මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් සජිත් ඡන්දයට ගත්තද - නාමල්
මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු ගැටලුවක් මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
සංස්කෘතික ආමාත්‍යාංශ නිලධාරීන් හා පැවැති හමුවකින් අනතුරුව සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින් ඔහු මේ බව පවසයි.
එම අරමුදලේ ස්ථාවර තැන්පතුවේ මුදල් නියමිත පටිපාටියකින් තොරව හිටපු විෂයභාර අමාත්‍යවරයා වන සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇතැයි ඔහු චෝදනා කරයි.
ශ්‍රී ලංකා මහජන මුදල් ජනපතිවරණ සමයේදී තම ප්‍රතිරූපය ඉහළ නැංවීම වෙනුවෙන් ඔහු භාවිත කර ඇත්දැයි යන්න ගැටලුවක් බව ඔහු වැඩිදුරටත් පවසයි.
The Central Cultural Fund is facing a major predicament because the former presidential candidate @sajithpremadasa has withdrawn fixed deposits of the Fund w/o following proper procedures. Did he use #SriLanka’s public funds to build his own image during the election campaign? pic.twitter.com/9N0wGKpPJp
— Namal Rajapaksa (@RajapaksaNamal) December 16, 2019
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

