝ වීම මෙන්ම රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්රික්කයන්ට බලපෑ අයහපත් කාලගුණයද හේතුවක් වූ බව ඔහු සඳහන් කළේය.
ආසන වශයෙන් ප්රතිඵල 160, තැපැල් ඡන්දය දිස්ත්රික්ක 22, දිස්ත්රික්ක 22ක අවසන් ප්රතිඵල මෙන්ම