ගෝඨා භය නිසා පැවරූ නඩුවට නීතිමය පදනමක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
අසිත ප්‍රනාන්දු 0, සදීර සමරවික්‍රම 6, ඕෂධ ප්‍රනාන්දු 1, ළහිරු තිරිමාන්න 0, ඉසුරු උදාන 1, ළහිරු කුමාර 1, ලෙස ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගියහ.
Read Moreසෑම වසරකම ඔක්තෝබර් මාසයේ යෙදෙන වප් පුර අටවක පොහෝ දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර තිබේ.
Read Moreමෙරට පවතින විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීම සඳහා අතුරලියේ රතන හිමියන් විසින් පනත් කෙටුම්පත් තුනක් අද (30දා) පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාර දී තිබේ.
Read Moreපොදුජන පෙරමුණ මෙම මස 05 වැනි දින වනවිට මැතිවරණයට ඉදිරිපත්වන ලාංඡනය වෙනස් කිරීමට කටයුතු නොකළහොත් එදින තීන්දුවක්.
Read Moreමැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි දහ අටක් අද (30දා) දිනය වනවිට තම සංවිධානයට ලැබී ඇතැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.
Read Moreතෑගි භාණ්ඩ පාර්සලයක් සේ සකස් කළ පෙට්ටි තුනක මෙම මත්ද්‍රව්‍ය පෙති එක්දහස් නවසිය හැට එකක් අසුරා තිබිලා.
Read Moreපාර්ලිමේන්තුව තවත් මාස 06කින් පසුව විසුරුවා හැරීමට ඉඩ තිබෙන බව කථානායක කරූ ජයසූරිය මහතා පැවසීය.
Read Moreදුම්රිය වර්ජනය හේතුවෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ සිට පිටපළාත් ධාවනය සඳහා අතිරේක බස් රථ 50කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයේ දී ලබන ජයග්‍රහණය මත පක්ෂයේ හා පාක්ෂිකයන් ගේ අනාගතය රැඳී පවතින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
Read More2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ළමයින් කෲරත්වයට පත් කිරීම් පිළිබඳ පැමිණිල් 2144ක් වාර්තා වූ බවත් 2018 වර්ෂයේදී එය 2413 දක්වා වැඩි වී ඇති බවත් එම අධිකාරිය පවසයි.
Read Moreකැබිනට් අනුකාරක කමිටුව තුළින් දුම්රිය නිලධාරීන්ට ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් නොලැබෙයි.
Read Moreරජයේ සේවකයන්ට වැඩි කළ බව කියන සියයට 107 ක වැටුප් වැඩිවීම සහ රුපියල් 2,500 ක දීමනාව විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයටත් ලබා දෙන ලෙස ඉල්ලමින් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සංවිධානයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සේවක පිරිස අද (30) වනදා මහනුවර ඔරලෝසු කණුව ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණයක් පැවැත්වූහ.
Read Moreලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ අනිවාර්ය නඩත්තු කටයුතු වෙනුවෙන් එම යන්ත්‍රයේ විදුලි ජනන කටයුතු තාවකාලිකව නවතා දැමීමට සැලසුම් කර ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන කටයුතු අමාත්‍යංශය පවසයි.
Read Moreකොන්දේසි හෝ වෙනත් කරුණු හෝ කුමන වචනය භාවිතා කළත් මැතිවරණ ව්‍යාපාරය සජිත් ප්‍රේමදාසට මෙහෙයවන්න තරම් ශක්තියක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පවසයි.
Read Moreහබරණ හිරිවඩුන්න තුන්බි කුලම රක්ෂිතයේ වන ඇතින්නියන් අස්වාභාවික ලෙස මිය යෑම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති සහ අගමැතිවරයා විෂය භාර ඇමතිවරයා සමග හෙට (01) දින පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව වනජීවී සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
Read Moreවිශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතවරුන් 20 කට වැඩි පිරිසක් දෛනික වැටුප් පදනම මත මේ වන විට සේවයට එක් වී ඇති බව ප්‍රවාහන රාජ්‍ය ඇමති අශෝක අබේසිංහ මහතා පවසයි.
Read Moreඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික හමුදා මූලස්ථානය වෙත යොමුකර තිබේ.
Read Moreපාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක පාකිස්තාන කණ්ඩායම අතර කරච්චි නුවර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreසිය විශ්‍රාම වැටුප් පිළිබඳ ඉල්ලීමක් මුල් කරගනිමින් යුද්ධයේදී ආබාධිත වූ හා මිය ගිය රණවිරුවන්ගේ පවුල්වල ඥාතීන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වූ සත්‍යග්‍රහය අවසන් කිරීමට තීරණය කළේය.
Read Moreවෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කරනු ලබන අසාධාරණ වර්ජනයන්ට එරෙහිව මහජනතාව දැනුවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.
Read Moreපුරවැසි බලය සංවිධානයේ ගාමිණි වියන්ගොඩ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර යන මහත්වරුන් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.
Read Moreශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරුවෙක් වෙන මයිකල්ද සොයිසා මහතා අභාවප්‍රපාත්ත වී තිබේ.
Read Moreනාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ (29) දින කඳාන ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා ග්‍රෑම් 750 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read More2019 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සළකුණු කිරිම ඔක්තෝබර් මස 30 -31 යන දෙදින තුළ සිදු කිරිමට නියමිතය.
Read Moreසතොස සේවකයින්ට අහිමි කර තිබෙන රුපියල් දෙදහස් පන්සියේ මාසික දීමනාව වහාම ලබාදෙන ලෙස ඉල්ලා අද (30දා) දින විරෝධතා පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්විය.
Read Moreඔවුන් සමග කෙටි සංවාදයකට එක්වූ විපක්ෂනායකවරයා සඳහන් කළේ තමන් කී දේ කරන බවත් ඒ අනුව රණවිරුවන්ගේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබාදෙන බවත් පැවැසීය.
Read Moreතිරුක්කෝවිල් පොලිස් වසමේ පොතුවිල් අක්කරපත්තුව ඒ 01 මාර්ගයේ අද (30) පස්වරු 1.00 ට පමණ අක්කරපත්තුව සිට පොතුවිල් දක්වා ධාවනය වු යතුරුපැදියක් පාලනය කර ගත නොහැකි විමෙන් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වි ඇත.
Read Moreපහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ ඉක්මවූ තවත් සිසුන් 5,000කට ශිෂ්‍යාධාර ලබාදීමට අදාළ කැබිනට් මණ්ඩල යෝජනාවට මේ වනවිට අනුමැතිය හිමිව තිබේ.
Read More