චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
හෙට උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත්වි ශේෂ ගුවන් යානයක් මෙසේ කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිතය.
.