saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 9798 hours ago

LATEST

මුහුදු රළ ගොඩට එන ලකුණු

calendar_today 2019 අගෝ 21 - 14:22 remove_red_eye - 1507  

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ බඩ කලාපය සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ මට්ටක්කුලිය ප්‍රදේශයේදි හෙරොයින් තොගයක් බෙදාහැරිම සඳහා ත්‍රිරෝද රථයකින් ගෙන යමින් සිටියදී හෙරොයින් ග්‍රෑම් 22ක ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබු ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ තරුණ කුඩු ජාවාරම් කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (21) මරණ දඬුවම නියම කළේය.

Read More

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි 04 වැනි කැරැල්ල මේ වනවිට ක්‍රියාත්මක වන බවත් එහිදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයින් දෙතුන් දෙනෙකු විසි වීමට ඉඩ ඇති බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

Read More

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

Read More

රටක අපි ජීවත් වෙනවා නම් එක නීතියක් තිබිය යුතු බවත්, ඒ නීතිය ජාතීන්ට, වර්ග වලට බෙදා වෙන් කළ නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

Read More

මෙවර යල කන්නයේදි නාඩු වි කිලෝවක් සදහා රුපියල් 43ක් හා සම්බා වි කිලෝවක් සදහා රුපියල් 46ක සහතික මිලක් ලබා දිමට රජය පියවර ගෙන ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

Read More

මහමග රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහර දීම සිදුවු බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහර දීමට එයින් එලියට ඇද ගැනිමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට සඳහන් කර ඇත.

Read More

පිලිවෙලින් හොරයින් ග්‍රෑම් 51 මිලිග්‍රෑම් 280ක් සහ ග්‍රෑම් 05ක් මෙසේ සැකකරුවන් දෙදෙනා සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අද (21) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

අනතුරින් තුවාල ලබා ඇත්තේ යාපනය පදිංචි පිරිසක් බවත් ඔවුන් කොළඹ සිට යාපනය බලා වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී අද (21) දින අලුයම එම දිහාවටම ඉදිරියෙන් ගමන් කරමින් තිබු භාන්ඩ ප්‍රවාහනය කරනු ලබන ලොරි රථයක පසුපස ගැටිමේන් අනතුර සිදුව ඇති බව සාලිය වැව පොලිසිය පවසයි.

Read More

වෛද්‍ය වැඩවර්ජනය සිදුකළද හදිසි අනතුරු සේවා පවත්වාගෙන යන බවත්, මීට අමතරව ළමා, මාතෘ රෝහල්, පිළිකා රෝහල් හා ආරක්ෂක අංශ සතු රෝහල් තුළ වෛද්‍ය වැඩවර්ජනය සිදු නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

Read More

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

රජයේ ඉඩම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ල්මේන්තුවේදී අද (20දා) පැවසීය.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගිවිසුම් කාලය අවසන්ව ඇති සියලුම කොන්ත්‍රාත් තැවත අත්සන් කිරිමේදී විවෘතව දැන්වීම් පළ කිරීම හා ඇගයීම් සිදුකිරිම අත්‍යාවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

Read More

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා හා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජතයෙක් නම් කර තිබේ.

Read More

පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී සිදුවන අක්‍රමිකතා අවම කර ගනිමින් විධිමත් අයුරින් පුපුරණ ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) දහවල් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

Read More

රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් මාස එකහමාරකට අඩු කාලයකදී වැයකරන ලද රුපියල් කෝටි 2917කට වැඩි මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.

Read More

ත්‍රස්ත කටයුතු වෙනුවෙන් ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වහාම මුදාහරින්නැයි ඉල්ලා අද (20) පලෙයි ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පලෙයි රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

Read More

ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ටෙස්ට් පිතිකරුවන් අතර 8 වැනි ස්ථානයට පත්ව තිබේ. ඒ ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමිනි.

Read More

සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් අනුව විශේෂ නිපුණතා සහිත හෙද නිලධාරීන් පුහුණු කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

Read More

ගෝඨාභයගේ නම එක්සත් ජනපද ෆෙඩරල් රෙජිස්ටරයේ සඳහන් නොවීම ගැන එක්සත් ජනපද තානාපතිනී කතා කරයි.

Read More

2009 වර්ෂයේ දී ඉදිකිරීම ඇරඹු මෙම ගොඩනැගිල්ල සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැගිල්ල මෙය වන අතර, මහල් 32කින් යුත් ගොඩනැගිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

Read More

ඒ අනුව ඉදිරියේදී එම ප්‍රදේශයන්හි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ නීති රෙගුලාසි සහ අධීක්‍ෂණය යටතේ සිදුවනු ඇත.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා අද (20දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

Read More

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරට සිට විදේශ ගත විමට උත්සාහ කළ ශ්‍රී ලාංකීක පුද්ගලයින් දහසය දෙනෙකු ඊයේ (19) වන දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

හිටපු යුද හමුදාපතිවරයාගේ විශිෂ්ට සේවය අගය කළ ජනාධිපතිවරයා ඒ මහතා සමග සුහද කතා බහක ද නිරත වී තිබේ.

Read More

බාහිර උපාධිධාරීන්ට කඩිනමින් රැකියා ලබාදෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාල බලධාරීන් අද (20දා) පොරොන්දු වූ බව බාහිර උපාධි සුරකීමේ සංවිධාන එකමුතුව සඳහන් කරයි.

Read More

හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20දා) නික්ම ගියේය.

Read More

මෙම ග්‍රහලෝක 2 වායුගෝලයක්, ජලය සහිත මතු පිට පෘෂ්ඨයක් සහ පාෂාණ අභ්‍යන්තරයක් ඇති බවට අනුමාන කෙරේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය එළැඹෙන සිකුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.