SLTDA සභාපති කිමර්ලි
ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්රකට ව්යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්රනාන්දු මහත්මිය පත්කර තිබේ.
ඇය ඊයේ (16දා) සිය ධුරයේ රාජකාරී ආරම්භ කර තිබේ. බැංකු ක්ෂේත්රය තුළ කැපී පෙනන චරිතයක් වන ඇය ඩෙල්මේජ්, වැලිබල් වන් හා රිචඩ් පීරිස් යන සමාගම්වල අධ්යක්ෂිකාවක් ලෙසද කටයුතු කරයි.

popular news
-
dilal Wednesday, 18 December 2019 04:27 PM
තම weyapara කටයුතු සාර්ථකව කරන ගමන් අලුත් තනතුරත් (සංචාරක කර්මාන්තය)රටට පලදායි ලෙස මෙහෙයවන්න පුලුවන්නම් ඉතාමත් අගයකල යුතුයි.
Reply : 2 2
Dilky Saturday, 21 December 2019 11:16 AM
The Government issued a Notice of Expression of Interest in selecting Chairman and Board Directors. The closing date was 18/12/2019. There is also a selection Panel to select experts under that notice. Hope these selections were made with due process as discussed and recommended by the said Selection committee. When issuing such selections it is better to state these names were approved by the Secretary’s Bureau of Presidential Secretariat as Openness and transparency are key ingredients to build accountability and trust, which are necessary for the ... For openness we would expect fair play in selecting new Chairman and Board of Directors of SRI LANKA TELECOM
Reply : 2 2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

