saravita-anim2

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 13 වන සඳුදා

Latest News - timelapse 9780 hours ago

LATEST

මාධ්‍යවේදි ’’කීත් නොයාර්’’ පහරදිමට අත්අඩංගුවට ගත් බුද්ධි නිලධාරියා රිමාන්ඩ්

calendar_today 2019 අගෝ 25 - 14:05 remove_red_eye - 355  

මාධ්‍යවේදි කීත් නොයාර් මහතාට පහරදී කෲර වදහිංසා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුධ හමුදා බුද්ධි අංශ සාජන් මේජර් චාමික සුමිත් මහතා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඞ් භාරයට පත් කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා මෙම සිද්ධියේ නව වැනි සැකකරු ලෙස රක්ෂිත බ

පුත්තලම උඩප්පුව පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දරුවන් දෙදෙනාට වස දී ඝාතනය කර ඔහුද සිය දිවි නසා ගෙන ඇති බව වාර්තා වේ.

Read More

අරුවක්කාඩු කසල අංගණයට කසල ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ සදහා ආරක්ෂාව ලබා දෙමින් ගමන් කළ පොලිස් කැබ් රථයකට ද ඊයේ (24) ගල් ප්‍රහාරයක් එල්ල වි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

රට ගොඩනැංවිය හැකි ප්‍රතිපත්ති පදනම් කරගත් ශක්තිමත් හා බලවත් දේශපාලන සන්ධානයක් ස්ථාපිත කොට එම සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කරමින් දේශයේ නව දේශපාලන පෙරළියක් සිදුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (24) වන දින තලෙයිමන්නාරම, ප්‍රදිපාගාරයට වයඹ දෙසින් වු මුහුදු සීමාවේදී මුහුදේ රළු ස්වභාවය නිසා ආපදාවට ලක්වූ ඩිංගි යාත්‍රාවක තිබි බීඩි කොළ කිලෝග්‍රෑම් 120ක් සොයාගෙන ඇත.

Read More

වෝටර්ස් ඒජ් ආයතන පරිශ‍්‍රයේ ඉදිවන විනෝදාත්මක උද්‍යානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ

Read More

එක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.

Read More

අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් කියන නායකයෙක් ජනාධිපති ලෙස අපි පත්කරගමු

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහනුවර දිස්ත්‍රික් නායක ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා පත් කර තිබේ.

Read More

මෙම සංචිතයෙන් ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ගැටලුවකට මුහුණ දී ඇති අකිල ධනංජයද කණ්ඩායමට කැඳවා තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශෂාන්ක් මනෝහාර් මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23දා) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

Read More

ඉදිරි ජනපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුනේ ජනපති අපේක්ෂකයා වන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය මංගල සමරවිර මහතා ප්‍රකාශ කරයි.

Read More

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කළ හදිසි නීතිය තවත් දිගු නොකිරීමට තීරණය කර තිබේ.

Read More

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාළ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

Read More

අපට තියෙන්නේ ලෝකය සමඟ තරඟයක් බවත් ලංකාව ඇතුලේ තරඟයක් නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

Read More

අපි හරි වේලාවට ජයග්‍රහණයට සුදුසු ජනාධිපති අපේක්ෂකයෙක් පත් කරනවා බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේය.

Read More

ඇල්ල , රාවණාඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් නමැති ප්‍රදේශයේ ඊයේ (22) දා සිට පැතිර යන ගින්න අද (23) දිනයේද ව්‍යාප්ත වෙමින් තිබිණ .

Read More

නාවික හමුදාව සහ කොළඹ ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය එක්ව 21 වන දින යාපනය, අලියාවලේයි, මුහුදු ප්‍රදේශයේ සිදු කළ කිමිඳුම් මෙහෙයුමකදි දිය යට සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කෙරෙන පාර්සලයක් සොයා ගැනීමට සමත් වී ඇත.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (22) වන දින ත්‍රිකුණාමලය, කෝකිලායි ප්‍රදේශයේදි තහනම් දැල් භාවිතා කරමින් ධිවර කටයුතු වල නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

Read More

අප්‍රිකානු මහාද්වීපයේ , ටැන්සානියාවේ පිහිටි කිලිමැන්ජාරෝ කඳුවැටිය තරණය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (23) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය .

Read More

රාජ්‍ය අමාත්‍යධුරවලින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහෙමඞ් කාසිම් මොහොමඞ් ෆයිසාල් සහ අලි සහීර් මවුලානා සෙයිඩ් යන මහත්වරුන් අද (23) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ නැවත රාජ්‍ය අමාත්‍යධුරයන්හි දිවුරුම් දුන්හ.

Read More

මාධ්‍යවේදි ’’කීත් නොයාර්’’ පැහැරගෙන ගොස් පහර දි බරපතළ තුවාල සිදු කිරිමේ සිද්ධියට ආදාළව ඊයේ (22) නීතිපතිවරයාගේ උපදෙස් මත යුද හමුදාවේ බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

බදුල්ලේ පොහොට්ටුව දිනවිමට 24 වනදා පවත්වන මංගල ජනරැළියට ගෝඨාභය මහත්තයා ආවොත් නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට කිලෝ 125ක් බරති මම ඔළුවෙන් සිටගන්නවා යැයි ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතා පැවසීය.

Read More

ව්‍යාජ ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් , ශ්‍රී ලංකාව හරහා ප්‍රංශය වෙත යෑමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක් ඊයේ (22) දින සවස අත්අඩංගුවට ගෙන යළි ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබුණි .

Read More

හෙරොයින් 5kg . 300g ක් ළඟ තබාගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට වරද පිළිගත් මහාපරිමාණ හොරොයින් ජාවාරම්කරුවෙකු කියන කංජිපානා ඉම්රාන් නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර 6ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී 625 නෞකාව ඊයේ (22) කොළඹ වරාය පරිශ්‍රයේදි සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා ‘පරාක්‍රමබාහු’ නමින් අධිකාරියට පත් කෙරිණි.

Read More

දේශ කීර්ති ලංකා පුත්‍ර ගෞරව නාමයෙන් අද (23දා) දින පිදුම් ලබන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

Read More

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරන අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය දීර්ඝ කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.