saravita-anim2

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා

Latest News - timelapse 9803 hours ago

LATEST

මරණ දඬුවම අහෝසි කිරීමට පක්ෂ පෙත්සම් 3ක් ප්‍රතික්ෂේපයි

calendar_today 2019 අගෝ 20 - 15:11 remove_red_eye - 1023  

මරණීය දණ්ඩනය ලබා දීම අහෝසි කිරීම සම්බන්ධයෙන් වු පනත් කෙටුම්පතට පක්ෂව ඉදිරිපත් කර තිබු පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අද (20) දින අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇණ ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය පවසයි.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතර දෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (19) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

2019 වර්ෂයේ පවත්වනු ලබන අ.පො.ස.(උ/පෙළ) විභාගය හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගවල ඇගයීම් කටයුතු පිළිබඳ මේ දිනවල ඇතැම් විද්‍යුත්, මුද්‍රිත හා සමාජ ජාල මාධ්‍ය තුළ පළ කරනු ලබන විවිධ අදහස් හා ඒ ඇසුරින් සමාජය තුළ ගොඩනැගෙන්නා වූ කතිකාවන් නිවැරදි නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

Read More

එසේම ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම එක්සත් ජාතීන්ගේ සාම සාධක ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ එක්වීමට ගැටලුවක් ඇතිකරනු ඇති බවත් ඇය පවසන්නීය.

Read More

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා යාම සදහා වෙන්නප්පුව නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ නිවසක රැඳි සිටි දස දෙනෙකු අද ( 20 ) දින අලුයම වෙන්නප්පුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ජනරාල් ධුරයට අසස් කිරිමට කටයුතු කර තිබේ.

Read More

පැරෂුට් පුහුණුවීම් කටයුත්තක් අතරතුර සිදුවූ අනතුරකින් යුද හමුදා විශේෂ බලකා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

Read More

ඔහුට අමතරව ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී පන්දුවාර කිහිපයක් යොමුකළ නවසීලන්ත නායක කේන් විලියම්සන්ගේ ඉරියව්වද සැකසහිත බවට තරග නිලධාරීන් පැමිණිලි කර තිබේ.

Read More

උපන් සැණින් තම දරුවා ගලා බසින ජල කාණුවකට විසිකළ බවට හැටන් දික්ඔය වනරාජ තේ වත්තේ කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගැනීමට පියවර ගත් බව හැටන් පොලීසිය පවසයි.

Read More

දේශපාලනය කියන්නේ මගේ ප්‍රතිපත්තිය. කවුරු කැමති වුණත් අකමැති වුණත් මම දේශපාලනය කරනවා.

Read More

කොළඹ නගරයේ එක්රැස්වී ඇති කසළ ලොරිවලට පටවා අරුවක්කාලු කසළ රඳවනය වෙත දුම්රිය මගින් ගෙනයාමේ පරීක්‍ෂණ චාරිකාවක් ලබන සෙනසුරාදා (24දා) සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

Read More

වව්නියාව මරතෝඩි ප්‍රදේශයේදී තරුණියක් පැහැරගෙන යිමින් සිටි සැකකරුවන් 11 දෙනෙකු ගම්වාසීන්ගේද සහාය ඇතිව ඊයේ (19දා) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.

Read More

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක නිරත වූ ශ්‍රී ලාංකික පුරවැසියන් 70 දෙනෙකු මෙහි දී ජනාධිපති අතින් සම්මානයෙන් පිදුම් ලැබූහ.

Read More

තානාපතිනිය තම රාජ්‍යතාන්ත‍්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම

Read More

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වන විට යල කන්නයේ අස්වැන්න ගොවින් විසින් නෙලමින් පැවැතියත් රජය හෝ වී අලෙවි මණ්ඩලය විසින් මෙම කන්නයේ වී මිලදි නොගැනිම නිසා පුද්ගලික මෝල් හිමියන් විසින් තුට්ටු දෙකට වී මිලදි ගන්නා බව ගොවිහු පවසති.

Read More

වනඅලි සමීක්‍ෂණය නිසා සැප්තැම්බර් මස 13 හා 14 යන දෙදින තුළ සියලු ජාතික වන උද්‍යාන වසා තබන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අරලිය ගහ මන්දිරයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්විම ජනපති අපෙක්ෂකයෙක් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ජතික පෙරමුණ ස්ථාපිත කිරිමේ කටයුතු ගැන අවධානය නොකර විනාඩි 45කින් අවසන් වී තිබේ.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපෙක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂයේ සියලු දෙනා යෝජනා කර සම්මත කරන බව කෘෂිකර්ම වාරිමාර්ග හා ග්‍රාමිය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද ( 19දා) මාතලේ දි පැවසිය.

Read More

මෙවර ජනපතිවරණය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදර්ශනය කර ඇති සියලුම පෝස්ටර්, දැන්වීම් හා කටවුට් ඉවත්කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

ප්‍රසිද්ධ පුද්ගලයා නොව සුදුසුම කෙනා බලලා ජනපති කළ යුතු බවත් තරඟකරන්න නොව ජය ගන්න පුළුවන් අයෙකු ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කරන බව විදුලිබල ,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

Read More

ජනාධිපතිවරණය සහ පළාත් සභා ඡන්ද විමසීම එකම දිනයක පැවැත්වීම ප්‍රා‍යෝගික නොවන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

රට ආරක්ෂා කිරීමේ හැකියාව තමන් සතුව පවතින බැවින් රටේ වගකීම භාර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු පැවසීය.

Read More

ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩුයටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

Read More

කිලිනොච්චිය පලෙයි රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා දෙමළ ඩයස්ෆෝරාව ඇතුලු ත්‍රස්ත කටයුතු වලට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට ඊයේ (18) රාත්‍රියේ කොළඹ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයෙන් හා යුද හමුදා බුද්ධිඅංශ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

යෝජිත උසස් අධ්‍යාපන තත්ත්ව සහතික කිරීමේ සහ ප්‍රතීතන කොමිෂන් සභාව පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත වහාම අත්හිටුවා, ඉවත් කර ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් වූ සංදේශයක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය වෙත බාර දීමට පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද (19දා) කටයුතු කලහ.

Read More

දිවිපිදූ රණවිරුවන්ගේ පවුල්වලට හා ආබාධිත රණවිරුන්ට ඇති වී තිබෙන වැටුප් ගැටළුවලට මේ මස 27 වන දින විසඳුම නොලැබුණ හොත් සැප්තැම්බර් 02 වන දින මාරාන්තික උපවාසනයක් ආරම්භ කරන බව ත්‍රිවිධ හමුදා පොලිස් හා විශේෂ කාර්ය බලකා දිවිපිදූ හා ආබාධිත රණවිරුවන්ගේ සංගමය සදහන් කරයි.

Read More

ශ‍්‍රී ලංකාවේ නව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ලෙස සාරා හල්ටන් මහත්මිය අද (19දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අක්තපත්‍ර භාර දුන්නාය.

Read More

ගැටළු විසඳීමට බලධාරීන් කටයුතු නොකරන නිසා මේ මස 22 වන දින පැය 24ක වැඩ වර්ජනයක් සිදුකිරීමට අද (19දා) දින තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.